Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

අදුරු සෙවනැලි - Chapter 03

111 16 4
By Cyra_00

🚫 සුලු දෙයටත් බියට පත්වන අය රාත්‍රියේදි කියවීමෙන් වලකින්න !!

🚫 භායානක, අප්‍රසන්න ඡායාරූප ඇතුලත් වේ !!

.......................................... ♡....................................

වටපිටාවම කරුවල වෙනකොට මන් මෙතනට ආවේ කොහොමද කියලවත් මේ කොහෙද කියලවත් මට තේරුමක් තිබ්බේ නෑ....කරුවලේ එහෙ මෙහෙ අතපතගාලා හිමීට මන් කොහොම හරි ස්වීච් එක ඔන් කරගත්තාට පස්සෙයි මට තේරුනේ මන් ඉන්නේ බාතෲම් එකක් ඇතුලේ කියලා..මේක ඇතුලට මන් ආවේ ඇයි කියලා හිතාගන්න බැරි උනත් කොහොම හරි මේ වෙලේ චූ බරක් ලෝර්ඩ් වේගෙන ආව නිසා මන් කොමඩ් එක ලගට ගිහින් වැඩේ කරන්න හැදුවේ..ඒත් එකපාරටම සින්ක් එකේ ටැප් එක ඇරිලා වතුර බේරෙනකොට මගේ හිත ගැස්සුනා..ආයි මේ ගෙදර පරන නිසාම එහෙම වෙන්න පුලුවන් කියලා හිතෙනකොට මන් ගිහින් ටැප් එක ඕෆ් කරලා මගේ වැඩේ කරගන්න යන්න හැදුවත් ආයි ටැප් එක ඇරුනා..

🐹 ආයිශ්...මොන රෙද්දක්ද මේ !!

කේන්ති ගිය මන් සින්ක් එකට වතුර එන බටෙම ඕෆ් කරලා මන් චූ දාන්න යන්න හැදුවත් ආයි ටැප් එක ඇරුනා..දැන් නම් මගේ ඇගම සීතල වෙලා කකුල් පවා වෙව්ලන්න පටන් ගත්තේ ලයින් එකම ඕෆ් කරලා තියෙනකොට වතුර එන්න කොහෙත්ම විදියක් නැති නිසායි..මන් සින්ක් එක දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොට එකපාරටම ටැප් එකෙන් වතුර වෙනුවට රතුපාට දෙයක් ගලනකොට ඒ එන්නේ ලේ කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ...බයටම මගේ කකුල් වෙව්ලනකොට මන් පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු උනා..සින්ක් එක ලේ වලින් පිරිලා උතුරනකොට සුදුපාට බාතෲම් එක පුරාම රතුපාට ලේ වලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..වෙව්ලන කකුල් එකතු කරගත්ත මන් ඉක්මනට බාතෲම් එකේ දොර ලගට ගිහින් දොර අරින්න හැදුවත් දොර ඇරුනේ නෑ..

🐹 ආහ්...දොර අරින්නකෝ...කවුරු හරි ඉන්නවා නම් දොර අරින්නකෝ...

දොර ඇරගන්න බැරුව මන් එලියේ ඉන්න කාටම හරි ඇහෙන්න කියලා දොරට ගැහුවත් වැඩක් උනේ නෑ..ටිකකින් සින්ක් එකෙන් විතරක් නෙමෙයි ශවර් එකෙනුත් බාත්ටබ් එකෙනුත් ලේ ගලන්න පටන් ගන්නකොට ඒ ලේ මගේ කකුල් ලගටම ඇවිල්ලායි තිබ්බේ..ලේ මගේ කකුල්වල නොගෑවෙන්න ඕනවට මන් ඉක්මනට මගේ ඇගිලි තුඩුවලින් පවා ඉස්සෙනකොට බාත්ටබ් එක ලේවලින් පිරිලා හරියට ඒක ඇතුලෙන් කවුරු හරි එලියට එන්න දගලනවා වගේ පෙනුනා..ඇතුලෙන් වායු බුබුලු එලියට එනකොට මන් තව තව දොර අල්ලන් බිත්තියට හේත්තු උනා..

ටිකකින් බාත්ටබ් එකේ ඉදන් ලේවලින්ම හැදුන මිනිස් රුවක් මතුවෙලා මගේ පැත්තට එනකොට මට කෑ ගහන්න ඕන උනත් මගේ කටින් වචනයක්වත් පිට උනේ නෑ..ඒ ලේ රුව එකපාරටම මගේ ලගට ඇවිත් මූනට එබෙනකොට ඒ පුලුටු ගදත් එක්ක ඒ සීතලක් මගේ ඇගට හොදට දැනුනා..බයටම ඇස් පිය වෙනකොට ඒ උල් දත් එක්ක නිල් ඇස් හයියෙන් හිනා උනෙ මන් බය වෙලා ඉන්න එකට සතුටින් වගේ..

" හැංගිමුත්තෝ හැංගියෝ....නොපෙන තැනක හැංගියෝ....

හැංගිමුත්තෝ හැංගියෝ...නොපෙන තැනක හැංගියෝ..."

ඒ රූපය ගොරෝසු කටහඩකින් කියනකොට මන් මගේ අත්වලින් කන් තද කරලා වහගත්තා..ලේ වලින් පිරිලා නිසා ඒ රූපේ අදුරගන්න අමාරු උනත් ඒ කටහඩ අදුරගන්න මට අමාරු උනේ නෑ..

" හැංගිමුත්තෝ හැංගියෝ...නොපෙන තැනක හැංගියෝ...මන් උබව මරනවා....මරනවා...උබ මැරෙන්න ඕන...උබ මැරෙන්න ඕන..."

උල් දත් එක්ක මගේ ලගට ආව ඒ රූපේ මගේ බෙල්ලෙන් අල්ලගන්නකොට බයටම මන් ඒ රූපේ ඉස්සරහ මගේ ජිවිතේ ඇද්දා...යාන්තම්වත් ඇස් නොඇරිය මට ඒ ගොරෝසු කට හඩ මගේ බෙල්ල අල්ලන් ගොරවනවා ඇහෙනකොට මන් මගේ බෙල්ල ඒ අත්වලින් ගලවගන්න ලොකු වෙහෙසක් දැරුවා..මගේ බෙල්ලෙන් අල්ලන් මාව උඩට ඉස්සෙනකොට මන් ඇස් ඇරලා බැලුවත් ආයි ඒ ක්ෂණිකයෙන් ඇස් වහගත්තේ ඒ රූපේ බලන්න තිබ්බ බය නිසායි...දත් උල් වෙලා නිල් ඇස් මගේ මූනට එබිලා ඉන්නකොට ඒ අත් රබර් වගේ මගේ බෙල්ලත් එක්කම් මාව උඩට ඉස්සුනා..

🐹 ආහ්හ්...මට ඉන්න දෙන්නා...ඔම්මා....

මගේ කටින් ඉබේටම වගේ ඔම්මා කියලා කියවෙනවත් එක්කම ඌ මාව බිමට අතෑරියා..උඩ ඉදන් බිමට ඇතෑරෙනකොට මගේ අත බිත්තියේ තිබ්බ ඇනේකට හීරිලා තුවාල වෙනකොට මන් බෙල්ල අල්ලන් කහින්න පටන් ගත්තා...

🐹 කැහ්..කැහ්...

" ග් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර්......"

ඌ එකපාරටම ගොරවනකොට මන් හිමීට ඇස් ඇරලා බැලුවා..ඒත් එක්කම මන් දැක්ක රූපෙන් මට දැනුනේ ලොකු අප්පිරියාවක්...ඌ එකම තැන ඉදන් ඇඹරෙනකොට මට ඒක දිහා තවත් බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..

අමුතු සතෙක් විදියට හැදුන ඌ එකපාරටම මගේ ඇගට කඩාගෙන පනිනකොට මන් ඉක්මනට මගේ අත්වලින් මූන වහන් බිත්තියට ගුලිඋනා..

.

.

.

ඒත් එක්කම මන් එකපාරටම ගැස්සිලා ඇස් අරිනකොට මන් හිටියේ ඇද උඩ..බයටම ඇද මුල්ලට ගුලි වෙලා වට පිටාව බැලුවත් කිසිම දෙයක් පේන්න තිබ්බේ නෑ..මන් ඉක්මනට ලයිට්ස් ඔක්කොම ඔන් කරලා වට පිටාව බැලුවත් කිසිම දෙයක් තිබ්බේ නැ..

ආයිශ් මන් ආයි දැකලා තියෙන්නේ විකාර හීනයක්ද ??

මන් ඒත් එක්කම බැලුවේ වෙලාව..වෙලාව පාන්දර 3යි...මට මතකයි ලතා නැන්දා ගෙනාපු කෑමත් කාලා අපි නිදාගන්න ආවා කියලා..ගමන් මහන්සියට මට ඇදට වැටුන ගමන් නින්ද ගියා..අපරාදේ මගේ නින්ද...විකර හීනේ ඒක කෑවා..ශික්...

ඔලුව ටිකක් අල්ලන් සන්සුන් උන මන් වතුර බොන්න හැදුවත් පස්සේ දැක්කේ වතුර බෝතලේ වතුර නෑ කියලා...කාමරේටම අල්ලලා තිබ්බ බාතෲම් එකෙන් වතුර බොන්න පුලුවන් උනත් දැක්ක හීනේ එක්ක වතුර එකක් බොන්නවත් බාතෲම් එකට යන්න තිබ්බ බයට මන් එහෙම්ම ඇදෙන් බැහැලා පහලට ගිහින් වතුර බොන්න තීරණය කරා..

වතුර බෝතලෙත් අරන් පහලට බහින්න කාමරේ දොර ඇරියාම තමයි දැක්කේ මුලු ගෙදරම කරුවලයි කියලා..ආයි හැරිලා ගිහින් ෆෝන් එක ගත්ත මන් ෆෝන් ටෝච් එකත් ගහගෙන පහලට බහින්න ගත්තේ හිතේ දෙගිඩියාවෙන්..පඩිපෙල බහිනකම්ම මන් දිහා කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනුනත් ඒ දිහා බලන්න තරම් ශක්තියක් නැති නිසා මන් ඉක්මනට පඩිපෙල බැස්සත් අන්තිම පඩිය බහිනකොටම උඩ තට්ටුවෙන් ඇහුන සද්දෙට මට ඉබේටම පඩිපෙල උඩ බැලුනා..

ඒත් මන් දැක්ක දේ එක්ක මගේ අතින් බෝතලේ ඇතෑරෙනකොට මන් පස්සෙන් පස්සට ගියේ කකුල් වෙව්ලනකොටයි...ඒ රූපේ කට කොනේ හිනාවක් එක්ක පිහියක් අතේ තියන් පඩිපෙල උඩ ඉදන් මන් දිහා බලන් ඉන්නකොට මට දැනුනේ මගේ ඇගම පන නැතුව යනවා වගෙයි..

ඒ රූපේ දිහා බලාගෙනම මන් පස්සෙන් පස්සට යනකොට එකපාරටම මාව කාගේ හරි ඇගක වැදුනේ මගේ කටින් කෑ ගැහිල්ලක් පිට වෙනකොටමයි..

🐹 ආආආආආආආ....

🐰 ආආආආආආ.....

මගේ කෑ ගැහිල්ලත් එක්කම කරුවලේ ජන්ග්කුක්ගේ කෑ ගැහිල්ලත් ඇහෙනකොට මන් ඉක්මනට ඒ මුන දිහා බැලුවා..ඒත් ඉතින් මෝඩ කුකියා ටෝච් එක එයාගේ මූනට අල්ලන් මන් දිහා බලන් ඉන්නකොට මට තවත් හයියෙන් කෑ ගැහුනා..

🐹 ආආආආආ....

🐰 හ්..හ්‍යුන්ග් මේ මන්...මේ මන්...

ජන්ග්කුක් කෑ ගහන ගමන් කියනකොට මන් ඉක්මනට වටේ අතපත ගාලා ඉක්මනට ලයිට් එක ඔන් කරේ හොල්මන් වලට වඩා කුකියා ටෝච් එක ගහගෙන ඉන්න මූන දැක්කාම මට බය හිතෙන නිසායි..

🐹 දෙයියනේ...මොන රෙද්දක්ද ජන්කුක් කරුවලේ කරන්නේ ??

මන් පපුවත් අල්ලන් අහනකොට ජන්ග්කුක් එයාගේ සුපුරුදු බනි හිනාව දැම්මා..

🐰 මන් මේ කෝල් එකක් ඇවිල්ලා කතා කරන්න ආවේ හ්‍යුන්ග්..කාමරේට සිග්නල් නෑ..

🐹 තමුසේ කාත් එක්කද මේ මහ පාන්දර කතා කරන්නේ ??

🐰 අයිගෝ හ්‍යුන්ග් මෙහෙට පාන්දර උනාට කොරියාවට දැන් උදේනේ..මන් යාලුවෙක්ට කෝල් කරන්න ආවේ..හුම්..

ජන්ග්කුක් තොල් උල් කරන් කියනකොට මන් පොඩ්ඩක් රවලා බලලා වතුර බෝතලේට වතුර පුරවන්න පටන් ගත්තා...මට මේ කොල්ලාව ශුවර්ම නෑ..දැන් දැන් ඕනවට වැඩියි...මහ රෑ තිස්සේ කෝල්වලයි, තනියම හිනා වෙවී ෆෝන් එක ඔබනවයි එක එක විකාර ගොඩයි..ඔහොම යමුකෝ කොල්ලෝ කොයි වෙලේ හරි හොර ඔක්කොම අහුවෙයිනේ..

🐰 හ්‍යුන්ග් මොකක්ද උනේ ??

එකපාරටම ජන්ග්කුක් බය වෙලා වගේ ඇවිල්ලා මගේ අත අරන් පෙන්නනකොට තමයි මන් දැක්කේ මගේ අත තුවාල වෙලා තියෙනවා..එහෙම තුවාල වෙන්න තරම් දෙයක් උනේ නැතත් එකපාරටම මට මතක් උනේ මන් දැක්ක හීනේ..ඒත් හීනෙක දෙයක් කොහොමද එහෙම ඇත්තටම තුවාල වෙන්නේ..එතකොට ඒක හීනයක් නෙමෙයිද ?? එතකොට මන් දැන් ටිකකට කලින් පඩිපෙල උඩ දැක්ක රූපේ මගේ හිතේ ඇදිච්ච දෙයක් නෙමෙයිද ??

🐰 හ්‍යුන්ග් අතට මොකක්ද උනේ ?? ඇයි මේ බය වෙලා ??

ජන්ග්කුක් තව මොන මොනවාදෝ අහනකොට මන් ඉක්මනට කාමරේට දිව්වේ මන් දැන් දැක්ක දේවල් ජන්ග්කුක්ට කියනවට වඩා මේක හංගන එක ලේසි නිසායි..කිව්වාත් එයලා මාව විශ්වාස කරන එකක් නෑ..ජන්ග්කුක් කෑ ගහනකොට මන් එහෙම්ම වටපිටාවවත් නොබලා දුවගෙන ඇවිල්ලා කාමරේ දොර වහගෙන ඉක්මනට ගියේ කන්නාඩිය ලගට..මගේ ශර්ට් එක ඉක්මනට ගලවපු මන් කන්නාඩියෙන් මගේ පෙනුම බලද්දි මටම පුදුම හිතුනා..

මගේ බෙල්ලේ දිගම දිග ඇගිලි පාරක් හිටලා තියෙනකොට අත තුවාල වෙලා ලේ ගලනවා..ඒ දේවල් හැමදෙයක්ම උනේ හීනෙන් වෙනකොට මේවා මගේ ඇස් ඉස්සරහ එකපාරටම තියෙන්නේ කොහොමද කියලා මටම හිතාගන්න බැරි උනා..මගේ ඇග දිහා තවත් බලාගෙන ඉන්න බැරි වෙනකොට මන් ලැගේජ් එක ඇරලා ඉක්මනට කර වැහෙන ශර්ට් එකක් ඇදගත්තා..වෙලාවට ජන්ග්කුක් දැක්කේ අතේ තුවාලේ විතරයි..තවත් විකාර දේවල් වෙන්න කලින් මන් ඉක්මනට නින්ද යන්න බොන බෙහෙත් පෙත්තකුත් අරන් බීලා ඉක්මනට හාන්සි උනා..වෙලාවට මන් ඒ බෙහෙත් අරන් ආවේ..

.

.

.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

14.6K 928 8
This is a book that i wrote to cope from the angsty storyline of Tokyo Revengers. Don't be shy, I know you need this too. • In which the author is de...
39.1K 189 4
Dee Dee 🐑 အပြာစာပေ
31.1M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
153K 2.3K 30
˚₊‧꒰ა ☆ ໒꒱ ‧₊˚ in which lando norris falls for oscar piastri's sister. or an upcoming rookie joins mclaren and his sister causes a stir.