Mr. Handsome🌼 ~ KSJ (Complet...

By kimhima55

11.2K 2.2K 512

නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...? More

CHAPTER 1🤍
CHAPTER 2🤍
CHAPTER 3🤍
CHAPTER 4🤍
CHAPTER 5🤍
CHAPTER 6🤍
CHAPTER 7🤍
CHAPTER 8🤍
CHAPTER 9🤍
CHAPTER 10🤍
CHAPTER 11🤍
CHAPTER 12🤍
CHAPTER 13🤍
CHAPTER 14🤍
CHAPTER 15🤍
CHAPTER 17🤍
CHAPTER 18🤍
CHAPTER 19🤍
Chapter 20🤍
Chapter 21🤍
Chapter 22🤍
Chapter 23🤍
Chapter 24🤍

CHAPTER 16🤍

381 84 20
By kimhima55

සන්හීගේ ගෙදරින් එලියට ඇවිත් car එකට නැගලා ටික දුරක් ගිහින් ජින් car එක අයිනට කරලා park කරා. Pocket එකේ තිබ්බ phone එක අරන් එයා ජිමින්ට dial කරේ voice changer app එකත් on කරගෙනමයි.

📞 Jm : කියන්න hyung

📞sj : J.M වැඩක් තියෙනවා කරන්න.

📞jm : මොකද්ද hyung කරන්න තියෙන්නේ

📞sj : Hwang Min-hoව kidnap කරන්න.

📞Jm : මේ දැන්??

📞sj : ඇයි බැරිද?

📞jm : නෑ නෑ මට පුලු-
Baby එන්න rameyeon එක ready !!!

📞sj : වැඩක් වගේ නේද? මං Vට කියන්නම්

📞jm : Aish එහෙම එකක් නෑ hyung මං කරන්නම්

ජින් හිනා වෙලා phone එක කට් කරලා. ටිකක් වෙලා කල්පනා කලා.

Jin : එතකොට ජිමින්ටත් කෙල්ලෙක් ඉන්නවද?

ජින් JK කියන්නේ ජන්කුක් කියලා විතරක් නෙමෙයි J.M කියන්නේ ජිමින් කියලත් දන්නවා ඒත් කොහොමද ?
.
.
.
.

Jin black thunder gang එකේ mansion එකට යනකොටත් J.M වගේම Vත් ඇවිත් හිටියා.

JM : Hyung hwang කාරයා විතරක් නෙමෙයි මට උගේ දුවත් kidnap කරන්න වුනා. ඒ දෙන්නා එකට හිටියේ.

SJ :Daebak!! කොල්ලා busy වෙලා හිටියට වැඩේ නම් වෙලාවට කරලා වගේ.

JM : Aish එහෙම මොනවත් නෑ hyung මං යාලුවෙක්ගේ ගෙදර හිටියේ.

Sj එක ඇහිබැමක් උස්සලා බැලුවේ එයාට ඒක විශ්වාස නෑ කියන්න වගේ.

V : අහ්හ් මේ hyung Jkට එන්න කියන්නද.

SJ : නෑ එපා. එයාට මෙතනට ආවත් කරන්න වැඩක් නැති වෙයි.

Jm Sjට ඉස්සරහින් ගියේ hwang ඉන්න තැන පෙන්නන්න ඕනේ වුන නිසයි. එයාලගේ හිරකාරයෙක් ගෙනාපු ගමන් එයාලා DARK ROOMS වල තමා එයාලව හිර කරලා තියාගන්නේ.

මින්හෝ වගේම එයාගේ 21ක් හැවිරිදි දුවත් පුටුවකට තියලා ගැටගහලා තිබ්බේ. ඒ වගෙම මින්හෝගේ bodyguardව Sjගේ guardsලා දෙන්නෙක් අල්ලගෙන හිටියේ.

Min-ho : JM මොකද්ද මේකේ තේරුම කියපන්. මටයි මගේ දුවටයි යන්න දීපන් . උබ කාවද මේ එක්කන් ඇවිත් තියෙන්නේ මාව බය කරන්නද තමුසේ හදන්නේ?

SJ දිහා බලාගෙන මින්හෝ එහෙම ඇහුවේ එයා SJව කලින් දැකලා තිබ්බේ නැති නිසා. Gang එකේ අත්‍යවශ්‍යම වැඩකට ඇරෙන්න SJ මේ වැඩ වලට සම්බන්ධ වුනේ නෑ. Drug dealing handle කරේ JK. එතකොට weaponsවල deals handle කරේ JM. Korea වල තියෙන හැම bar එකක් වගේම casino එකක්ම handle කරේ V. ඒ අතරේ Sj එයාගේ සාමන්‍ය ජීවිතේ සාමන්‍ය මනුස්සයෙක් විදිහට එයාගේ අප්පාගේ companies ටික බලාගත්තා.

Sj: බුහ් බය වුනේ නැද්ද?

Sj ඇහුවේ මින්හෝ ගානටම පහත් වෙලා. එකවරම SJ Vගේ ඉනේ ගහලා තිබ්බ gun එක අරන් මින්හෝගේ bodyguardගේ පපුව පසාරු කරගෙන යන්න වෙඩිල්ලක් තියද්දී ඒ වැදුන එක උණ්ඩෙන් මින්හෝගේ bodyguard බිම ඇදගෙන වැටුනේ අවසන් හුස්ම හෙලන ගමන්මයි

Sj : දැන්වත් බය උනදා මින්හොශි??

Min-ho : ක-කවුද තමුසේ?

Sj : මමද මම තමයි J.Mගේ බොස්. අහලත් ඇති SJ කියලා කෙනෙක්. අන්න ඒ අහිංසකයා තමා මම.

Min-ho : අහ්හ් තමුසේ මාව මරන්නද හිතන් ඉන්නේ? ඉතින් මරපන් මං තමුසෙට බය නෑ.

එහෙම කිව්ව ගමන් SJ හයියෙන් හිනා වුනා.

Sj : උබව වීරයා කරලා උබට මේ ලොකෙන් යන්න දෙයි කියලා හිතුවද. එහෙනම් මේ Sj ගැන උබ තාම දන්නේ නෑ. V කෝ අර file එක.

එතකොට V file එකක් ගෙනත් Sjට දුන්නා.

Sj : කෝ අපි බලමු. ම්ම්ම් ... ඔයාගේ වීරකම් නම් ගොඩයි. ජනතාවට ගෙවන්න තියෙන salaries වලින් ₩ බිලියන 200ක් ඇරන් තියෙනවා... daebak!! එතකොට murder cases 12යි. පැහැර ගැනීම් 88ක්. එතකොට drug dealings මාත් එක්ක විතරක් නෙමෙයි sehun එක්කත් තියෙනවා. අච්චර සල්ලි ගොඩක් තියාගෙන මගේ dealsවලට ගාන දෙන්න බැරි වුනානේ. Shit.. very pathetic!! V ඔය මේක දැක්කද rape cases 31යි. Woooh ඔයාගේ දුවත් ගොඩක් ලස්සනයි. Hana නේද?

එහෙම කියලා හනා ලගට ගිය Sj හිමින් හනාගේ මූන පිරිමැද්දා.

Sj : ලගදී election එකකුත් එනවා නේද??? මේ reports ටික Media එකට දෙනවද? නැත්තම් NIS එකට දෙනවද? මොකද කියන්නේ J.M

Jm : අපි NIS එකටත් දීලා media එකටත් දෙමු බොස්.

Min-ho : නෑ.. නෑ එපා. මොනවද මං කරන්න ඕනේ. Sj තමුසේ මගේ දුවට කැමති නම් හනාව තියාගන්න මට ප්‍රශ්නයක් නෑ. ඒත් ඔය reports කාටවත් දෙන්න එපා.

Hana : අ-අප්පා

Sj : මාත් එක්ක එහෙනම් ඉන්නවදා baby? But it's too late. Hanaව තියාගන්න තිබ්බා. ඒත් මගේ හිත වෙන කෙනෙක් හොරකම් කරලා. අනික තමන්ගෙම දුව වෙන මින්හෙක්ට විකුනන තමුසේ වගේ අප්පාලත් ඉන්නවද? ලැජ්ජයි ඕයි. ඒකෙන් වැඩක් නෑ. මං තමුන්ගේ දුවටයි තමුන්ටයි යන්න දෙන්නම්. තමුසෙට මහ ලොකු වඩක් කරන්න නෑ. හෙට උදේම media conference එකක් ගෙනල්ලා තමුසෙගේන් කොල්ල කෑවේ නම්ගිල්ගේයි, සේහුන්ගෙයි කට්ටිය කියන්න ඕනේ එච්චරයි. මෙයාලාව ගෙනාපු තැනටම ගිහින් දාන්න J.M.

V: Hyung ඇයි එහෙම කරේ?

Sj : අපි ගෙදර යමු දැන්.

ටේහ්‍යුන් අහපු ප්‍රශ්නේ මග හැරලා ටේහ්‍යුන්ගේ කරට අත දාගෙන ජින් ගියේ Kim mansion එකට.
________________________

Tae : Hyung මොකක් හරි ප්‍රශ්නයක්ද?

Garden එකට වෙලා තනියෙන් තරු දිහා බලාගෙන හිටපු ජින් ලගට ටේහ්‍යුන් ගියේ ඒයගේ hyungගේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා දැනුන නිසා.

Jin : Thehee දන්නවද ඔයා මාෆියා වැඩවලට සම්බන්ධයි කියලා.

Tae : ඔව් hyung මං එයාට කිව්වේ මං එයාට ආදරෙයි කිව්ව මුල්ම දවසේ. මං එයාට මං ගැන කිව්වා. මං හිතුවා මං V කියලා කිව්වට පස්සේ එයා මට කැමති වෙන එකක් නෑ කියලා. ඒත් මට එයා කැමති වුනා.

Jin : ඒ කියන්නේ එයා දන්නවද ඔයා V මං Sj කියලා.

Tae : ඔව් එයා දන්නවා hyung. අපි දෙන්නා අතරේ කිසිම රහසක් නෑ. ඒත් hyung බය වෙන්න එපා එයා කටවත් කියන්නේ නෑ.

කිසිම උත්තරයක් නොදී ජින් ආයෙත් අහස දිහා බලාගත්තේ ප්‍රශ්න දාහක් ඔලුව ඇතුලේ දෝංකාර දෙද්දී.

Jin : මං එයාව අද kiss කරා.

Tae :Andwae hyung !!!! ඇයි ඔයා මගේ තේහීව kiss කරේ???

Jin : මෝඩයා!!!

Taehyung පිස්සුවෙන් වගේ කෑගහද්දී ජින් කරේ ටේහ්‍යුන්ගේ ඔලුවට හයියෙන් ගහපු එක.

Jin : මං මොන එකකටද මිනිහෝ උබේ කෙල්ලව kiss කරන්නේ? මං කිව්වේ සන්හී ගැන.

Tae : අහ්හ් සන් ගැනද කිව්වේ. එහෙනම් කමක් නෑ. මොකද කිව්වේ ගැහුවද කම්මුල් පාරක්වත්.

Jin :ඔය කටවහගන්නවා මල්ලි කියලා බලන්නේ නැතුව  මං බුලට් එකක් බස්සන්න කලින්. එයා මට කැමති නෑ.

Tae : ඔහොම තමා ජීවිතේ hyung. ඔයා ඕක ගනන් ගන්න එපා.

Jin : මැදින් පනින්නේ නැතුව අහන් ඉන්නවා. එයා කැමති ජින්ට. එයා Sjට කැමති නෑ. එයා Sjට වෛර කරනවා.එයා ආදරේ කරන්නේ මං මවා පාන චරිතෙට මිසක් මගේ ඇත්ත චරිතෙට නෙමෙයි

Tae :එහෙම එකක් කිව්වද එයා. Hyung කිව්වද Sj කියන්නේ hyungට කියලා.

Jin : නෑ මං කිව්වේ නෑ. මට කියන්න හිත දෙන්නේ නෑ tae. ඒ මගේ පලවෙනි ආදරේ. උබ දන්නවානේ මං අවුරුදු ගානක් තිස්සේ සන්හී වෙනුවෙන් බලාගෙන හිටියා කියලා. මෙච්චර මගේ නමට companies තියෙද්දී Jeon company එකට යන්නත් හේතුව සන්හී. මං කැමති නා එයාව මට නැති වෙනවා බලන්න.

Tae : Hyung ඒත් කවදා හරි ඕක සන්ට ඔයාට කියන්න වෙනවා. එයත් එක්කනේ ඔයා ඔයාගේ ඉස්සරහ ජීවිතේ ගෙවන්නේ. පරක්කු වෙන්නේ නැති තරමටම දැම්ම කියන එක හොදයි කියලා මං නම් කියන්නේ.

Jin : කවදා ඉදලද ඔය වගේ දාර්ශනික දේවල් කියන්න ගත්තේ?

Tae : එහෙම තමා hyung. හිහී... මොනවා වුනත් හිතලා තීරනයක් ගන්න hyung.

Taehyung එතනින් යන්න ගියේ ජින්ට ටිකක් තනියෙන් හිතන්න ඉඩ දීලා.

__________________

Thehee : දැන් ඔය ඇති tae. දැන් කීයක් ගත්තද?

Tae : Relax babe. තව ටිකක් ගමු. අනික අද ඔයාගේ birthday එක. ඉතින් ඔය මූන එල්ලන් ඉන්නේ නැතුව හිනා වෙලා ඉන්නකෝ.

Taehyung taeheeවත් එක්කන් mall එකට ආවේ තේහීගේ birthday එකට ඇදුම් ටිකක් අරන් දෙන්න.

Thehee : Oppa අහුවම මං මොනවද කියන්නේ? ඔයාටත් එක්ක බැනුම් අහන්න වෙයි එයාගෙන්.

Tae : Jagii... ඔයා හිතනවද අපේ රටේ heartlessම mafia kingගේ මල්ලි වෙච්චි මං ඔයාගේ ඔප්පාට බය වෙයි කියලා.

ටේහ්‍යුන් කට කොනින් හිනා වෙන ගමන් එහෙම කියද්දී තේහී කරේ ටේහ්‍යුන්ට රවපු එක.

Thehee : ඔයාට නැත්තත් එයා මට බනී. අනේ ඔය ඇති!!! මෙච්චර ගොඩක් කවුද අරන් දුන්නේ ඇහුවොත් එහෙම!!

Tae : බය නැතුව කියන්න taehyung අරන් දුන්නේ කියලා.ඔයාට බැන්නොත් මට කියන්නකෝ මං එයාව බය කරන්නම් මගේ gun එක පෙන්නලා.

Thehee : Yahhh Mr. Kim Taehyung!!!

Tae : Yes Mrs to be Kim Thehee??

Thehee : ඔයාට කියලා වැඩක් නෑ.

Tae :හරි හරි ඉවරයි. අපි දැන් ice cream එකක් කන්න යමු.

Mall එකට තේහිට ඇදුම් ගන්න ගියාට තේහී එක ඇදුමක්වත් ගත්තේ නෑ. ටේහ්‍යුන්ට ඕන විදිහට තමා ඇදුම් ටික ගත්තේ.

ඇදුම් ටික bill කරලා එයාලා ඊලගට ගියේ park එකට.

Thehee : Tae මට chocolate ice cream එකක් ඕනේ

  .........

Thehee : Tae? Tae ඔයා ඔය කොහෙද බලන් ඉන්නේ??

Taehyung කොහෙද බලාගෙන හිටියේ??

__________________________☆______________________

කතාව unpublish කරන්න හිතෙන අහිංසක මම🙂

Continue Reading

You'll Also Like

15.8K 2.7K 12
" ආදරේ කල හිතටම..... කෙසේ වෛර කරන්නද..... " ❗Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮
5.2K 801 14
"ඇයි ඔයාලා මට එහෙම කරේ? එදා රෑ මොකක්ද මට වුණේ? මගේ වැරැද්දක්ද ඒක? මම කවුද? " ____________________________________ " දුවේ..... ඒක මගේ.. මගේ වැරැද්ද...
13.6K 1.9K 26
The time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020
649K 32.6K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...