Mr. Handsome🌼 ~ KSJ (Complet...

By kimhima55

11.2K 2.2K 512

නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...? More

CHAPTER 1🤍
CHAPTER 2🤍
CHAPTER 3🤍
CHAPTER 4🤍
CHAPTER 5🤍
CHAPTER 6🤍
CHAPTER 7🤍
CHAPTER 8🤍
CHAPTER 9🤍
CHAPTER 10🤍
CHAPTER 11🤍
CHAPTER 12🤍
CHAPTER 14🤍
CHAPTER 15🤍
CHAPTER 16🤍
CHAPTER 17🤍
CHAPTER 18🤍
CHAPTER 19🤍
Chapter 20🤍
Chapter 21🤍
Chapter 22🤍
Chapter 23🤍
Chapter 24🤍

CHAPTER 13🤍

386 90 17
By kimhima55

සන්හීව එයාගේ ගෙදරින් drop කරපු ගමන් ජින් එයාගේ mask එකත් දාගෙන ගියේ එයාගේ mansion එකට. Mansion එක ඇතුලට යන්න හදනවත් එක්කම mansion එකේ ඉදන් එලියට ආවේ Jk.

Jk : Hyung අන්න අර-

Sj : Tulipද? එයා ඇවිත්ද?

Jk : ඔව් hyung එයා ඇවිත්. ඒත් hyung කොහොමද දන්නේ එයා ගැන මං කියන්න ගියේ කියලා.

Sj : මං එයාට එදා කිව්වානේ අද එන්න කියලා. කෙල්ල ඇවිත් නේ අපි බලමුකෝ මෙයා මොකාටද එන්න හදන්නේ කියලා. අනික Jk මං ඔයාව අද ඊයේ ඉදන් නෙමෙයිනේ අදුරන්නේ. ඔයා ඒක කිව්ව විදිහෙන් මට ඒක තේරුනා.

Jk : අහ් i see. Hyung මං mansion එකෙන් එලියෙන් ඉන්නම්. මට එතකොට අර වැඩේ කරන්න ලේසි.

Sj : Then good luck Jk. අහුවෙන්න වැඩේ කරන්න එපා.

Jk ඔලුව නමලා ආචාර කරලා ගියාට පස්සෙ Sj කෙලින්ම ගියේ එයාලා meetings තියන meeting room එකට. එතනට යද්දිත් V, JM එක්ක එකතු වෙලා tulip එක්ක බර කතාවක.

Sj : V and JM just stop flirting with her.

JM : We were not flirting with her hyung. Besides how can i flirt with another girl when i have a girlfriend.

Sj : What??

Jm : අහ්හ් මේ- මේ නෑ මේ hyung tulip ඇවිත්.

Sj මං දැක්කා කියන්න වගේ ඔලුව වනලා ඇවිත් ඉදගත්තා.

Sj : ඉතින් Ms. Tulip කිව්වා වගේම ආවා නේද? ඔයාට sureද ඔයාට මගේ gang එකට join වෙන්න ඕනේ කියලා. පස්සේ තීරණ වෙනස් කරන්න බෑ.

Tulip : Yes sir. මට මේක කරන්න ඕනේ.

Sj : Fine. Guns use කරන්න දන්නවාද tulip?

Sj එහෙම ඇහුවේ එයාගේ table එකේ drawer එකේ තිබ්බ gun එකක් එලියට අරන් table එක උඩින් තියන ගමන්.

Tulip :නෑ. නෑ මම කවදාවත් gun එකක් use කරලා නෑ.

Sj : Okay then lets see. V take her to the practice room. Ill come. Go with him

Tulip V එක්ක එතනින් යන්න ගියා.

Sj : මොනවද එයා ඔයාලත් එක්ක කතා කරද්දී කිව්වේ.

Jm : වැඩි දෙයක් කිව්වේ නෑ hyung. එයා karate ඉගෙන ගත්තාලු අවුරුදදක් විතර. Gang එකට එන්න හේතුව එයා කැමතියිලු අපි කරනවා වගේ dangerous වැඩ කරන්න.

Sj : Family එක ගැන එහෙම මොනවත් කිව්වේ නැද්ද?

Jm : නෑ කිව්වේ නෑ. Personal life එක ගැන කියද්දී එයා ඒ ප්‍රශ්න මග හැරියා. අඩුම තරමේ එයා අපිට වයසවත් කිව්වේ නෑනේ.

Sj : හරි අපි බලමු මෙයා කොච්චර දුරට ඇත්ත කිව්වද කොච්චර දුරට බොරු කිවද කියලා. දැන් gun එක් අල්ලන විදිහෙන් කියන්න පුලුවන් අපිට මෙයා කලින් guns use කරලා තියෙනවද නැද්ද කියලා බලන්න.

Sj එතනින් JM එක්ක පිටත් වුනේ guns use කරන්න practice කරන තැනට. ඒ යද්දිත් V tulipට gun එක use කරන්න කියලා දෙනවා.

V : Yahh ඔහොම නෙමෙයි. නෑ නෑ aigoooooo aniyoo නෑ නෑ. ඔයාට ඇත්තටම sureද ඔයට අපේ gang එකට එන්න ඕනේ කියලා.

Jm : Hyung එයා බොරුවක්ද කරන්නේ.

Sj : නෑ. මොනවා වුනත් මෙයා ඇත්තටම gun එකක් අල්ලලාවත් නෑ වගේ. මමම කියලා දෙන්න වෙයි වගේ.

        කෝ gun එක දෙන්න. මේ තමා gun එකේ trigger එක. එතකොට මෙතනින් තමා gun එක අල්ලගන්නේ.

එහෙම කියලා SJ tulipව ලගට ගත්තා. Tulipගේ අතට gun එක දීලා Sj tulipගේ අතට උඩින් එයාගේ අත තිබ්බා.

Sj : ...ඒකල්ලා එක ඇහැක් වහලා ඔයාගේ target එකට aim කරන්න ඕනේ. ඊට...

ඒත් ඒ මොනවත් tulipට ඇහුනේ නෑ. එයා හිටියේ Sj දිහා බලාගෙන.

...Mask එක ගැලෙව්වොත් මෙයා කොයි වගේ ඉදීද? මේ වගේ ලස්සන ඇස් දෙකක් සාමාන්‍ය මනුස්සයෙක්ට තියෙන්න පුලුවන්ද? මෙයා ඇත්ත මනුස්සයෙක්ද. මෙයාගේ ඇත්ත කොන්ඩේත් brown colourද? නැත්තන් spray කරලාද? එතකොට එයාගේ වම් ඇහැට යටින් තියෙන mole එක ඇත්ත එකක්ද? මෙයාගේ ඇත්තම කටහඩත් මේ වගේම deep ඇතිද? කොහොමත් මේ හැමෝම voice changersවලින් එයාලගේ voice එක වෙනස් කරලානේ කතා කරන්නේ. එත...

Sj : Tulip focus !!

Tulip : Ahh දේ දේ

Sj : දැන් මං කියපු විදිහට practice කරන්න. මොනවා වුනත් හෙට ඔයාගේ first mission එක තියෙනවා. දැන් ගෙදර යන්න.

Tulip කියපු විදිහට මේ කට්ටිය සාමන්‍ය ජීවිතේට වඩා Mafia ලෝකෙදී ගොඩක් වෙනස්. හැසීරීමෙන් විතරක් නෙමෙයි. එයාලාගේ කටහඩ, පෙනුම පවා එයාලා වෙනස් කරගෙන ඉන්නේ. එහෙම උනේ නැත්තම් මෙයාලා මෙච්චර කාලයක් ඇත්තටම කවුද කියන එක හංගන්න බැරි වෙනවා.

Sj : මෙතනින් පස්සේ ඔයා ගැන JK බලාගනී.

Tulip එතනින් ගියාට පස්සේ Sj එහෙම කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්. Tulip එතනින් එලියට ඇවිත් වට පිට බලලා පාරෙන් යන්නේ නැතුව කැලෑව හරහා යන්න හැදුවේ එදා වගේ කවුරු හරි එයාව follow කරයි කියලා.

Jk : Who are you tulip? And guess what im gonna find out

ඒත් මේ පාර tulipට වැරදුනා. Jk හැංගිලා හිටියෙත් ඒ හරියම තමා මොකද මේ හැමෝටම ඕනේ වෙලා තිබ්බේ මේ tulip ගැන විස්තර හොයාගන්න. කලු පාට hoodie එකත් කලු පාට trouser එකත් ඇදගෙන හිටපු jk tulipව follow කරේ gun එකත් එයාගේ ආරක්ෂාවට කියලා කොකටත් ඉන පිටිපස්සේ හංගගෙන. ඒත් වෙනසකට කියලා තිබ්බේ Jkගේ mask එක තිබ්බේ නැති එක.Mask එක pocket එකට දාගත්තේ හදිස්සියේ ඕන වුනොත් කියලා. Tulip දැනෙන්නේ නැති වෙන්න එයාව follow කරන එක jungkookට අමාරු වැඩක් වුනේ නැත්තේ මේ වගේ වැඩ ඉහේ කෙස් ගානට එයා ඔනේ තරම කරලා තියෙන නිසා. ඒත් මේ මොනවත් දන්නේ නැති tulip එයා යන්න ඕනේ තැනට ගියා.

Kook : මෙයා මේ කොහෙද යන්නේ?? මොකක් ඇයි මෙයා එහෙට යන්නේ??

Tulip යන දිහා දැක්කම ජන්කුක් කලබල වුනා. Tulip එතන දොරත් ඇරගෙන ඇතලට යනවත් එක්කම දොර වැහෙන්න කලින් ජන්කුක් එතනින් ඇතුලට යන්න පුලුවන් වුනා. Jungkook එයාගේ පිටිපස්සේ ඉන්නවා කියලා දැක්කේ නැති tulip කරේ එයාගේ මූන වැහෙන්න බැදගෙන හිටප scarf එක අයින් කරපු එක.

... නෑ නෑ මේ මොකද්ද වුනේ...

Kook : Noona!!!!????

Sung-hee : Aish පිස්සු හැදීගෙන බූරුවෝ මං බය වුනා. Noona තමා ඇයි කෑගහන්නේ මාව අවුරුදු ගානකින් දැක්කේ නෑ වගේ.

සන්හී එයාගේ පපුවට අතත් තියාගෙන ජන්කුක්ට බනිද්දී ජන්කුක් කරේ ගල් ගැහිලා වගේ බලාගෙන හිටපු එක. ජන්කුක්ගේ මූන පවා සුදුමැලි වෙලා තිබ්බේ එයාගේම noona tulip කියලා දැනගත්තට පස්සේ.

Sung-hee : මොකද කුකී වෙලා තියෙන්නේ ඇයි මේ බයවෙලා වගේ?

Kook : අහ් නෑ නෑ.. මොකද්ද ඔය ඇදගෙන ඉන්න විකාර ඇදුම ninja කෙනෙක් වගේ.

Sung-hee : අහ් හේහේ මේකද මගේ  halloween costume එක? හොදයිද?

Kook : විකාර කියවන්න එපා noona. තාම අවුරුද්දේ මුල මොන halloweenද.

Sung-hee : මං ඉතින් කලින් ready වුනා. මං යනවා wash එකක් දාගන්න. මට මහන්සි..

Kook : මොනවා කරලද මහන්සී halloween costume එක ඇදලද?

Sung-hee : Ahh ani ani මං අද workouts කරා ඒකයි.

සන්හී එයාගේ room එකට යනවත් එක්කම ජන්කුක් කරේ එතන තිබ්බ සෝෆා එකේ ඉදගෙන එයාගේ කොන්ඩේ ඇදගත්ත එක.

Kook : Wae noona wae??? ඇයි මේ mafia වැඩ වලට ගෑවෙන්න හදන්නේ??? මේවට යනවා කියන්නේ තව තවත් ඔයාගේ ජීවිතේ අනතුරක් වෙන එක. මට ඔයා විතරයි ඉන්නේ noona මට ඔයාව ඕනේ. ඔම්මායි අප්පායි සුන්හී noonaයි නැතුව මං විදවනවා. ඔයා නැතුව බෑ. මං කොහොමද ඔයාව නවත්තන්නේ මේ දේවල්වලින්. ඔයාව නවත්තන්න ගියොත් මට මං කවුද කියලත් කියන්න වෙනවා.  මං JK කියලා දැනගත්ත දවසට ඔයා කොයි වගේ හැසිරෙයිද කියලත් දන්නවා. කමක් නෑ මං ඔයාව බලාගන්නවා noona

ජන්කුක් කදුලු පිහදගෙන එයාගේ phone එක අතට ගත්තේ එයාගේ phone එක ring වුන නිසා.

Kook : ඔව් කියන්න Sj hyung.

Sj : Jk tulip කියන්නේ කවුද කියලා හොයාගත්තාද?

Kook : Miyanhae hyung මට අදත් එයාව miss උනා.

Sj : Oh okay

ඒක කියපු විදිහෙන්ම Sjට තරහා ගිහින් කියලා ජන්කුක්ට තේරුනා. මොකද Sj කියන්නේ කවදත් එයාගේ වැඩ හරිම වෙලාවට හරියට කරන කෙනෙක්

Kook : මට Sj hyung වටිනවා. ඒත් මට ඊට වඩා ඔයාව වටිනවා noona. මෙච්චර කාලෙකට Sj hyungට බොරුවක් කියලා නෑ. ඒක කරන්න වුනෙත් ඔයා නිසා noona

__________________________☆______________________
හෙහෙහ්හේ කියන්න nothing have එහෙනම් මං left
❤️

Continue Reading

You'll Also Like

302K 9K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
15.8K 2.7K 12
" ආදරේ කල හිතටම..... කෙසේ වෛර කරන්නද..... " ❗Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮
31.2K 4.7K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
169K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...