Mr. Handsome🌼 ~ KSJ (Complet...

By kimhima55

11.2K 2.2K 512

නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...? More

CHAPTER 1🤍
CHAPTER 2🤍
CHAPTER 3🤍
CHAPTER 4🤍
CHAPTER 5🤍
CHAPTER 6🤍
CHAPTER 7🤍
CHAPTER 8🤍
CHAPTER 9🤍
CHAPTER 10🤍
CHAPTER 11🤍
CHAPTER 13🤍
CHAPTER 14🤍
CHAPTER 15🤍
CHAPTER 16🤍
CHAPTER 17🤍
CHAPTER 18🤍
CHAPTER 19🤍
Chapter 20🤍
Chapter 21🤍
Chapter 22🤍
Chapter 23🤍
Chapter 24🤍

CHAPTER 12🤍

382 92 9
By kimhima55

ජිමින් සන්හීත් එක්ක රණ්ඩු වෙලා bar එකට ගියේ එයාගේ අවුල් ජාලයක් වෙලා තිබ්බ මනස නිදහස් කරගන්න. ආපු වෙලාවේ ඉදන් මත්පැන් තොල ගෑවට, ජිමින් පොඩ්ඩක්වත් මත් වෙලා හිටියේ නෑ. ඒ ට්ගරනට ජිමින්ට alcohol පුරුදුයි. ජිමින්ට නිතරම එයාගෙන් ඈත් වුන හැම කෙනාම මතකෙට ආවා. ඒ අතරේ එයා කල්පනා කරේ සන්හීව මේ උගුලෙන් බේරගන්නේ කොහොමද කියලා. එතන හිටියා ඇති කියලා හිතුන නිසා ජිමින් එතනින් නැගිටලා එයාගේ කාර් එක තිබ්බ තැනට ගියා

Mi-rae : Hi Jimin

Jimin : Ah- ah hey

Mi-re jimin එක්ක හොදින් කතා කරත් ජිමින් නම් මිරේ එක්ක කතා කරද්දී ගොඩක් ලැජ්ජා වුනා. මොකද කිව්වොත් ජිමින්ගේ හැමවෙලේම හිතේ තිබ්බේ එයා මිරේට කරේ වැරැද්දක් කියලා. මිරේ කියන්නේ ජිමින්, සන්හී ඒ වගේම ටේ එක්ක පුංචිම කාලේ ඉදන් එකට හිටපු යාලුවෝ. කාලෙත් එක්කම මෙයාලා තරුණ වයසට එද්දී මිරේගේ හිත ජිමින්ට ඇදිලා ගියේ එයාටත් නොදැනීමයි. ඒත් ජිමින් ආදරේ කරේ සුන්හීට. මිරේ ඒක දැනගෙන හිටියත් ඒ කිසිම වෙලාවක ඒ දෙන්නට හරස් වෙන්න එයා හිතුවේ නෑ. ඒ වගේම ජිමිනුත් දැනගෙන හිටියා මිරේ එයාට ආදරේ කරනවා කියලා. සුන්හීගේ මරණෙන් පස්සේ ජිමින් මත් පැන්වලට ඇබ්බැහි වුනා. මිරේගේ කීම නිසාමයි ජිමින් හිටපු තත්ත්වයටම ආවේ. මිරේට ජිමින් ගැන තිබ්බ ආදරේ ජිම්න් දැක්ක නිසාත්, ජිමින්ට සුන්හීව අමතක කරන්න ඕනේ නිසාත් ජිමින් කරේ මිරේට අවස්ථාවක් දීපු එක. ඒත් කොයිම වෙලාවකදීවත් ජිමින්ට මිරේට ආදරේ කරන්න බැරි වුනා. ඒ හැමවෙලේම එයාගේ ඔලුවේ හිටියේ සුන්හී. ඒ නිසා මිරේගේ දැඩි අකමැත්තත් එක්කම ජිමින් එයාගෙයි මිරේගෙයි අතරේ තිබ්බ සම්බන්දේ නැවැත්තුවා. මිරේ ආයේ ජිමින්ට ලං වෙන්න හැදුවත් ජිමින් මිරේව මග හැරියා. මිරේ පස්සේ university යන්න america ගියා. ඒත් ජිමින් ගොඩක් පසු තැවුනා එයා මිරේව රැවට්ටුවා කියලා.

Jimin : තනියෙන්ද ආවේ?

Mi-rae : අහ් දේ. මං ඉතින් කාත් එක්ක එන්නද

Jimin ; Clubවලට තනියෙන් එන්න එපා මිරේ

Mi - rae : හ්ම්ම්ම්

Jimin : කවද්ද korea ආවේ

Mi-rae : පෙරේදා. අප්පා මට marriage එකක් arrange කරලා. ඒ නිසා මං  ආයේ ආවේ.

Jimin : එතකොට දැන් ඔයා එයාව marry කරන්නද යන්නේ?

Mi-rae : සමහරවිට marry කරන්න වෙයි. එයා මාව marry කරන්න කැමතියි කිව්වා. මං තාම මොනවත් කිව්වේ නෑ.

Jimin : අහ්හ්

ජිමින්ට මිරේ එහෙම කියද්දී එයාට වෙනසක් දැනුනා. හරියට දුකක් වගේ. ඒත් ඇයි ජිමින්ට දුකක් දැනුනේ? ජිමින්ගේ කල්පනාවට බාධා වුනේ ජිමින්ට ආපු call එකක් නිසා. Call කරන්නේ කවුද කියලා දැක්ක ගමන් ජිමින්ට හිතුනෙම phone එක cut කරන්න. ඒත් එයා අනිතිමට call එක answer කරා.

Sung-hee : යාහ්හ් මෙච්චර වෙලා මොකද්ද කරේ

Jimin : මං cut කරනවා.

Sung-hee : Chimmy!! Phone එක cut කරන්න එපා.

Jimin : ඇයි කතා කරේ

Sung-hee : මම තනියෙන් ඉන්නේ මාව pick කරනවද? මං location එවන්නම්. මෙතන අර අර Sjත්-

Jimin : Mwo?? හරි හරි මං ඉක්මනට එනවා.
    එන්න මං ඔයාව යන ගමන් drop කරන්නම්

ජිමින් එයාගේ phone එක ආයෙත් සාකුවට දාගෙන මිරේගේ අතින් ඇදගෙන ගිහින් කාර් එකෙන් එක්කන් ගිහින් එයාගේ ගෙදර ලගින් drop කරලා පුලුවන් තරම් ඉක්මනට ගියේ සන්හී ඉන්න තැනට. ජිමින් එතනට යන වේගේ වැඩි වෙන්න හේතුවක් වුනෙත් Sjත් එතන ඉන්නවා කිව්වට පස්සේ. ජිමින් එතනට ගියපු ගමන් සන්හීව එයාගේ ලගට ගත්තේ Sj කොච්චර දරුණු කෙනෙක්ද කියලා එයා දන්න නිසා.

Sung-hee : ජිමින් මෙයා තමා මාව බේරගත්තේ. මාව මරන්න ආවා කට්ටියක්.

Jimin : කන්සාහන්මිදා Sj-ssi. මං මෙයාව පරිස්සමින් ගෙදරටම ගිහින් දාන්නම්.

Sj :ජිමින්ශි මං හිතනවා ඔයා ඔයාගේ යාලුවාව මෙහෙම ආයේ තනියෙන් එවන එකක් නෑ කියලා. මං මෙතනට එන්න පරක්කු වුනා නම්.. ඔයාට තේරෙනවා නේ. So මගේ වැඩේ ඉවරයි. එහෙනම් සන්හීශී මං යනවා.

Sj සන්හී දිහා ටිකක් වෙලා බලන් ඉදලා යන්න ගියා.

Jimin : යනවා ගිහින් කාර් එකට නගිනවා

Sung-hee : තරහද chimmy මං පව්නේ

සන්හී එහෙම කියලා ජිමින්ගේ අතින් එල්ලෙද්දී ජිමින් සන්හිගේ කනෙන් අද්දා.

Jimin : කිව්වා නේද තමුසෙට. කියන එකක් අහන්නෙම නෑනේ.

Sung-hee : හරි හරි ඉතින්
________________

Sung-hee : අද හවසට මොකද කරන්නේ ඔයාලා

සන්හී, ජින්, ජිමින්, ජන්කුක්, ටේහ්‍යුන් වගේම තේහීත් lunch time එකේදී cafeteria එකට වෙලා කතා කර කර හිටියේ lunch එක ගන්න ගමන්මයි.

Tae : මං අද තේහී එක්ක් date එකකට යනවා.

ටේහ්‍යුන් එහෙම කිව්වේ තේහීගේ කර වටේ එයාගේ අත යවන ගමන්.

Sung-hee : මට shopping යන්න ඕනේ. තනියෙන් යන්නත් බෑනේ ඉතින්

Tae : ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා මට තේරුනා. වෙලාවට තේහි එක්ක date එකක් දාගත්තේ.

Jimin : අහ් මට අද හවස යාලුවෙක් හම්බෙන්න යනවා. ඒ නිසා මට බැරිවෙයි.

Sung-hee : කවුද අපි නොදන්න යාලුවා?? කෙල්ලෙක්ද??

Jimin : ඔව් කෙල්ලෙක් තමයි ඇයි ඉරිසියායිද

Sung-hee : මට වෙන වැඩ නෑනේ ඉරිසියා කරන්න. කුකී... අපි දෙන්නා යමුද shopping.

Kook : මේකයි noona මගේ කාර් එක. මේ ඒක ගන්න තියෙනවා.

Sung-hee එක්ක shopping යනවා කියන්නේ ගියොත් ආයේ ලේසියකට එන්න බැරි වෙන වැඩක්. ඒක හැමෝම දන්නවා. Taehyungටත් thehee එක්ක date එකක්. Jimin එයාගේ යාලුවෙක් හම්බෙන්න යන්න තියෙනවා කියලා කිව්ව කතාවත් ඇත්ත. ඒත් ජන්කුක් ...

Sung-hee : බොරු කියන්න එපා ජන්කුක්. එතකොට අද උදේ ගිහින් ඇරන් ආවේ කාර් එක.

Jimin : හරි ඉතින් කාර් එක තිබ්බත් එකයි නැතත් එකයි ඔයා ඔය jin hyung එක්කන් යන්න ඉවරනේ වැඩේ.

ජිමින්ටත් ඕනේ වුනේ ජින්වයි සන්හීවයි එකතු කරන්න.

Sung-hee :: ජින්??

Jin : මට නම් වැඩක් නෑ හවස. ඒ-

Sung-hee : ආහ් හරි එහෙනම් හරි මායි ජිනුයි shopping යනවා. වැඩේ conformed.

Tae : Hyung ලණුව කෑවා. දැන් ඉතින් පැය පහකටවත් එලියට එනවා කියන එක බොරු.

Sung-hee : Yaaah! Yahh! මං එච්චර වෙලා ඉන්නේ නෑ. විනාඩි විස්සක් තිහක් යයි ඕනේ නම්.

Tae : අපේ hyungටත් ගිය කලක්. කවදා කරපු වැඩද නේද කෙල්ලෝ එක්ක shopping යනවා කියන්නේ.

Jin : කමක් නෑ පුරුදු වෙන එක හොදයි ඉස්සරහටත් මේ වගේ දිගටම කරන්න වෙයිනේ කොහොමත්

හැමෝම පුදුමෙන් වගේ ජින් දිහා බලද්දී ජින් එයාගේ ඉස්සරහින් ඉදගෙන හිටපු සන්හීට කට කොනින් හිනා වුනේ අනිත් අයට පේන්නේ නැති වෙන්න.

__________________________☆______________________
අද එක නම් පොඩී නේ.
මොකද හිතෙන්නේ ඉස්සරහට මොනවා වෙයිද??
මිරේ කොහොම කෙනෙක්ද
මං දන්නේ නෑ හී...

😁😁
එහෙනම් මං කැපුනා ♥️

Continue Reading

You'll Also Like

31.8K 4.9K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...
253K 7.4K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
58.2K 10K 21
If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin ...... Let's write 😍 The girl's name i...
1M 65.1K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...