Mr. Handsome🌼 ~ KSJ (Complet...

By kimhima55

11.2K 2.2K 512

නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...? More

CHAPTER 1🤍
CHAPTER 2🤍
CHAPTER 3🤍
CHAPTER 5🤍
CHAPTER 6🤍
CHAPTER 7🤍
CHAPTER 8🤍
CHAPTER 9🤍
CHAPTER 10🤍
CHAPTER 11🤍
CHAPTER 12🤍
CHAPTER 13🤍
CHAPTER 14🤍
CHAPTER 15🤍
CHAPTER 16🤍
CHAPTER 17🤍
CHAPTER 18🤍
CHAPTER 19🤍
Chapter 20🤍
Chapter 21🤍
Chapter 22🤍
Chapter 23🤍
Chapter 24🤍

CHAPTER 4🤍

487 101 28
By kimhima55

Sung-hee : කොහෙද ජිමින් යන්නේ. ආආආව්ව් මගේ ඔලුව

Jimin : ඔයානේ යකෙක් දැක්කා වගේ දුවගෙන ඇවිත් මගේ ඇගේ හැප්පුනේ. මං උදේ ඉදන් පිලිවෙලට හදපු files ටික. ආයේ මං මේක හදන්නේ නෑ. මට මේ ටික හදලා දෙනවා.

Sung-hee : යකෙක් නෙමෙයි Mr. Handsome. ඔය ටික පස්සේ හදමු

එහෙම කියලා සන්හී ජිමින්වත් ඇදගෙන එයාගේ cabin එකට ගියේ මොකද වුනේ කියලා කියන්න. Cabin එකට එක්ක ගෙන වෙච්චි හැමදේම කිව්වට පස්සේ ජිමින් වෙනදා වගේම හිනා වෙලා බිම ඉදගත්තා. ආයෙත් නැගිටලා ගිහින් හරි බරි ගැහිලා ජිමින් හිනා වෙවී සැප පහසු පුටුවේ ඉදගත්තේ phone එකත් අතට ගන්න ගමන්.

Sung-hee : අනේ මට ඔය වගේ වැඩමයි වෙන්නේ චිමී. දැන් මං එයාට මූණ දෙන්නේ කොහොමද? මොනව හරි කියන්නකෝ

...

Sung-hee :ජිමින්???

....

සන්හී කිව්ව දේවල්වලට මොනවත් කියන්නේ නැතුව ජිමින් එයාගේ phone එක දිහා බලාගෙන smirk කරනවා දැක්ක නිසා සන්හී ගිහින් ජිමින්ගේ phone එක උදුරලා ගත්තත් සන්හීගේ අතින් වැරදිලා ජිමින්ගේ phone එක off වුනා.

Sung-hee : මොකද්ද මේකේ password එක?? මොනවද ඒ හිනා වෙවී කර කර හිටියේ??

Jimin : ඒක මගේ වැඩක්

ආයෙත් සන්හීගෙන් phone එක උදුරලා ගත්ත ජිමින් ඒක සන්හීට ගන්න බැරි වෙන විදිහට උඩට කරලා අල්ලාගත්තා.

Sung-hee : මට ඕක දෙනවා

Jimin : නෑ දෙන්නේ නෑ.

දෙන්නා පොඩි එවුන් දෙන්නෙක් වගේ හිනා වෙවී කෑගහනවා. ඒත් එක්කම ජින් සන්හීගේ cabin එකට ආවේ දොරටවත් තට්ටු කරන්නේ නැතුව. ජින් cabin එකට එද්දී සන්හී ජිමින්ගේ බෙල්ලේ එල්ලිලා... ජිමින් සන්හිගේ ඉණ වටේ අත දාලා අල්ලගෙන. ජින්ව දැක්ක ගමන් ජිමින් කරේ සන්හිව තල්ලු කරපු එක. එහෙම එකක් සන්හී බලාපොරොත්තු වුනේ නැති නිසා Balance නැතුව එයා පුටුව උඩට වැටුනා. තමන්ගේ හොදම යාලුවා වැටෙද්දී හිනා නොවෙන්නේ කවුද? සන්හී වැටෙනවා දැක්ක ගමන් ජිමින්ගේ නවත්තගෙන හිටපු හිනාව ආයෙත් එලියට පැන්නා. සන්හී ජිමින් දිහා රවලා බැලුවත් අන්තිමට එයත් නැවතුනේ හිනා වෙලා. එතන ජිමින් ඉන්නවා කියලා ගනන් ගන්නේ නැතුව ජින් සන්හීට කතා කරා.

Jin : මැඩම් මට කතා කරාද??

Sung-hee : Mwo? මම??

Jin : ඔව් මැඩම්. ජිමින් මට මැසේජ් එකක් දාලා තිබ්බා මැඩම් මට කතා කියලා.

Jimin : අහ් ඔව් hyung, මං එහෙනම් යන්නම් Miss. Jeon දෙන්නත් එක්ක කතා කරගන්නකෝ.

එහෙම කියලා ජිමින් සන්හීට ඇහැක් ගැහුවා. ඒකත් ජින් දැක්කා. ජින්ට මේ මොනවත් තේරුම් ගන්න බැරුව හිටියේ. විශේෂයෙන්ම ඇයි එයාට සන්හී ජිමින් එක්ක එහෙම ඉන්නවා දැක්කම තරහ ගියේ කියලා.

Sung-hee : ඔහොම පොඩ්ඩක් ඉන්න Mr. Park. මගේ cabin එක ඉස්සරහ වැටිලා තියෙන files ටික මුල ඉදන් neat එකට ආයෙත් හදන්න.

සන්හී ජිමින්ගෙන් පලිය ගත්තා. ජිමින් සන්හීට රවලා එලියේ වැටිලා තිබ්බ files ටිකත් ඇහුලගෙන යන්න ගියා.

Jin : May i sit Miss. Jeon ?

Sung-hee : අහ්හ් දේ ඉදdown

Jin : Mwo??

Sung-hee : I mean sit down මේ Mr. Hand- හුටා මොකද්ද මෙයාගේ නම handsome කියලමයි මතක් වෙන්නේ. මොකද්ද taeගේ නම choiද නෑ. නෑ. අහ් මතක් වුනා. Mr. Lee

Jin : Its Kim actually

Sung-hee : අහ් දේ miyanhae

Jin : මට එන්න කිව්වේ???

Sung-hee : අහ්හ් මේ... නෑ මේකයි. ඊයේ මං මොනවත් හොයන්නේ බලන්නේ නැතුව හැමෝම ඉස්සරහ ජින්ශීට කෑගහපු එක වැරදී. මට සමාවෙන්න.

Jin : ඒකට කමක් නෑ මැඩම් මං ඒ හැමදේම අමතක කරේ ඒ වෙලාවෙමයි.

Sung-hee : ඒ වගේම අදත් මං ඔයාගේ මූණට ගැහුවා ඒකත් හිතලා නෙමෙයි කරේ. මං සාමාන්‍යයෙන් බය වුනාම ඉන්න කෙනාට ගහනවා.

Jin : අහ්හ් ඔව් එක එක මිනිස්සු බය වුනාම එයාලගේ බය පිට ජරන්නේ එක එක විදිහට සමහර අය අඩනවා සමහර අය දුවනවා සමහර අය ගහනවා. ඒ ගොඩෙන් ඔයා තුන්වෙනි කාණ්ඩෙට අයිතිවෙන්නේ. එහෙනම් මැඩම් මං ගිහින් එන්නම්. Have a nice day.

ජින්ට ජිමින් එක්කයි සන්හී එක්කයි තරහක් තිබ්බට එයා ඒක පෙන්නන්න ගියේ නෑ. මොකද එයාට ඒ තරහ පෙන්නන්න කිසිම අයිතියක් නෑ.

_____________________________

V : Hyung එදා අපි chanyeolව අත ඇරලා ලොකු වැරැද්දක් කරගත්තේ. ඌ තාම උගේ වැඩ නවත්තලා නෑ. මේ පාරත් Incheonවල අපේ casino එකේ තිබ්බ ගොඩක් බඩු එතනින් වෙම තැනකට මාරු කරලා. ඒ නි- hyung?? Hyung මොන ලෝකෙද ඉන්නේ???

Taehyung කියපු කිසිම දෙයක් ජින් අහගෙන හිටියේ නෑ. එයා එයාගේ wine glass එක අතේ තියාගෙන උඩ බලාගෙන තනියෙන් හිනා වෙවී ඉන්නවා.

V : Hyung !!!!

SJ : අහ්හ් දේ දේ.. wae??

J.M : මොනවද තනියෙන් හිනා වෙවී කරන්නේ?

SJ :Miyanhae, මොකක් ගැනද කිව්වේ?

V : Incheonවල casino එකේ බඩු තාමත් අඩු වෙනවා. අපි එදා chanyeolට යන්න දුන්නේ අපරාදේ.

Jk :අපි එදා Incheon casino එකේ guardsලා ඔක්කොම දහතුනක් තියලා තිබ්බා. Entrance එකේ හතරයි. ඉතුරු නවදෙනාම exit එකේ තැනින් තැන්වල. මමමයි එයාලට කිව්වේ ඒ තැන්වල එයාලට ඉන්න කිව්වේ. ඒත් ඒයාලා කියනවා SJ එයාලට එදා රෑ guard කරන්න එපා කිව්වා කියලා. සමහරවිට chanyeol එදා එයාලව රවට්ටලා එතනින් යවන්න ඇති. මොකද එතකොට chanyeolට එයාගේ වැඩේ කරගන්න ලේසිනේ.

J.M :අනික ඒ බඩු හැම එකක්ම seongnamවලට යනවා කියලා අපිට ඔත්තුව ලැබුනට ඒ කිසිම දෙයක් seongnamවලට යනවා කියලා හොයාගන්න බැරි වුනා. Seongnamවලට යන්න පුලුවන් හැම කෙටි පාරක්ම check කරා ඒත් හොයාගන්න බැරි වුනා.

SJ : හ්ම්ම්ම්

ඇස් දෙක වහගෙන හොදට ඒ හැමදේම අවදානෙන් අහගෙන හිටපු ජින් ටිකක්වෙලා කල්පනා කරා.

SJ : එදා මං chanyeolව ඉවරයක් කරන්න තමා හිටියේ. ඒත් එදා මගේ lucky charm එක දැක්කට පස්සේ මගේ mood එක හොද වුනා. ඒ නිසා මට එදා chanyeolව මරන්න හිතුනේ නෑ. ඒකත් අපේ වාසියට ගියා. Chanyeol ඔය හැමදේම ගිහින් විකුනන්නේ Oh- Namgilට. Namgilත් අපිට හොද මූණ පෙන්නගෙන හිටියට යටින් game එක ගහන්නේ chanyeol පස්සේ ගිහින් අපිට ඒක ගැන හොයා ගන්නත් පුලුවන් වෙයි නම්ගිල් මොකද්ද මේ play කරන්න යන game එක කියලා. Jk ඔයා කිව්වා වගේ එතැන්වල හිටපු guardsලාව අයින් කරේ මම මොකද ඒකෙන් chanyeolට වැඩේ ලේසි කරන්න. V මට සෝල්වල map එක දෙන්න.

Vගෙන් සෝල්වල map එක ඉල්ලගත්ත ජින් ඒක විනාඩි දයක් විතර හොදට අද්‍යනය කරා.

SJ : JM ඔයා කොයි කොයි roadsවලද CCTV check කරේ??

JM : Incheonවල ඉදන් Gwangmyeon හරහා seongnamවලට, Incheonවල ඉදන් gwangmyeonවලින් Anyang හරහා seongnamවලට. අන්තිමට Incheon ඉදන් Siheung වලට ගිහින් Anyangවලින් seongnamවලට.

SJ : Well done J.M ඔයා ගොඩක් මොලේ පාවිච්චි කරලා වැඩේ කරල තියෙනවා. ඒත් එක තැනක් ඔයාට miss වෙලා. Jk ඉකමනට සෝල්වල security system එක hack කරන්න.

Jk හිටපු තැනින් නැගිටලා computer එක ලගට ගිහින් සෝල් නුවර security system එක hack කරේ විනාඩි පහටත් අඩු කාලෙකින්.

Jk : Done hyung

SJ : එහෙනම් දැන් බලන්න Incheonවල ඉදන් siheungවලට ඇවිත් Gunpo, after that Uiwang වලින් Seongnam.

Jk : Woow hyung excellent work. පාන්දර 12.27ට Incheonවලින් ගියපු truck එක seongnamවලට ගිහින් තියෙන්නේ පාන්දර 4.57ට පැය හතරකට වැඩි වෙලාවක් ගිහින්.

SJ : දැන් හරිනේ ප්‍රශ්නේ. කිසිම අව්ලක් වෙන්නේ නැති වෙන්න දිගටම කරගෙන යන්න. කවුරු හරි විරුද්ධ වුනොත් එ වෙලාවෙම එයාව ඉවරයක් කරලා දාන්න. දැන් ඔයාලා යන්න්. ම්ම්ම්... V ඔයා පොඩ්ඩක් ඉන්න.

Jkත් JMත් එතැනින් ගියාට පස්සේ Jin වගේම taehyungත් එයාලා දාගෙන හිටපු mask එක ගලවලා අයින් කරේ ඒඑ දෙන්නා අතර කිසිම රහසක් අද වෙනකම් තිබිලා නැති නිසා.

Jin : සුන්හී කියන්නේ කවුද tae

Tae : සුන්හී??? Hyung කොහොමද සුන්හී ගැන දන්නේ කොහොමද ??

Jin : ඊයේ රෑ club එකට සන්හී ඇවිත් හිටියා දැක්කනේ එයා මට කියනවා ඇහුනා එයාට සුන්හී නැතුව පාලුයි කියලා.

Tae : අහ්හ් එතකොට hyung chanyeol හම්බෙන්න කලින් දැක්ක lucky charm එක සන්හීද??

Jin : මං එහෙම කිව්වේ නෑනේ. කවුද කියලා කියනවකෝ මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව.

Taehyung සුසුමක් හෙලලා එයාගේ phone එක අරන් ජින්ට දුන්නේ ඒකේ තිබ්බ photo එකක් පෙන්නන්න. ඒකේ තිබ්බේ මීට අවුරුදු 7 කට කලින් ගත්ත photo එකක්. Taehyung, Sung-hee, Jungkook, Sun-hee වගේම Jimin ඉන්න photo එකක්. සුන්හී සන්හිට වඩා ලස්සන වුනාට ජින්ගේ ඇස් නම් නැවතිලා තිබ්බේ සන්හී ලග.

Tae : සුන්හී කියන්නේ සන්හීගේ yeodongsaeng ඒ වගේම ජන්කුක්ගේ noona

Jin : කෝ දැන් එයා. මං අදනේ දන්නේ Mr. Jeonට දුවලා දෙන්නෙක් ඉන්නවා කියලා. අනික මං අවුරුදු හතරක් Jeon company එකේ වැඩ කරනවා. ඒත් මං මෙයාව දැකලා නෑ කවදාවත්.

Tae : එයා මැරුණා. මැරුනේ නෑ. එයාව මැරුවා. එයාගේ dead body එක හම්බුනේ හරියට ඔය photo එක ගහපු දවසට පස්සෙ දවසේ උදේ

Jin : ඒ ඇයි?? කවුද එයාව මැරුවේ.

Tae : දන්නේ නෑ. ඒක ගැන හොයන්න NIS එකෙන් පවා ආවා. ඒත් සුන්හීගෙ murder එක ගැන මොනවත්ම හොයාගන්න බැරි වුනා. එයාගේ body එක අපිට බලන්නවත් දුන්නේ නෑ. අඩුම තරමේ එයාගේ family එකේ අයටවත් දුන්නේ නෑ. එයත් සන්හී වගේ ගොඩක් හොදයි. ඒත් සන්හී තරම් දග නෑ. එයා silent.

Jin : Tae, Jimin කොයි වගේ කෙනෙක්ද?

ටිකක් වෙලා කල්පනා කර කර හිටපු ජින් ආයෙත් පාරක් හඩ අවදි කරේ දවල් office එකේදී වුන සිද්දිය මතක් වෙලා

Tae : ඒ කිව්වේ ??? Hyung ගොඩක් කල් ඉදන් ජිමින්ව අදුරනවානේ ඉතින්.

Jin : නෑ මං අහන්නේ සන්හී ජිමින් අතරේ මොකක් හරි දෙයක් තියෙනවාද? අඩුම තරමේ ඒ දෙන්නා ඒ දෙන්නට කැමතිද?

Tae : එහෙම එකක් නෑ hyung සන්හී, ජිමිනුයි පොඩි කාලේ ඉදන් යාලුවෝ ඒ නිසා ඒ දෙන්නා අතරේ කිසිම රහසක් නෑ. මාත් එක්ක වුනත් එහෙමයි. අනික ජිමින් ආදරේ කරේ සුන්හීට. තාමත් ඒ ආදරේ එහෙම්මයි. හැබැයි ජිමින් කවදාවත් එයාට ඒක කියලා තිබ්බේ නෑ. ම්ම්ම්... hyung ඇයි අපිට මෙච්චර companies තියෙද්දී ඒ ඔක්කොම වෙන වෙන අයට බලන්න දීලා hyung jeon company එකේ වැඩ කරන්න ගියේ?

ඒ අහපු ප්‍රශ්නෙට කිසිම උත්තරයක් නොදී ජින් කරේ හිනා වුන එක. Taehyung ඒක ගැන ආයේ අහන්න ගියෙත් නෑ. හැබැයි එයාට තිබ්බ ලොකුම සැකේ තමා ජින් සන්හීට කැමතිද කියන එක.

Tae : අහ්හ් hyung දන්නවද ජිමිනුයි සන්හී එකට ඉද්දී ගොඩක් අය අහලා තියෙනවා ඒ දෙන්නා couple එකක්ද කියලා. මාත් එක්ක ඉද්දිත් එහෙම අහලා තියෙනවා. ගිය සතියේත් මායි සන්හී cafe එකකට ගියාට පස්සේ එතන හිටපු අජුම්මා කෙනෙක් කිව්වා අපි දෙන්නා එකට ඉද්දී හරිම cute කියලා.

Jin : ඉතින් ඕක මට කියන්නේ. එහෙම කියනවාට අකමැති නම් සන්හී එක්ක ඉන්නේ නැතුව ඉන්නවා. අනික තමුසෙට තේහී ඉන්නේ. එයා ඉද්දී මොකටද සන්හී එක්ක එහෙ මෙහේ යන්නේ?

Taehyung කට කොනින් හිනා වෙවී පුටුවේ තවත් පිටිපස්සට බර වෙලා ඇස් දෙක වහගත්තේ එයාගේ සැකේ හරි කියලා දැනගෙන.

__________________________☆______________________

ආයේ ලබන අවුරුද්දේ updates😁😂

Happy new year ❤

Continue Reading

You'll Also Like

37.3K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
1.4K 232 17
වියෝනා ඇඩ්ලර් තවත් එක් ජීව විද්‍යාඥවරියක්.. ඇයට ජීවිතයේ තිබුණේ එකම අරමුණක් පමණයි.. ඇයගේ හොඳම මිතුරන් ගේ උදව්වෙන් ඇය තමන්ගේ අරමුණ ජයගන්න උත්සහ කලත් එක...
302K 9K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.1M 37.7K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...