Mr. Handsome🌼 ~ KSJ (Complet...

By kimhima55

11.2K 2.2K 512

නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...? More

CHAPTER 1🤍
CHAPTER 3🤍
CHAPTER 4🤍
CHAPTER 5🤍
CHAPTER 6🤍
CHAPTER 7🤍
CHAPTER 8🤍
CHAPTER 9🤍
CHAPTER 10🤍
CHAPTER 11🤍
CHAPTER 12🤍
CHAPTER 13🤍
CHAPTER 14🤍
CHAPTER 15🤍
CHAPTER 16🤍
CHAPTER 17🤍
CHAPTER 18🤍
CHAPTER 19🤍
Chapter 20🤍
Chapter 21🤍
Chapter 22🤍
Chapter 23🤍
Chapter 24🤍

CHAPTER 2🤍

607 102 57
By kimhima55

ටේහ්‍යුන් ජිමින් එක්ක meeting room එකට ගියාට පස්සේ ටිකකින් සන්හී එතනට ගියේ තේහී එයාගේ පිටිපස්සෙන් එද්දී. දොර ඇරගෙන ඇතුලට යන්වත් එක්කම එතැන හිටපු හැමෝම එයාලා ඉදගෙන හිටපු තැන්වලින් නැගිටලා සන්හීට ආචාර කරා. සන්හී එතැනට ගියත් හෙව්වේ Mr. Handsomeව. ජින්ට සන්හී හිනා වුනත් ජින් smirk කරලා අහක බලාගත්තා.

යාහ් Mr. Handsome නෙමෙයි Mr. Rude මම හිනාවුනාම තමා එහෙම අර කෙල්ලට පනාව දාගෙන හිටියේ.
(හිතුවට කිව්වේ නෑ)

හැමෝටම ඉදගන්න කියලා අතින් කියද්දී ජින් මොහොතකට සන්හී දිහා බලනවා දැක්කත් සන්හී ලැජ්ජාවට ඒ ඇස් මගහැරියා. සන්හී ගොඩක් බයවෙලා හිටියේ එයාට staff එක හොදට handle කරගන්න බැරි වෙයි කියලා. හොද හුස්මක් ඇරන් එයා හැමොත් එක්කම සුහදශීලිව කතා කරන්න පටන්ගත්තා.

Sung-hee : Good morning everyone මං තමා Jeon Sung-hee. අප්පා නැති දවස් ටිකට මෙතන වැඩ බලන්නේ මං. මාත් එක්ක හැමෝම සහයෝගයෙන් වැඩ කරයි කියලා හිතනවා.

සන්හී හැමෝටම ආචාර කරලා එතනින් වාඩි වෙද්දී එයාට දැනුනා කවුරු හරි එයා දිහා බලන් ඉන්නවා කියලා.
(කවුද ඒ...)

පැයකුත් විනාඩි පහලවකුත් තිබ්බ meeting එකට හොද අවදානෙන් ඉන්න සන්හී වගේම ජන්කුක් අමතක කරේ නෑ. ඒත් ඒ අතරින් පතර ජින් දිහා බලන්නත් සන්හී අමතක කරේ නෑ.

Kook : Noona ඔයා කිව්ව වගේම වැඩත් කරනවා නේ. මං හිතුවා කටින් විතරයි වැඩ කියලා

Sung-hee : ඔයාට ඉතින් මට ඇදයක් කියන්න තිබ්බොත් වෙන මොනවත් ඕනේ නෑනේ.

ඒ දෙන්නාගේ කතාවට හරස් වුනේ එතනට ආව ජිමින්.

Jimin : සන් මේ.. මං කිව්වේ Miss. Jeon මේ ඉන්නේ Mr. Kim Seok-Jin. Financial department එකේ head තමා මෙයා.

ජිමින් ඕනේ කමින්මයි ජින්ව එතනට එක්කන් ආවේ. ජිමින් මොකද්ද කරන්න හදන්නේ කියලා සන්හීට නොතේරුනත් නෙමෙයි. මොකද ජිමින්ගේ මූනේ තිබ්බෙ කපටි හිනාවක්.

Jin : Nice to meet you Miss. Jeon.

එහෙම කියලා ජින් සන්හීට අත දික් කරා. සන්හිත් එයාට අත දෙන ගමන් smirk කරේ return එකක් විදිහට.

Sung-hee : Ommo මෙයාගේ අතේ ලොකු.

Jin : Mwo?

Sung-hee : අහ්හ් අනී මං කිව්වේ nice to meet you too කියලා. මං හිතනවා අප්පාට දුන්නා වගේම සහයක් මටත් දෙයි කියාලා.

Jin : අනිවාරෙන්ම. ඊටත් වඩා සහයෝගයක් දෙන්නම්

ජිමින්වත් ජන්කුක්වත් ජින් සන්හී දිහා බලලා එහෙම කියනවා දැක්කේ නැතත් සන්හී පුදුම වෙලා ජින් දිහා බලද්දී ජින් එතනින් යන්න ගියා.

Was he flirting with me? Ani මගේ ඔලුවේ තියෙන විකාර. මොනවා වුනත්... he is so handsome

හැමෝම එයාලගේ වැඩත් එක්ක busy වුනා. සන්හීටත් හිතන්නවත් බැරි විදිහට වැඩ වැටුනා. අඩුම තරමේ එයාට lunch එක ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.

Sung-hee : Mwo ??? එක advertisement එකට එන actorට විතරක් ₩ 1,900,000ක්. එතකොට අපි manage කරලා තියෙන budget එකට වැඩ කරන්නේ කොහොමද? අහ්හ් financial department නේද? කිව්වේ නම් කොහොමද?

එතන තිබ්බ document එක දිහා බලලා සන්හීට තිබ්බ තරහ තවත් වැඩි වුනා. Document එකත් ඇරගෙන ජින්ගේ cabin එකට ගිහින් ජින්ගේ table එක උඩට අතාඇරියේ ජින් ගැස්සිලා යද්දී.

Sung-hee : Mr. Kim Seokjin මොනවා කරනවා කියලාද තමුන් හිතන් ඉන්නේ.

සන්හී cabin එකෙන් එලියට ඇහෙන තරම් හයියෙන් කෑගහද්දි ටේහ්‍යුන් වගේම ජන්කුක්ත් ජින්ගේ කැබින් එකට ආවා.

Sung-hee : එක actor කෙනෙක්ට විතරක් ₩1,900,000ක් දුන්නාම අපේ budget එකට මොකද වෙන්නේ. අහ්හ් මෙහෙම careless විදිහට වැඩ කරන්නේ. ඒ මදිවට මේ document එක approve කරන්න sign කරලත් එක්ක් නේද?

Tae : සන්හී අහ-

Sung-hee : ඔයා පැත්තට වෙලා ඉන්න Mr. kim taehyung ඔයාගේ hyung වුනා කියලා මෙයාව බේරන්න හදන්න එපා. එතකොට ඔයා Mr. Kim මේ වගේ වැරදි ආයේ වෙන්න තියන්න එපා. එහෙම වුනොත් මේවා මෙහෙම නෙමෙයි මං විසදන්නේ.

Tae : සන්හී

Taehyung සන්හීට කතා කරත් එයා ඒවා ඇහෙන්නේ නෑ වගේ එතැනින් යන්න ගියේ එයාගේ කැබින් එකට. සන්හී කොච්චර කෑගහලා බැන්නත් ජින් නම් එක වචනයක්ව්ත් සන්හීත් එක්ක කතා කරේ නෑ ඒකට එච්චර තරහ ගන්න ඕනේ නැති වුනත් සන්හීට ඒකට එහෙම තරහ ගියේ එයා ඒ වෙලාව වෙද්දිත් වැඩ ගොඩක හිටපු නිසා. ඒ වගේම එයා කාලා හිටියෙත් නෑ(එහෙම වුනාම තරහ යනවා වැඩී නෙද) ඒ වගේ වෙලාවක තිබ්බ document එකේ වැරැද්දක් තිබ්බම එයාට තවත් තරහ ගියා.

Jimin : අහ් සන්හී හවසට වැඩක් නැත්ත- මොකද බන් මේ නයි මිරිස් කාලා වගේ තරහ ගිහින් ඉන්නේ.

Sung-hee : Not now jimin

Thehee : මොකද්ද වුනේ සන්හී

ඒත් එකට උත්තර දෙන්න කලින් එතැනට ආවේ taehyung.

Tae : සන්හී ඔයා එහෙම hyungට හැමෝම ඉස්සරහ කෑගහපු එක වැරදී.

Sung-hee : Oh please Taehyung ඔයා ඔයාගේ hyungව බේරගන්න හදන්න එපා. වැරද්දක් වෙලා නේ ඒකයි මං එහෙම කිව්වේ.

Tae : මේක අහගන්නවා. ඒ document එක හැදුවෙත් මම hyung sign කරා කියන කතාව ඇත්ත. ඒත් එයා එක sign කරාට පස්සේ තමා දැක්කේ ₩190,000 කියන එකට වැරදිලා ₩1,900,000 කියලා වැරදිලා type වෙලා තියෙන්නේ. ඕක නෙමෙයි හරිම document එක දෙක මාරු වෙලා. ඔයා දැකලා තියෙන්නේ දවස් දෙකකට කලින් හදපු එක. මේක තමා හරිම එක.

එහෙම කියලා taehyung document එක අතට දුන්නට පස්සේ සන්හී මුල ඉදන් document එක check කරද්දී ඒ details ඒ විදිහටම තිබ්බා.₩1,900,000 කියන එක වෙනුවට එතන ₩190,000 කියලා type වෙලා තිබ්බා. Taehyungටත් ඒ වෙලාවේ තරහ ගිහින් තිබ්බේ තමන්ගේ hyung නොකරපු වැරැද්දකට සන්හී ජින්ට කෑගහපු නිසා. වැරැද්දක් වුනා නම් ඒක වුනේ taeගෙන්. මොනව වුනත් හැමෝම ඉස්සරහ නොකරපු වැරැද්දකට ජින්ට බනිද්දී සන්හී එතන boss කියලා බලන්නේ නැතුව සන්හීට අනිත් පැත්තට taehyung කෑගැහුවා.

Sung-hee : මි-මියානේ ටේ මං එහෙම දෙයක් දැන්ගෙන හිටියේ නෑ.

Tae : මට නෙමෙයි hyungට ගිහින් කියන්න. කිසිම දෙයක් හිතලා බලන්නේ නැතුව කාටවත් මොනවත් කියන්න එපා සන්හී. හැමෝටම feelings තියෙනවා. සුන්හී මෙතන හිටියා නම් මෙහෙම එකක් කවදාවත් වෙන්නේ නෑ.

Taehyung ඒක හිතලා කිව්වේ නැති වුනත් එයාගෙ කටින් ඒක කියවුනා. ඒ වෙලාවෙම සන්හී tae දිහා පුදුම වෙලා බලද්දී ජිමින්ගෙත් ඇස් දෙක ගැස්සිලා ගියේ "සුන්හී" කියන නම ඇහුනට පස්සේ.

Taehee : Taehyung !!!

Tae : Miyanhae සන් මං ඒක හිතලා කිව්වෙ නෑ.

Sung-hee : අනි, අනි

Tae : සන්හියා

Sung-hee : මං හොදින් tae. මට පොඩි වැඩ වගයක් තියෙනවා ඒ නිසා මං පොඩ්ඩක් එලියට යනවා. ජන්කුක්ට කියන්න.

Tae : සන්හී

Jimin : එයාට ඉන්න දෙන්න tae.

සන්හී හොදින් කියලා කිව්වත් එයාගේ ඇස් දෙකේ කදුලු පිරිලා තියෙනවා ඒ තුන්දෙනාම හොදටම දැක්කා. සන්හී company එකෙන් එලියට ගියේ එයාට දුක අමතක කරන්න දෙයක් කරන්න.
_____________________________

සෝල් නගරයේ තියෙන ප්‍රසිද්ධම club එකට ඇතුල් වුනේ දකුණු කොරියාවේ ඉන්න heartlessම mafia boss. Black thunder gang එකේ නායකයා වුන ඔහුගේ නම පවා කියද්දී හැමෝම බය වුනේ ඔහු කවුද කියලා හොදට දන්න නිසා. Black mask එක හැමවෙලේම දාගෙන හිටපු නිසා ඒ කවුද කියලා කවුරුත්ම දැනගෙන හිටියේ නෑ. අඩුම තරමේ එයාගෙ විශ්වාසවන්තම සහයකයෝ දෙන්නවත් එයාගේ මූන දැකලා තිබ්බේ නෑ. ඒත් ඒ mask එක පිටිපස්සේ තියෙන මූන දැකලා තිබ්බේ එයාගෙම සහෝදරයා විතරයි. ඒ වගේම මේ mafia king දැනගෙන හිටියෙත් නෑ එයාගේ යටතේ වැඩ කරන අය කවුද කියලා. කොටින්ම කිව්වොත් ඒ gang එකේ කවුරුත් gang එකේ කවුරුත්වම අදුරන්නේ නෑ. මොකද black thunder gang එකේ නීතියක් තමා හැමවෙලේම mask එකක් දාගෙන ඉන්න එක. කවුරුත් කාවවත් දන්නේ නැති නිසා එයාලට සාමාන්‍ය ජීවිතයේදී කිසිම කරදරයක් වුනේ නෑ.

club එක ලග හැම තැනම guardsලා තියෙලා club එකට ඇතුලු වුනේ එයාගේ විශ්වාසවන්තම සගයෝ දෙන්නත් සහෝදරයත් විතරයි. Club එකට ඇතුලු වෙනවත් එක්කම ඒ තියුනු ඇස් දෙක නැවතුනේ bar එක ලග හිටපු රුවක් ලග. මොහොතකට අවදානේ බිදුනත් VIP area එකට ගියේ ආපු වැඩේට ඊටත් වඩා අවදානේ දෙමින්.

??? : Jk, vodka bottles දෙකක් order කරන්න අපේ අමුත්තන්ටත් එක්කම. මතක් කරලා මං කලින් කිව්ව දේ කරන්න.

Jk ඔලුව වනලා එතැනින් යනවත් එක්කම එයා එයාගේ වම් පැත්තෙන් හිටගෙන හිටපු එයාගේ සහෝදරයාගේ පැත්ත හැරුනා.

??? : V හැමදෙයක්ම හරියට වෙනවද කියලා ගිහින් check කරන්න. කිසිම වැරැද්දක් වෙන්න බෑ. J.M gun එක load කරලා ready වෙලා මගේ වම් පැත්තෙන් ඉදගන්න.


ලැබුනු අණවලට ඒ විදිහටම ඒ තුන්දෙනා ක්‍රියාත්මක වුනා.

ටිකක්වෙලා යද්දී Jk ආවේ එතන හිටපු waitress කෙනෙකුත් එක්කයි. Jk වැඩේ හරි කියන්න වගේ ඔලුවෙන් කියද්දී එයත් ඔලුව වැනුවා. Jk එක්ක ආපු Waitress ගිහින් එයා ලගම ඉදගෙන glass එකකට vodka දාලා දෙද්දී දුන්න glass එක අතට අරගෙන vodka එක හිමින් බොන්න ගත්තේ ඒ කෙල්ල දිහා නිකමටවත් බලන්නේ නැතුව. ඒ වගේ දේවල්වලට එයා අකමැති වුනත් club වලදී ඔය වගේ දේවල් සාමන්‍ය නිසා එයා මොනවත් කරන්නේ නැතිව හිටියා. එයාට තවත් ලංවුන කෙල්ල හැදුවේ එයා දාගෙන හිටපු mask එක අයින් කරන්න හැදුවත් එයා ඊට වඩා ඉක්මන් වෙලා ඒක නැවැත්තුවා.

waitress : Oh come on darling... ඔයා කවද්ද ඔයාගේ ඔය handsome මූන මට පෙන්නන්නේ???

??? : Maybe... never babe

මේවට එයා අකමැති වුනත් ඒ කෙල්ලව අවුස්සන්න ඒ කෙල්ල එක්ක flirt කරා

Waitress : Its unfair... ඔයා හැමදාම මාව බලනවා ඒත් මට කවදාවත් ඔයාව බලන්න බෑනේ.

Chanyeol : ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. මොකද SJ එක්ක වැඩ කරන අපිවත් එයාගේ මූණ දැකලා නෑ.

SJ : welcome chanyeol ඇවිත් ඉදගන්න.


__________________________☆______________________

කම්මැලියිද කතාව. අඩු පාඩු තියෙනවා නම් කියාගෙන යන්න.
එහෙනම් මං ගියා...
❤️💜️

Continue Reading

You'll Also Like

8.6K 949 30
ලේ නෑකමක් හෝ නොමැති බැදීමක් නිසා ආදර දෙකක් සමග ගැටෙන දරුණු හදවතක්... පිය සෙනෙහසට අකීකරු මවගෙ අහිමි උන ආදරේ සොයා යන කුඩා සිඟිත්තෙක්.. ????කියවල බලන්න...
169K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
646K 32.5K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...