ආත්මීය සහකරුවන්

Oleh JeonNishKooky

36.4K 5.4K 814

හිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවග... Lebih Banyak

SOULMATE
SOULMATE
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
C̷h̷a̷p̷t̷e̷r̷ 11
Chapter 12
Chapter 13
Chapter 14
𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15
Chapter 16
Chapter 17
𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
Chapter 31
Chapter 32
chapter 33
note
chapter 34
chapter 35
chapter 36
Chapter 37
chapter 38
Chapter 39
Chapter 40
chapter 41
chapter 42
chapter 43
CHAPTER 44

Chapter 45 - The end

1K 153 54
Oleh JeonNishKooky

මුලින්ම කියන්නම් කොටස් 45ක් පුරාවට අපි එක්ක හිටපු හැම රීඩර් බබෙක්ටම ගොඩක් ආදරෙයි. ඉතිං අදින් අපේ කතාව ඉවරයි. අඩුපාඩු තියෙන්න ඇති මේක අපේ පළවෙනි එෆ් එෆ් එක. මේක ලීවේ authorla හතර දෙනෙක්. මගේ අකවුන්ට් එකෙන් දැම්මේ.

මේ තමා ඕතර් බබාලා හතර දෙනා

parkmochidew
AmandaKumarapeli
taeparuv
NishKooky

ඉතිං අදින් අපි සමුගන්නවා.

අවසානය..............❤😊

ආහ් 🔞නෙවේ සූටි සූටි සොමෑන්ටික් පාට් ටිකක් යනෝ ඇහ්.......😁
.........................................................................................

ජේකේ අකූවත් රැගෙන බීච් සයිඩ් සමර් හවුස් එකකට ඇවිත් එයාලගේ රූම් එක ඇතුල් වුන ගමන් අකූ සෙරෙප්පු දෙක ගලවලා අතට අරං පැත්තකින් තියන්නේ යටිපතුලත් අතගාන ගමන්.

ජේකේ : මහන්සිද මැණික

අකූ : ටිකක් විතර 😊

ජේකේ : වොශ් එකක් දාගෙන චේන්ජ් එකක් දාගන්නකො දැන් ම්ම්

ජේකේ අකූගේ නලලට උනුසුම් හාදුවක් තියමින් අකූගේ ෆ්‍රොක් එකේ ශිපර් එක අරිනකොට අකූ ෆ්‍රොක් එකක් අල්ලගෙන ටවල් එකකුත් උස්සගෙන වොශ්රූම් එකට දුවගෙන යන්නේ ජේකේ හිනාවෙවී ඇය දිහා බලාගෙන ඉන්නකොට.

අකූ වොශ් එකක් දාගෙන රූම් එකට එනකොට ජේකේ වොශ් එකකුත් දාගෙන ටවල් එකත් ඇදගෙනම ඇදෙන් ඉදගෙන ෆෝන් එක ඔබමින් ඉදී. අකූ ජේකේව එහෙම දැකලා ගැස්සුනත් අකූ වෙනසක් නොපෙන්වා  බැල්කනි එකට යන්නේ ජේකේත් ඒ පස්සෙන්ම බැල්කනි එකට එනකොට.

ජේකේ : මොකද මං දිහා බලන්නේ නැත්තේ ම්ම්ම්ම්

අකූ : න් නෑ ඒම නෑ

ජේකේ :  නෑ තමා

එහෙම කියන ගමන් ජේකේ අකූව එයාගේ පැත්තට හරවගන්නකොට අකූ ජේකේගේ මුහුන දිහා නොබලමින් වටපිටාවට ඇස් දාන්නේ ජේකේට අකූගේ නොසන්සුන්කම් තේරුම් කරමින්.

ජේකේ හරි පරිස්සමට අකූගේ මුහුන එයාගේ අත් අතරට අරගෙන අකූගේ ලිප්ස්වලට බරවුනේ අකූගේ දෑතුත් නිරායාසයෙන්ම ජේකේගේ කරවටා එතෙනකොටයි. මෘදුව පටන්ගත්ත හාදු වර්ශාව ටික ටික රළු වුනත් ඒ හැම හාද්‍ය්වකම තිබ්බේ ආදරය පමණයි.

ජේකේගෙන් දැනෙන උණුසුම පහස දරා ගැනීමට නොහැකිව අකූගේ දොපා ජේකේගේ ඉනවටා එතෙනකොට ජේකේ අකූගේ ලිප්ස් අත්නොහැරම ඇයව තුරුල් කරගෙනම බැල්කනි ඩෝ එක වහමින් ඇදට එන්නේ ඔවුන් දෙදෙනාටම නොදැනී ඔවුන් දෙදෙනාගෙම ඇදුන් ඒ සිරුරු වලින් ඉවත් වෙනකොට.

අකූගේ අතැගිලි ජේකේගේ අතැගිලි අතර හිරවෙනකොට ජේකේගේ දෙතොල් අකූගේ සිරුර පුරාම නොවිවසිල්ලෙන් ගමන් කරනකොට ජේකේ හිතින් නීතියෙන් මෙන්නම ගතින්ද ජේකේම අකූ තුලට ඇතුල් වෙනකොට අකූගේ සිහින් කෙදිරිවලින් රූම් එක පිරිලා ගියේ ඒ දෙදෙනා තව දුරටත් දෙදෙනෙක් නෙවේ එක්කෙනෙක් බවට දෙදෙනාටම පසක් කරමින්.

............................................................................

කැළෑවක් ආසන්නයේ ඇති නිදහස් නිස්කලංක රෙන්ට් හවුස් හොටෙල් එකක් තමා ටේසුද්දි කපල් එක තෝරගත්තේ එයාලහේ honeystar යන්න.

සුද්දි වොශ් එකකුත් දාගෙන මිරර් එක ඉස්සරහ ඉදගෙන හිතේ තියෙන නොසන්සුන්කම නැති කරගන්න එයාගේ කොන්ඩේ පීරනකොට ටේ වොශ් එකකුත් දාගෙන  ටවල් එකත් ඇදගෙන රූම් එකට එනකොට මිරර් එකෙන් ටේව දකින සුද්දි වශී වෙලා වගේ ටේ දිහා බලම් හිටියේ මොන තරන් සිහියකින්ද කියනවනන් ටේ එයා ලගට එනකන්වත් සුද්දි දන්නේ නෑ ටේ එයා ලගට ආවා කියලා.

හෙමිනම සුද්දි ලගට ආව ටේ සුද්දිව වඩාගන්නකොටයි සුද්දි ආයෙනත් මේ ලෝකෙට ආවේ. සුද්දි බීට් රූට් වගේ රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

ටේ : මං දන්නවා මං හැන්ඩියා කියලා ඒත් ඕම බලන්න එපා නෙහ් මගේ හිත එතකොට එක එක ඒ වගෙන් පිරිලා යනවා 😉

ටේ කියවද්දී සුද්දි මුකුත් නොකියම ටේගේ පපුවෙම මූන හංගගනී.

ඕහ් මැඩම් අද ඉදන්අං හස්බන්ඩ් ඉතිං ඕම ලැජ්ජ වෙලා කෝමද ඈහ්

ටේ ඔහොම කියව කියවම සුද්දිවත් තුරුල් කරගෙනම ඇදට ඇවිත් සුද්දි මතට යන්නේ සුද්දි ආයෙමත් වශී වෙලා වගේ ටේ දිහා බලන් ඉන්නකොට.

ටේ සුද්දිගේ නලලට උනුසුම් හාදෙවක් දෙනකොට සුද්දි ටේ දිහා බලලා මොනා හරි කියන්න යනකොටම ටේ සුද්දිගේ ලිප්ස් එයාගෙම කරගන්නේ සුද්දිගේ ඩ්‍රස් එක සුද්දිගේ ඇගෙන් ඉවත් කරමින් ඒ සිරුර පුරාම අමුතුම රිද්මයකට දෑත් ගෙනියන්නේ සුද්දිව ටේටම අවනත කරගනිමින්. සුද්දිගේ සිහින් කෙදිරිලි වලිනුත් ටේගේ ආදරණීය හාදුවලිනුත් රූම් එක පිරිලා යද්දි ටේ ඒ කෙදිරිලි මැද්දෙම සුද්දිව තමාගේම කරගනී.

.............................................................................

ජිමින් දෝණිව එක්කගෙන ගියේ දෝණි යන්න ආසම තැනක් වුන මවුන්ටන් තෙලිසට ( mountain palace ) ඒ කියන්නේ කදු වලින් වට වෙලා තියෙන ලස්සන පාරාදීසයක් වගේ තැනකට හයික් වලට කියාපු තැනක්.

ජිමින් හිටියේ ඇදේ නිදාගෙන දෝණිගේ පපුව මතින් හිස තියාගෙන දෝණිව තුරුල් කරගෙන. දෝණිගේ දෑත් රිද්මයකට වගේ ජිමින්ගේ හිසකෙස් අතර එහෙ මෙහෙ ගියේ ජිමින්ට සැහැල්ලලුවක් දැනෙනකොට.

ජිමින් : බබා

දෝණි : ම්ම්ම්ම්ම්

ජිමින් : මහන්සිද

දෝණි : එච්චර නෑ බබා

ජිමින් : ආදරෙයි බබා💋

දෝණි : මාත් ආදරෙයි 😍

ජිමින් දෝණිගේ පපුව මතින් ඉස්සිලා දෝණිගේ නලලට උණුසුම් හාදුවක් දෙන්නේ දෝණි ඇස් දෙක පියාගෙනම ඒ හාදුව විදිනකොට ජිමින් නලලින් පටන් ගත්ත හාදුව මුළු මුහුන පුරාම රැගෙන ගියේ දෝණි ඒ පහසට හුරුවෙමින් ජිමින්ගේ මුහුන පුරාද දෝණිගේ දෙතොල් ගෙන ගියේ අමුතුම රිද්මයකට.

ජිමින් ඔවුන් දෙදෙනාම වැසෙන සේ බ්ලැන්කට් එකක් පොරව ගනිමින් දෝණි මතින් වැතිර ගන්නේ දෝණිව නැවතත් තමාගේම කරගනිමින්. ජිමින්ගේ හාදුවලින්ද දෝණිගේ සිහින් කෙදිරිලි නිය රටා මගින්ද  ඒ ආදරේ ජිමින් දෝණි තව තවත් ශක්තිමත් කරගනී.

....................................................................................

ජෙසී : ඒයි පූසෝ

සුගා : ඇහ්

ජෙසී : නැගිටිනවකෝ මෝඩ පූසෝ

සුගා : ආහ් ඕ කියන්න නැගිට්ටා

ජෙසී : ඔයා මොකටද මාව මේ බීච් සයිඩ් විලා එකට එක්කගෙන ආවේ

සුගා : ආවේ honeymoon එකට

ජෙසී : එහෙනන් නිදාහෙන ඉන්නේ 😒

සුගා : ආහ් මැඩම් එතකොට දැන් මැඩම්ට honeymoon යන්නද ඕන

ජෙසී : නෑ මං වෙන මනුස්සයෙක් හොයාගෙන යනවා ඇයි වදේ

එහෙම කියපු ගමන් සුගා ජෙසීව ඇදලා තමා මතට ගන්නේ ජෙසීගේ ලිප්ස් වලට බර වෙනගමන්මයි. ජෙසිත් සුගාට ඇහැක් ගසමින්  ඊට රුකුල් දෙන්නේ සුගාගේ ගෙල වටා දැත් යවමින්. ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ ආදරේ තවත් ශක්තිමත්  කරගනිමින් ඔවුන්ගේම ලෝකෙකක් තනි වෙයි.

.........................................................................................

හෝබි චූටි එක්ක ආවේ ඒ දෙන්නගේ ආදරේ පටන් ගත්ත බුසාන් වල සමර් හවුස් එකකට.

හෝබි : බබා

චූටි : ම්ම්ම්ම්ම්ම්

හෝබි : ආදරෙයි මැණික

චූටි : මාත්

හෝබිගේ දෙතොල් චූටිගේ සිරුර පුරාම සිහින් සැපීම් සමග  දිවගියේ චූටිව නොසන්සුන් කරමින්.  

හෝබි චූටිව තමාගේම කරගනිමින් ඔවුන්ගේ ආදරණීය සිහින් කෙදිරිලි මගින් තව තවත් ආදරණීය ලෙස චූටිව තමාටම සීමා කරගත්තේය.

...............................................................................................

ජූනි ජින් සමග ගියේ සෝල් වල ජූනිගේම නිවසකට

ජින් හිටියේ ඒ වෙනකොටත් ජූනිගේ නිරුවත් පපුව මත

ජින් : ජූනි

ජුනී : බබා

ජින් : අපිට බේබි කෙනෙක් adopt කරන්න පුළුවන් නේද

ජුනී : ඔව් බබා අපි ටික දවසක් මෙහෙම ඉදලා බේබි කෙනෙක් adopt  කරමු

ජින් : තැන්ක් යූ ජූනි💋

ජූනි : ඒක අපි දෙන්නගෙම කැමැත්ත මැණික මට වටින්නේ ඔයාගෙ සතුට 💋

...................................................................................................

ඔවුන් තමන්ගේ ආත්ම සහයකයෝ පෙර ආත්මයේ තමගේම කරගැනීමට බැරි වුනත් මේ ආත්මයේ හැම ප්‍රශ්නයක්ම ඉවරයක් කරගෙන සතුටින් අලුත් ජීවිතයකට පා තැබුවා.

........................................................................................................

Time skip

After 3 years

ජුනී : බේබි දුවන්න එපා පැටියෝ ඔයා වැටෙයි මැනික ඔහොම ඉන්නකෝ 🙁🙁🙁🙁😒

පුංචි කොලු පැටියෙක් මිදුල පුරාම දුවමින් සෙල්ලම් කරයි.

ජින් : කෝ මගේ හොද බේබි වගේ😘😘😘

බේබි : අප්පා..... බාන්නකෝ ඩැඩා මට දූන්න දෙල්ලෑ අලේ

අර පුංචි කොලු පැටියා මේ ජින්ට තුරුල් වෙලා කේලම් කියන්නේ ජූනිට විරුද්ධව.

ඔව් ඒ තමා ජූනි ජිනුයි adopt කරපු බේබි. ඒ දෙන්න දැන් සම්පූර්ණයි. 

............................................................................................

ජෙසී : බේබි මොකද ඔය කරන්නේ ඔය ගිටා එක ගන්න එපා මැනික ඒක ඔයාට උස්සන්න බෑ ඕක බරයි

බේබි : අලේ මමා ඔවා ඉන්නතෝ මත පූවන්

ජෙසී: පූවන් පූවන් තමා😒😒😒

සුගා නිවසට ඇතුල් වෙනකොටම සුගාට ඇහුනේ ජෙසීගෙයි බේබිගෙයි පුංචි වලියක්. සුගාව දැක්ක ගමන් බේබි දූවගෙන ගිහින් සුගාගේ ඇගේ එල්ලෙද්දි සුගා බේබිවත් වඩාගෙන ජෙසී ලගට ගිහින් ජෙසීවත් තුරුල් කරගෙන ඇයට හාදුවක්ද දෙයි.💋

ජෙසී : අර බලන්න මියුසික් රූම් එකම 🙁🙁🙁

සුගා : අදත් වලිද මේ ඔම්මයි බේබි😁😁😁

බේබි : මේ මමා තමා ඩඩා හැම එකකටම කෑගහනෝ හුම්ම්ම්ම්ම්ම්😐

සුගා සිනාසෙමින්ම මේ සුන්දර වලිය දිහා බලාගෙන හිටියේ මගේ පවුල දැන් සර්ව සම්පූණයි නේද කියලා හිතන ගමන්.

.............................................................................

හෝබි : ඔය මමයි ප්‍රින්සසුයි මාව මේකප් කරලා ඉවරද දැන්

ප්‍රින්සස් : අප්පා හප් ඉන්නතෝ අප්පා කත වහගෙන ඔම්මා බාන්නකෝ මේ අප්පා

චුටි : ශා මගේ ප්‍රින්සස් ලස්සනට ඩැඩාව මේකප් කරලනේ 😉😉😉

හෝබි : බබා ඔයා තව කෙල්ලව අවුස්සනවා😒😒

චුටි කට වහගෙන හිනා වෙයි. හෝබිව බලන්න ලස්සනයි.

බලන්න ලාස්ට් වීක් ගෙනත් දුන්න මෙකප් බොක්ස් එක

ප්‍රින්සස් : ඒම තමා මේවා තීන්නේ ඊල වෙන්නේ

හෝබි චූටි කටකාර  පුංචි දුවෙක් එක්ක එයාලගේ පවුල ගොඩ නගා ගත්තේ සතුටින්.

...................................................................................

ජිමින් : බබා දුවන්න එපා ඔයාට දුවන්න හොද නෑ🙁🙁

දෝණි : අනේ මේ ඔයා ඉන්නකෝ අප්පා😒😒

ජිමින් ; කියනදේ අහනවකෝ මැණික ඔය ඔය හෙමින්🙁🙁🙁

දෝණි : අනේ බබා චුට්ටක් කට වහගන්නකෝ😏😏😏

ජිමින් : කට වහගන්න තිබ්බා ඔයා එක තැනක ඉන්නවනන් ඔය මොකද  ඔය කරන්නේ ඈ😒😒😒

ජිමින් මේ දෝණිට කෑගහන්නේ දෝණි ගැන බයෙන්. මොකද දෝණි මේ වෙනකොට මාස අටක බඩකුත් උස්සගෙන හැමතැනම දුවන නිසා.

......................................................................

සුද්දි : ටේ බබා අනේ බේබිව බලන්නකෝ මං ප්‍රින්සස්ට මිල්ක් දෙනවා

ටේ : හරි මැණික මං බලන්නම්

ටේ සුද්දි ප්‍රින්සස් ඉන්න තැනට එන්නේ ලොකුම ලොකු චොක්ලට් එකකුත් බදාගෙන ඉන්න බේබිවත් වඩාගෙනමයි.

සුද්දි : බබා මං ඔයාට කීවා බේබිට චොකලට් දෙන්න එපා කියලා එයා මේ දවස් ටිකේම චොකලට් කනවා.

ටේ : මට බනින්නේ මේ අල්ලන්නවත් දෙන්නේ නෑ ඒ චොකලට් එක 🙁🙁

ටේ සුද්දි අතර හැමදාම ඔය වගේ ආදරණීය චූටි වලි ගියා. ටේ සුද්දි ටුවින්ස්ලා දෙන්නෙක්ගේ ඔම්මා කෙනෙකුයි අප්පා කෙනෙකුයි.

...........................................................................................

ජේකේ : බබා තව මොනාහරි කන්න ඕනද

අකූ : එපා ඔයා හදන්නේ මාව තවත් මහත් කරන්නද 😒

ජේකේ : තව මහත් වෙන්න දෙයක් නෑනේ මැණික ඔයා දැනටමත් පාත්ත පැටියා වගේනේ,😁😁😁

අකූ : අනේ මේ😒😒😒

ජේකේ : මොකෝ ඇත්ත කීවේ මේ පෙන්නේ නැද්ද අපේ පැටියත් ඔව් කියන්න පයින් ගහනෝ ඇතුලේ ඉදන් 😂😂😂

අකුත් මාස අටක ප්‍රෙග්නට් මදර් කෙනෙක්. ජේකේගේ වැඩේ අකූව අවුස්සන එකමයි.




මේ තමා එයාලගේ ආදරේ.

END............................................

ඉතිං අපිට යන්න අවසරයි. අඩුපාඩු තියෙන්න ඇති. වචනෙකින් වෝට් එකකින් කතාව කියවලා අපිව ශක්තිමත් කරපු ඔයාල හැමෝටම ගොඩක් තැන්කුයි. සරන්ග්හේ චිංගුලා ❤❤❤❤❤❤ අදත් වෝට් එකක් දාන්න.


Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤
33.2K 4.7K 38
සහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිත...
1.4M 34.3K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
3.1K 464 16
මේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි...