ආත්මීය සහකරුවන්

By JeonNishKooky

36.4K 5.4K 814

හිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවග... More

SOULMATE
SOULMATE
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
C̷h̷a̷p̷t̷e̷r̷ 11
Chapter 12
Chapter 13
Chapter 14
𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15
Chapter 16
Chapter 17
𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
Chapter 31
Chapter 32
chapter 33
note
chapter 34
chapter 35
chapter 36
Chapter 37
chapter 38
Chapter 39
Chapter 40
chapter 41
chapter 42
chapter 43
CHAPTER 44
Chapter 45 - The end

chapter 24

687 108 24
By JeonNishKooky

දවසින් දවස ගෙවිලා ජේජු යන දවස උදා වුනා. ඔය අතර කාලේ දෝණිට නන් එච්චර හොද වුනේ නෑ. මොකද එයාගේ ex boyfriend  ආපහු දෝණිට යාළුවෙක් විදියට කතා කරන්න පටන් අරන්. යාළුවෙක් විදියට කතා කරපු නිසා දෝණිත් ex එක්ක කතා කරන්නේ අතීත සිද්දි කිසිම දෙයක් ආයේ මතක්වත් කරන්නේවත් නැතුව. මොකද දෝණිට ex කියන්නේ කිසිම විශේෂයක් නැති කොල්ලේක්. දෝණි නිතරම ෆෝන් එකේ ඉන්න එක චුටිලට ප්‍රශ්නයක් වුනත් එයාලා ඒ ගැන වැඩිය නොහිතුවේ දෝණි කෝමත් අනිත් තුන් දෙනාටම  වඩා ෆෝන් එක යූස් කරන නිසයි. කෝමින් කෝම හරි ඔය exගෙ කතා බහෙන් දවස් දෙක තුනක් යනකොට දෝණිට තේරුන එක දෙයක් තමයි ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියන එක. දෝණිට ඕන වුනේ නෑ ආපහු අර පරණ විදියට විදවන්න. ඇත්තම කීවොත් දැන් දෝණිගේ ජොබ් එකයි දෝණිගෙ විදියයි නිසා තමා ex ආයෙමත් දෝණිට කිට්ටු වෙන්න හදන්නේ, 

ඔය අතර කාලේ ඔහොම වෙනකොට කට්ටියම ජේජු යන දවසේ උදේම කොල්ලො ටික කෙල්ලෝ ටිකව ගන්න කෙල්ලන්ගේ apartment එකට ආවේ ජෙසිත් කෙල්ලො හතර දෙනාම එක්ක දැන් ඉන්න නිසයි.

*
සුගා : ඒ ලමිස්සියෝ  ටික එනවා ඉක්මනට

ජින් : කෝ මේ ජැකියත් නෑ තාම

ජැකී : හෝව් හෝව් කෑ ගහන්න එපා මං ආවේ
ජැකී ලොකු බෑග් එකකුත් උස්සගෙන් හති දම දම කියයි.

ජූනි : හපූ වැඩක් නෑ කොල්ලෙක් නේද පොඩ්ඩක් මොරාල් එකේ ඉන්නවකෝ

ජැකී : ඔයාට ජින්ව දකිද්දි මොරාල් එකක් ආවට මට ඒම එන්නෙ නෑ බ්‍රෝ

ජින් : යා ජැකියා වහනව කට

ජැකී කීව ක්තාවට හැමෝම හිනාවෙද්දි හෝබිහෙ ඇස් උඩ යන්නේ apartment  එකෙන් එළියට එන චුටිව දැකලා.
ඔන්න ඉතිං එකා පස්සේ එකා එළියට එනකොට කොල්ලන්ගේ ඇස් උඩ යනවා. මොකද කෙල්ලෝ පස් දෙනා අද මාරම වෙනස්. ජින් ටයි ජූනිටයිනන් ගානක්වත් නෑ.

ජේකේට අකූව දැකලා අමුත්තක් දැනුනත් අකූගේ හිනාව දැක්ක ගමන් ජේකේ බස් එකට නගින්නේ හැමෝටම රවමින්.  ජැකීනන් අකූ දිහා බලාගෙන හිනාවෙන්නේ අතින් 👌 කරමින්.

ටේ සුද්දි දිහා බලාගෙනම ඉන්නකොට සුද්දිත් වැඩිය නොහිතම වට පිට බලන ගමන්ම ටේ දිහා බලද්දිම සුද්දි දකිනවා ටේගේ මුවේ ලස්සනට පෙනෙනෙ නොපෙනෙන හිනාවක්. අනේ ඉතිං ඒ හිනාව දැක්ක ගමන් සුද්දිත් අර පොල් ලෙල්ලම දාලා හිනාවෙන්නේ ටේ දිහා බලලා. ටේ මද වේලාවක් සුද්දි දිහා බලාගෙන ඉදලා වාහනේට නගින්නේ කිසිම දෙයක් වුනේ නෑ වගේ.

ජිමින් නිකන් දෝණි දිහා බලන් හිටියේ world most beautiful wome  දිහා බලන් ඉන්නවා වගේ.
( හරි හරි දෝණියා ලස්සනයි තමා ඒත් මේ ඕතරීට මේම කියන්නම හිතුනනේ) දෝණි ජිමින් දිහා බලලා අහක බලාගනේ ලා සිනාවක් ජිමින්ට  දීලා. ( අනේ ඉතිං අර අහිංසක ජිමිනාට ඒ හිනාවම ඇතිලු උදේට කන්න ඕනෙත් නෑලු කියලා කීවා ඕතරීට මං අහගෙන)

සුගානන් ගියගමන් කෙල්ලව බදාගෙන කිස් එකකුත් දෙන්නේ  ජෙසී අද පුදුම තරන් ලස්සනයි.

සුගා : අම්මෝ මගෙ හාටුව මොකද්ද උනා බබා

ජෙසී : ඒ මොකෝ ඒ බබා

සුගා : අද මාරම ලස්සනයිනේ

ජෙසී : ආහ් එතකොට මං වෙනදට කැතයිද  ආ

සුගා : නෑ නෑ අනේ අද වෙනදටත් වඩා ලස්සනයි.

ජෙසී ලැජ්ජාවට සුගාව බදා ගනී.

චුටි වතුර බෝතලේකුත් කටේ ගහගෙන හෝබි ලගට ඇවිල්ලා සක බඹරේ වගේ කැරකි කැරකි ඉද්දි

හෝබි : උස්සන් යන්න හිතෙනවා

චූටි : ඒ මොකටද මේ කකුල් දෙක තියෙනෝ මගේ

හෝබි : හපොයි මේ කෙල්ලනන්

චුටි : ඇයි මොකෝ

හෝබි : නෑ නෑ ඉබ්බි 💋

චූටි : යා මොකෝ කරන්නෙ කට්ටිය ඉන්නවා

හෝබි : ඉතිං මං කිස් කරේ මගෙ කෙල්ලවනේ
කියමින් හෝබි චූටිව බදා ගනී.

ජින් : හා හා වාහනේට එකට නැගලා බදාගනිල්ලා මෙතන 21+  යන්නෙ නැතුව.

හෝබි : ආ ආ උබලා දෙන්න වගේ අපි යන්නෙ නෑ

ජූනි : මේ මල්ලී කට වහගෙන නැගපන් නැත්තන් පෙන්නනෝ අර එදා ගහගත්ත අනිත් ෆොටෝ ටිකත් කෙල්ල එක්ක ඉන්න

හෝබි  වචනයක්වත් නොකියා චූටිවත් රැගෙන  වාහනේට නගී. සුගාද ඒ පසුපසින්ම වාහනේට නගී.

හෝබි + චූටි
සුගා + ජෙසී
ජූනි + ජින් එකට කපල් වශයෙන් වාඩි වෙනකොට,

ජිමින් දෝණි ඉදගත්ත ශීට් එකෙන් ඉදගන්නේ එතන වෙන කෙනෙක්ට ඉදගන්න බැරි වෙන විදියට

හේතුවක් ඇතුව හෝ නැතුව ටේ සුද්දි ඉදගත්ත තැනින් ඉදගන්නේ සුද්දි දිහා බලලා

මං මෙතනින් ඉදගන්නද

සුද්දි : ආහ් කමක් නෑ සර්

ටේ : thank you

අනෙ ඉතිං අන්තිමට ඉස්සරහම ශීට් එකට ඉතුරු වුනේ අකුයි ජැකී ජේකේයිලු. ජේකේ ජැකී වින්ඩෝ දෙපැත්තේ වාඩිවෙද්දි අකූට වුනේ ඒ දෙන්නා මැද්දෙන් ඉදගන්නලු. මොකද ඒ දෙනකොට හේතුවක් නොදැනම ජේකේ ජැකී දැක්කත් ඔරවන සයිස් එකට ඇවිල්ලා.

කට්ටිය දැන් ඔය විදියට ජේජු ගමන යන්න පටන් ගත්තලු. කට්ටිය සිංදුත් කියනවල. කොල්ලෝ හත් දෙනා සිංදු කියද්දි කෙල්ලො හතර දෙනා ෆුල් කන්ෆියුස්ලු. මොකද ඒ තරන් ලස්සනයිලු ඒ හත් දෙනා සිංදු කියනවා.


සුද්දි PV

ඈහ් මේ මොකද්ද දෙයියනේ මේ වෙන්නේ යකූ උදේම මේ ගෝනිබිල්ලා හිනා වුනා. ඊළගට මේ යකා මගෙ ළග ඉදගත්තා අනික ඇදුමුත් වෙනස්. දැන් සිංදුත් කියනවා. මාව කන්ෆියුස් උන්ගා බුන්ගා වෙනවා. ( දැන්නන් ඕතරීවත් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නේ මේ ටේයියගේ වැඩ හින්දා)
දැන් ඉතිං දොයියන් පාරක්වත් දාන්නේ කෝමද අකුවා හිටියනන් බදාගෙන දොයියන්න තිබ්බා. කොහෙද මං මේ ගෝනිබිල්ලාව බදාගෙන දොයියන්නයෑ. අහෝ කඩවුලේ සැක්

සුද්දි කල්පනා ලෝකෙන් එළියට එන්නේ ළගින්ම ඇහුන කටහඩකින්.

ටේ : නිදිමතනන් නිදාගන්න මෙතනින් ඈනුන් යවන්නෙ නැතුව

සුද්දි  නිකන් අන්දුන් කුන්දුන් වෙලා වගේ බලන් ඉදලා වින්ඩෝ එකෙන් එළිය බලාගන්නේ අම්මෝ මේ මොකෑ මේ වෙන්නෙ කියන බැල්මකින්. කවුරුත් නොදැකපු ලස්සන බොක්සි ස්මයිල් එකක් ටේගේ මුවේ නැගෙන්නේ හැමෝටම රහසින්.

(සප්‍රායිස් මෙතන කියලා අපේ ටේයියා පෙන්නුවේ එයාගේ උරහිස ඇහ් 😁😁😁😁😁 ඕතරී දැන් තමයි සප්‍රායිස් දෙන්න පටන් ගත්තේ ඉස්සරහට තව ගොඩක් සප්‍රායිස් තියේ )

ජින් : මේ දැන් කොච්චර දුර ආවද අපි කන්නෙ නැද්ද අප්පා

සුගා : නැගපු වෙලේ ඉදන් කීයක් දේවල් කෑවද ජින්ජෝ දැන්

ජින් : ඔයාලා දන්නවනේ මගෙ බඩ ගැන ප්ලීස් මට කන්න ඕන දැන් අපි gyeongju වලටම ආවා තාම කෑමට නැවැත්තුවේ නෑ

ජේකේ : blue one resort  එකට තව විනාඩි පහක දුරක් තියෙන්නේ

ජිමින් : ආශ් මේ ජින්ජනන් කෑ ගහන්නෙ ගෑනි වගේ

හෝබි : අනේ ඔව් බන් කට වහගෙන ඉදලා ඉදපන්කෝ

ජූනි : වහපල්ලා කටවල් මගෙ මැණිකට මුකුත් නොකියා 😒

ජින් : ඇහුනා නේද ආආආආ

ටේ : අනේ අපිනන් බය වෙයි

ජැකී : අම්මෝ දැන්නන් ඉදන් ඉදලා පස්සත් රිදෙනවා

ජිමින් : ඒ කනන් ඇත්ත ජැකියෝ

ජේකේ : ඔන්න බහින්න කට්ටියම

හැමෝම හිනාවෙමින් බසී.

දෝණි පමණක් වාහනේ ලග මදක් නතර වෙයි. ජිමින් ඇය නතර වුනේ ඇයි දැයි බැලීමට ආපසු එයි. ඒ අතර ජිමින් දෝණිගේ දුරකතන සංවාදයක් ඇහෙයි.














































...............................................................................

හා හා ඒක හෙට අහමු ඇහ්. ඕපයක් කීවොත්නන් අනේ මන්දා මේ ළමයිනන්.

මේ වෝට් එකක් දමන් යන්න ඇහ්

*කාටද කෝල් කරන්නේ දෝණියා

"ටේ ගේ මේ පුංචි පුංචි වෙනස් වීම් සුද්දි
කොහොම දරා ගනීද

"ජේජු ගමන මොන වගේ වෙයිද

Continue Reading

You'll Also Like

3.6M 288K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
4.5M 283K 105
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
3.1K 464 16
මේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි...
4.1M 169K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...