ආත්මීය සහකරුවන්

By JeonNishKooky

36.9K 5.4K 814

හිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවග... More

SOULMATE
SOULMATE
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
C̷h̷a̷p̷t̷e̷r̷ 11
Chapter 12
Chapter 13
Chapter 14
𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15
Chapter 16
Chapter 17
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
Chapter 31
Chapter 32
chapter 33
note
chapter 34
chapter 35
chapter 36
Chapter 37
chapter 38
Chapter 39
Chapter 40
chapter 41
chapter 42
chapter 43
CHAPTER 44
Chapter 45 - The end

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 18

696 109 28
By JeonNishKooky

තමන්ට මොනව වෙයිද කියන්න ඒ කවුරුත්ම දන්නේ නෑ. හැබැයි ලග ඉන්න කට්ටියව පරිස්සම් කරගන්න ඕන කියන හැගීම විතරයි හිත ඇතුලේ කෑ ගහුවේ.

එතනින් ටිකක් ඉස්සරහට යනකොට

සුද්දි : (හිමීට කෑගහල ) අර අර අතන දොරක් තියෙනවා නේද අනේ අපි එළියට යමුකෝ. අනේ 🥺🥺🥺🥺🥺

ජින් : ශ්ශ්ශ්ශ්ශ් කාගහන්න එපා අපි ගිහින් බලමු ඒක කොහාටද යන්නේ කියලා

කියමින් ජින් කෙල්ලො හතර් දෙනාවත් කවර් කරගෙන ගිහින් දොර අරින්නේ ඒ දොරෙන් එළියට යන්න ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්. ඒත් මේ වෙලේනන් මේ කෙල්ලන්ගෙයි කොල්ලගෙයි වාසනාව එයාලව අතෑරලම දාලද මන්දා එයාලා දොර ඇරපු ගමන් එයාලට පෙනුනේ ලොකුම ලොකු ශාලාවක්.

ජින් දොර අරිනකොටම ආව ක්‍රීස්...... සද්දෙත් එක්ක ඒ ශාලාව ඇතුලේ හිටපු මැරයො ටික කෑගහන්න ගන්නේ කෙට්ටියවම් බය කරමින්, ඒත් එක්කම

ජින් : වලියක් තියෙන්නේ කවුරුත් මැද්දට පනින්න එපා මට කවර් වෙලා ඉන්න
කියමින් ජින් එයාගේ මූනට ආව පාර වලක්ව ගන්නේ පිටිපස්සට නැමිලා කකුලින් කික් එකක් අර මනුස්සයගේ බඩට ගසමින්. ටික වලාවක් තනියම ගහගත්ත ජින් මහන්සිය නිසාම දෝණි චුටි දිහා බලන්නේ උදව්වට එන්න කියන්න වගේ දෝණි චුටීත් වලියට සෙට් වෙනකොට වලිය අතරෙම චුටි අකූට

අකූ අර එකෙගේ ෆෝන් එකක් ගන්න බලනවා

දෝණි : අරගෙන කෝල් කරන්වා පොලීසියට

අකූ ඒ දෙන්නගෙම වචන මත ෆෝන් එකක් ගන්න ට්‍රයි කරනකොට සුද්දි මැදට වෙලා ඇස් වල කදුළු පුරෝගෙන හතර වටේ බලන්නේ ගොඩක් බය වෙලා. සුද්දි ඒම ඉන්නකොට 😈 පිහියක් උරුක් කරගෙන සුද්දි දිහාට දුවගෙන එන්නේ පිහියෙන් අනින්න වගේ ඒත් කවුරුත් නොහිතපු විදියට ජින් ඒ මැද්දට පනින්නේ අර පිහිය ජින්ගේ බඩ පසාරු කර්ගෙන ඇතුලට යනකොට

ජින් : ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ජු..ජු..ජුනී

ජින්ගේ කෑගසිල්ලත් එක්ක දෝණි ජින් දිහා බලනකොට 🤡 පොලු පාරක් දෝණිගෙ කකුල් දෙකට වදින්නේ දෝණිව අඩපන කර බිම වට්ටමින්. මේ හැමදේම වෙද්දි චූටි සුද්දි මුල්ලකට තල්ලු කරලා දෝණි කවර් කරගන්නේ අකූ ජින්ව සුද්දි ඉන්න තැනටම ඇදලා ගන්නවා. අකූ උස්සපු ෆෝන් එකකින් පොලීසියට කෝල් කරනවා. ඒත් අකූට පුළුවන් වෙන්නේ HELP කියලා කියාගන්න විතරයි. මොකද 👽 පිටිපස්සෙ ඉදන් අකූගේ ඔළුවට ගහන පාරකින් අකූ අතින් ෆෝන් එක වැටෙද්දි එයාගේ ඔළුවෙනුත් ලේ ගලනවා. ඒ මනුස්සයා ගන් එකක් අරගෙන අකූ දිහාට දික් කරනකොට දෝණි අකූව බදාගන්නේ මරණවනන් දෙන්නම මරපන් කියන්න වගේ
ඒත් ඒ මනුස්සයගේ ගන් එකට ලී පහරක් වැදිලා විසික් වෙන්නේ කට හඩක් ඒ ළග ළගම ඇහෙනකොට,
☠️ : වෙඩි තියන්න එපා යකුනේ අපිට ඕනේ මුන්ව පන පිටින්
කියමින්ම චූටිව තල්ලු කරද්දි චූටි ඒ ශාලාවේ ගහලා තිබ්බ බෝඩ් එකක් කඩාගෙන් අඩි පහක් විතර් උසකින් බිමට වැටෙන්නේ කාමරේ තුළටම එළියක් එක පාර එද්දී. ඔව් චූටි වැටුනේ ඒ තිත්පොලින් එළියට. ඒ මිනිස්සු එතන කෑගහ ගන්නකොට කෙල්ලො ටිකයි ජිනුයි චූටි වැටුන තැනින් එළියට පනින්නේ ඇස්පිල්ලන් ගහන වේගෙට. ඒ පැනපු ගමන් කට්ටියම පදුරු තුලට රිංගගන්නේ ඔවුන්ව නැවතත් කාගෙවත් ඇස් ගැටෙන්නේ නැති වෙන්න. ඒ වෙනකොටත් ජින්ගේ බඩෙන් ලේ ගොඩක් ගලනවා. අකූ කරන්න දෙයක් නැති තැන ඇගේ හූඩි එක ගලවා ජින්ගේ තුවාලයෙන් ලේ ගලන වීගය අඩුවෙන ලෙස ගැට ගසයි.

අකූ : චුටි තමුසෙගේ කනෙන් ලේ එනවා 😳😳

චූටි : වැටුන හින්දා වෙන්න ඇති අකූ අපි මෙතනින් යමු ඉක්මනට ජින්ටයි දෝණිටයි අමාරුයි. ඔයාගේ ඔළුවෙන් ලේ ගලනවා ඔය

අකූ : ඒක ගානක් නෑ දෝණි මැනික ඔයාට ඇවිදින්න පුළුවන්ද

දෝණි : අ අ අවුලක් 😣 නෑ අකූ

සුද්දි : (අඩමින්ම) අකූ මං චූටි එක්ක දෝණිව ගන්නම් ඔයා ජින් ඔප්පව ගන්න අනේ අපි මෙතනින් ඉක්මට යමුකෝ 🥺🥺🥺🥺

අකූ : හරි කට්ටියම හිමින් පරිස්සමින් යමු

එහෙම කියලා කට්ටියම එතනින් එළියට එන්න එනවා. එයාලව හංගන් ඉදලා තියෙන්නේ කැළයක් මැද්දෙ තිත්පොලක. ජින් අකූගේ ආධාරයෙන්ද දෝණි චූටිගෙයි සුද්දිගෙයි ආධාරයෙන්ද කැලෙන් එළියට ඇවිත් එයාලා එතනින් ගිය වාහනේක ආධාරයෙන් හොස්පිටල් එකට එන්නේ ජින්ට අතර මැදදි සිහිය නැති වෙනකොටයි.

In the hospital

අකූ : ඩොක්ට ඩොක්ට

Dc : ඔහ් මේ නර්ස් ඉක්මන් කරන්න මේ පේශන්ලා දෙන්නවම ඉක්මනට ඔපරේෂන් තියෙටර් එකට ගන්න කුයික්

ඩොක්ටස්ලා නර්ස්ලා සමග එක් වී දෝණිව ස්කෑන් එකකටත් ජින්ව තියෙටර් එකටත් ගන්නකොට චූටි
හෝබිට කෝල් එකක් ගන්නේ මේ ගැන කියන්නයි.

හෝබි : හෙලෝ කවුද මේ

චූටි : බ් බ බබා මං ම්

හෝබි : බබා ඔයා කොහෙද ඉන්නේ මොක්ද උනේ අනේ කොයන්නකෝ බබා 🥺

චූටි : සෝල් හොස්පිට්.......

චූටිට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි. ඇගේ සිහිය ඇගෙන් ගිලිහෙන්නේ වට පිටාව ගැන කිසිම දැනීමක් නැතුවමයි. ඇගේ හිස බිම වැදුන පාරකට ඇගේ සුසුම්නාවේ පොඩි ඩැමේජ් එකක් වීම නිසයි ඇයට එහෙම වෙන්නේ.

අකූ කෑගහගෙනම චූටි ගාව වැටිලා අඩනකොට සුද්දිත් චූටිව හොලවමින් අඩන්න ගත්තේ ඒ කෙල්ලෝ දෙන්නට ඒ දේවල් දරාගන්න තවත් ශක්තියක් නැතුව යනකොට. ඩොක්ටස්ලා එක් වෙලා චූටිවත් ඔපරේෂන් තියෙටර් එකට ගන්නකොට අකූගේ හිසටද සුද්දිගේ සිදු වෙලා තියෙන සුළු සුළු තුවාල වලටද බේත් දැම්මම දෙන්නා ඔපරේෂන් තියෙටර් එක ගාවට දුවගෙන යන්නේ කොයිම වෙලෙව් හරි දෝණි චුටි ජින් ගැන ආරංචියක් එළියට දෙයි කියලා.

සුද්දි අකූව බදාගෙන අඩන්නේ අකුත් දෝණි චූටි එයා ගාව වැටුනා වගේ අකුත් වැටෙයි කියන සිතුවිල්ලෙන් වගේම ඒ දෙන්නාට වුන දේවල් ගැන වේදනාවෙන්,

ඒත් එක්කම කොල්ලෝ හය දෙනත් එතනට එන්නේ කලබලෙන්.

ජුනී : මගෙ මැණික කෝ මගෙ ජිනී කෝ 😭

හෝබි : මගෙ පැටියා කොහෙද එයාට මොකද 😭

ජිමින් : දෙව් කෝ එයාට මොක්ද වුනේ අනේ කතා කරන්නකෝ 🥺

සුගා : පොඩ්ඩක් ඉදහල්ලා ඔය කෙල්ලට කතා කරන්න දීපල්ලා

අකූට එයාලගේ එක ප්‍රශ්නයකටවත් උත්තර දීමට නොහැකි වන්නේ සුද්දි අයව තදින් බදාගෙන අඩමින් ඉන්න නිසයි. මේ හින්දම මේ දිහා බලන් හිටපු ටේ අන්තිමට

ටේ : පාරු කෝ අක්කට කතා කරන්න දෙන්න දැන් බය වෙන්න දෙයක් නෑනේ කෝ ඔයා එන්නකෝ මං ගාවට

මේක පුදුම වෙන්න දෙයක් වුනත් කවුරුත් ඒ වේලේ මුකුත් නොකියන්නේ කාටවත් ඒ ගැන කතා කිරීමට තරම් සිහියක් නැති නිසයි. ටේ සුද්දිව අරන් යනකොට අකූ සුද්දි දිහා බලාගෙන ඉදලා වෙච්ච හැමදේම අකුරක් නෑර කියද්දි නර්ස් කෙනෙක් දෝණිව ප්‍රවේසමෙන් එතෙන්ට රැගෙන එයි. දෝණිව දැක්ක් ගමන් ජිමින් අකූටත් කලින් දෝණි ගාවට දුවගෙන යනකොට සුද්දි ආයෙම අඩන්න ගන්නේ දෝණිගෙ කකුල දිහා බලාගෙන. මොකද දෝණිගෙ එක කකුලකට ඩැමේජ් වෙලා ටිකක් වැඩිපුර ඒ හින්දම ඒ කකුල දනිස්ස ගාව ඉදන්ම බැන්ඩේජ් කරලා නිසා ක්ලචස් වල ආධාරයෙන් තමා දෝණි ඇවිදගෙන ආවේ.

ජිමින් එක්වරම දෝණිව බදාගනී.

ජිමින් : මං ගොඩක් බය වුනා. ඔයා හොදින් නේද මුකුත් අමාරුවක් නෑ නේද දෙව් ඔයා හිදින් නේද ප්ලීස් කතා කරන්නකෝ

දෝණි : සර් මට අවුලක් නෑ මේ මේම ඉන්නකොටනන් ටිකක් අමාරුයි

ජිමින් : දෝණිව අතහැර සොරි සොරි දෙව් ඔයාට ගොඩක් රිදෙනවද අනේ 🥺

දෝණි : නෑ සර් දැන් ශේප්
කියමින් දෝණි බලන්නේ අකුයි සුද්දි දිහා. ඒ බලලා ව්ක අතක් ඒ දෙන්නා දිහාට දික් කරද්දිම සුද්දි ටේගෙන් මිදිලා දෝණි ගාවට දුවගෙන ගිහින් දෝණිව බදාගන්නේ දවස් ගානකට පස්සේ ඔම්මව දැක්ක බේබි කෙනෙක් වගේ. අකූත් දෝණිව බදාගන්නේ අඩමින්ය.

මේ වෙනකොට හෝබි ජූනි පිස්සන් මෙන් ඔපරේෂන් තියෙටර් එක ලග අඩමින් බලාගෙන ඉන්නේ ඩොක්ට කෙනෙක් හරි නර්ස් කෙනෙක් හරි එළියට එනකන්. ඩොක්ට කෙනෙක් හරි නර්ස් කෙනෙක් හරි එළියට එන වාරයක් ගානේ ජින්ටයි චූටිටයි කොහොමද අහමින් වද දෙන්නෙ එයාලට ඇත්තටම ඒ දෙන්න ගැන ඩොක්ටලා මුකුත්ම කියන්නේ නැති නිසයි.

විනාඩියෙන් විනාඩිය ගත වෙලා පැයකට පමණ පසු චූටිව රූම් එකකට මාරු කරා කියන ආරංචියත් ජින් තවමත් පැය අටක සැත්කමක කියන ආරංචියත් ලැබුනේ කට්ටියටම තිබුන බය ටිකක් එහා මෙහා වෙමින්.

චූටි රූම් එකේ කීව ගමන් කට්ටියම ජූනි හැර ඒ රූම් එකට යන්නේ චූටිට කොහොමද බලන්න. කට්ටියම ඇතුලට යනකොට චූටි වේදනාත්මක හිනාවකින් හැමෝම දිහා බලයි.

හෝබි දූවගෙනම ගිහින් චූටිව බදාගනී වචනයක්වත් නොකියම.

චුටි : මං හොදින් බබා

හෝබි වචනයක්වත් නොකියා විනාෆි ගනනාවක් චූටිව බදාගෙන ඉදලා එක පාරටම චූටිගෙන් අහන්නේ

මොකද්ද වුනේ

චුටි : දන්න්නේ නෑ ( බිම බලාගෙන)

හෝබි : අන්තිම හොදින් අහන්නේ මොකද්ද වුනේ

චූටි : දන්නේ නෑ 😣

හෝබි : අනිත් අය දෙසට හැරිලා මේ රූම් එකෙන් ටිකකට එළියට යන්න කිසිම සද්දයක් ඇහුනට ඇතුලට එන්න එපා යන්න

අකූ සුද්දි දෝණි කතා කරන්න යනකොටම ටේ ජිමින් සුගා ජෙසී ජේකේ ඒ තුන් දෙනාවත් අරගෙනම එළියට යන්නේ හෝබිගෙ කේන්තියෙ තරම එයාලා දන්න නිසයි.





..................................................................................

මේ හැමදේම වෙන්නේ වෙන්න තියෙන විදියට බලන් ඉමු නේද මොනාද වෙන්නේ කියලා🐷

වෝට් එකක් දමාගෙන යන්න💜

Continue Reading

You'll Also Like

1.6M 92.2K 46
|𝐑𝐨𝐬𝐞𝐬 𝐚𝐧𝐝 𝐂𝐢𝐠𝐚𝐫𝐞𝐭𝐭𝐞𝐬 - 𝐈| She was someone who likes to be in her shell and He was someone who likes to break all the shells. "Jun...
300 67 6
Until The End... අවසානය තෙක්.. ප්‍රේමය වුවත් එය විදිය යුත්තෙ විවිධාකාරයෙන්.. එවිට එය සුන්දර මෙන්ම සදාකාලිව හදේ තියේවි ප්‍රිම් රෝස් මල් තරම්ම...
3.3K 312 27
පූසෝ ඇලජික් කුරුලු හිතකාමී කොල්ලෙක් කුරුල්ලෝ ඇලජික් පූස් හිතකාමී කෙල්ලෙක්
3K 276 19
This is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this...