●CHAPTER 6●

1.8K 335 13
                                    

꧁*。Marriage proposal*。゚꧂

phone ringing 📱📱📱📱📱📱📱📱📱

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


phone ringing 📱📱📱📱📱📱📱📱📱

කොට්ටෙත් බදාගෙන නිදාගෙන හිටපු කෙල්ලට phone එකේ කරදරේ ඉවසන්න බැරි නිසා නිදිමතේම ඇද පුරා phone එක හොයනවා.

"යෙබ්සයෝ "

"Shinhye-ahh අද uni එන්නේ නැද්ද ??"

Phone එකේ එහා පැත්තේ ඉදන් කෙල්ලෙක් කෑ ගහනවා.එතකොට තමයි Shinhye වෙලාව බැලුවේ.

"Omo අට හමාරයි😱😱😱අනේ Miya මං දැන් නැගිට්ටේ දැන් එන්න වෙලා මදිනේ මට ටිකක් සනීපත් නෑ අද Uni එන්න බෑ වගේ,ඔයා යන්නකෝ"

"Shinhye ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ??"

"නෑ එහෙම නෑ"

"බොරු කියන්න එපා, මං ඔයාව හොදට දන්නවා ළමයෝ,මොකද උනේ"

Miya එහෙම ඇහුවේ Shinhyeගේ වෙනස එයාට හොදට දැනුන නිසා.

"හ්ම් ප්‍රශ්නයක් තියෙයි මං ඒක ඔයාට පස්සේ කියන්නම් දැන් යන්න ඔයාට පරක්කු වෙයි"

"Ok Bye,See you 👋👋"

කෙල්ලනේ බැහැලා bathroom එකට ගිහින් ඇඳුමක් දාගත්තා.එහෙම ඒ වෙනකොට අප්පා ඔෆිස් ගිහින් කියලා කෙල්ල දන්නවා ඒක නිසා තමා කෙල්ල කාමරෙන් එලියට ආවේ,කෙල්ල තමන්ගේ අප්පට මූන දෙන්න බැරි කමින් හිටියේ.

"Good Morning Shinhye "

ජින් කෙල්ලට ලස්සන හිනාවක් දැම්මා,

"ඔප්පා ඔයාලා කොයි වෙලාවෙද ආවේ උන්නිත් ආවද?? කෝ එයා?? ඇයි මට කිව්වේ නැත්තේ"

"එයා කිචන් එකේ ඉන්නවා මං resturant එකට යන්න ඕනේ,ඔයාම ඔවා එයා එක්ක බේරගන්න
Anneyong"

"Anneyong Oppa"

කෙල්ල ඉක්මනට කිචන් එකට දුවගෙන ගියා.ඒ වෙලාවේ Eunha හිටියේ උදේකෑම එක හදන ගමන් Shinhye පිටිපස්සෙන් Eunha ව බදා ගත්තා.

Arranged Marriage Turn In To A Love Marriage||J.JK||[Completed]✔Where stories live. Discover now