●CHAPTER 17●

2.1K 329 45
                                    

꧁*。I need you *。゚꧂

අද මුලින්ම A/N දෙනවා.අද chapter එකක් ටිකක් dangerous ඒ කියන්නේ 18+ පොඩි ළමයි ඒ කෑලි කියවන්න එපා.අද chapter එක ලියාගන්න මට JEON_HESH ගොඩක් ගොඩක් උදව් කලා එයා නැත්තන් අද chapter එක දෙන වෙන්නෙත් නෑ හොද වෙන්නෙත් නෑ.ගොඩක් ගොඩක් thank you ඔයාට.😭❤❤❤❤❤❤අද chapter එක ගැන මං මුකුත් කියන්න යන්නෙ නෑ මට ලැජ්ජයි අනේ🙈🙈🧘‍♀️🧘‍♀️🙂pls පොඩි ළමයි අකමැත්තෙන් කියවන්න එපා ඔන්න මං කිව්වා.හොදයි නම් vote කරන්න ඔයාලට හිතෙන හැමදේම comment කරන්න.

Yeah,It was an arranged marriageBut that night, I saw her step out of the shower with wet hair I fell in love♥️🦋

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yeah,It was an arranged marriage
But that night, I saw her step out of the shower with wet hair
I fell in love♥️🦋

~JJK~


Time passed 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Jungkook's pov

බුසාන් වලට එනකන් මං කිසිම දෙයක් කතා කලේ නෑ.මං කරන්නේ මොනවද කියලා මට තේරෙන්නෙත් නෑ.දැන් Jeeyaත් නෑ😭😭😪අනිත් පැත්තෙන් මේ Shinhye මට දැන් එයාව බලා ගන්නත් වෙලා.මොනා කරන්නද මන්දා.omma නිසා මට එයා එක්ක දැන් හොද couple එකක් වගේ රගපාන්නත් වෙනවා.ughh
කිසිම කෙනෙක්ට නැතුව ඇති මට තියෙන ප්‍රශ්න.මං මගේ එහා පැත්තේ sheet එකේ හිටපු Shinhye දිහා ඇස් කොනෙන් බැලුවා.එයා හිටියේ ජනේලෙට ඔලුව තියාගෙන එලිය බලන්.ඔය අහිංසක මූන පිටිපස්සෙ තියෙන ජරා මූන ගැන මං දන්නවා Shinhye.ඔයා කොච්චර මං ඉස්සරහ හොදට රගපෑවත් ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා දන්නවා.ඔයා හිතන් ඇති මාවත් ඔය අහිංසක මූනෙන් රවට්ටන්න.Jeeya මට මේ දේවල් ගැන කිව්වේ නැත්තන් මං මෝඩයෙක් වගේ මේ කෙල්ලට අනිවාරෙන් රැවටෙනවා.Shinhye ඔයා තාම දුක් විදින්න පටන් ගත්තේ නෑ ඔයා මගේ ජීවිතේට කරපු හැමදේටම ඔයාට වන්දි ගෙවන්න වෙයි.

Arranged Marriage Turn In To A Love Marriage||J.JK||[Completed]✔Where stories live. Discover now