●CHAPTER 4●

1.9K 356 30
                                    


꧁*。Shocking news*。゚꧂

Author's pov

Shinhye එයාගේ appa කියපු දේ අහපු වෙලේ ඉදන් කෙල්ල room එකේ දොරත් lock කරගෙන හොදටම අඩනවා.එතකොට jeon s' mansion එකේ කොල්ල තරහෙන් පුපුර පුපුර ඉන්නවා.කොල්ලට ආපු තරහට මූනත් රතු වෙලා.ඇයි අනේ මේ දෙන්නා මේම හැසිරෙන්නෙන්????

ඇයි අනේ මේ දෙන්නා මේම හැසිරෙන්නෙන්????

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Flashback

@park's mansion

"Appa ඉතින් කියන්න"

"Shinhye මට ඕනේ ඔයා ඉක්මනට marry කරනවා බලන්න.I have marriage proposal for you"

"Appa මට බෑ දැන්ම බදින්න😥😭😭😭"

"ඒත් Shinhye ඒ boy ගොඩක් හොදයි එයාගේ family එකත් හොදයි,ඔයා එයාට අනිවාරෙන් කැමති වෙයි එයාව marry කලොත් අපේ business එකටත් හොදයි මොකද ඔයා business ගැන දන්නේ නෑනේ,My princess,Try to understand "

Appa එහෙම කියනකොටත් කෙල්ල කදුලු පෙර පෙර අඩනවා.කෙල්ල කවදාවත් එයාගේ appa කියන කිසි දෙයක් නොකර ඉදලා නෑ.ඒ නිසා කෙල්ලට බෑ appa කියන දේට පිටින් යන්න.ඒත් කෙල්ල කොහොමද මේ වගේ දේකට කැමති වෙන්නේ???කෙල්ල අඩ අඩම room එක ඇතුලට ගියේ දොරත් lock කරගෙනමයි.

@Jeon's mansion

"What marriage proposal ???Omma Appa Are you kidding me???😱😑මට බෑ දන්නේ නැති කෙනෙක්ව marry කරන්න, ඒක කොහොමටවත් කරන්න බෑ"

කොල්ලට හොදටම කේන්ති ගිහින් මූණ විතරක් නෙවෙයි කන් දෙකත් රතු වෙලා😡😡😡😡😡😡

"Jungkook ඔයා කරන්න ඕනේ අපි කියන දේ ඔයාට ඕන ඕන දේ නෙවෙයි"

Jungkookගේ appaටත් හොදටම කේන්ති ගිහින් වගේ

Jungkookගේ appaටත් හොදටම කේන්ති ගිහින් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Arranged Marriage Turn In To A Love Marriage||J.JK||[Completed]✔Where stories live. Discover now