●CHAPTER 13●

1.8K 327 75
                                    

꧁*。゚Sorry *。゚꧂

If you don't want me,don't mess with my feelings

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

If you don't want me,
don't mess with my feelings

~ Shinhye ~

Jungkook's pov

Jeon Jungkook තමුන් මොකක්ද ඒ කලේ තමුන්ට නම් කිසිම ලැජ්ජාවක් නෑ.AISHHH මොකක්ද මං ඒ කලේ කොහොමද මං ආයේ Shinhyeගේ මූන බලන්නේ.මං කෙල්ලෙක් එක්ක කිස් කරපු පලවෙනි වතාව නෙවෙයි.ඒත් මේක හරිම වෙනස් Jeeya එක්ක ඉන්නකොටවත් මට එහෙම දැනිලා නෑ.ughh මොනාද ම්ං මේ හිතන්නේ මට නම් දැන් හොදටම පිස්සු .

Phone ringing 📱📱📱📱📱📱📱📱📱

මං phone එක අතට ගත්තේ caller id එක බලන ගමන්

"හලෝ Jungkook ""

හලෝ jimin hyng "

"අපි Mr.Shin ව අල්ල ගත්තා"

"omo... Thank you hyng ,hyng දැන් කොහෙද ඉන්නේ"

"මං location එවන්නම් පුලුවන් තරම් ඉක්මනට උඹ එතනට වරෙන් "

""Ok hyng byee"

Shinhye's pov

මං මගේ room එකට ගියේ හීනෙන් ඇවිදිනවා වගේ.ohhh මං දැක්කේ හීනයක්ද? ඔව් මේක හීනයක් තමයි.ජන්කුක් කවදාවත් එහෙම කරන්නේ නෑ මට නම් හොදටම පිස්සු.තවත් මේක ගැන හිතන්න ඕනේ නෑ නැත්තන් මං එයාට තවත් පිස්සු වැටෙයි.එයාව මට අයිති නෑ.දැන් සිද්ද උනේ අත් වැරැද්දක්.ඒත් එයා මේ කරන හැමදේකින්ම වෙන්නේ මං තවත් අසරණ වෙන එක.මට එයාව දාලා යන්න බැරි වෙයි.ඇයි ජන්කුක් ඔයා මට මෙහෙම කරන්නේ ? ඇයි මට බලාපොරොත්තු දෙන්නේ?pls මට එහෙම කරන්න එපා.මට ඔයාව දාලා යන්න බැරි වෙයි.වෙන කෙනෙක් ඔයාගේ වෙනවා මට බලන්න බැරි වෙයි ජන්කුක්.ඔයාට ආදරේ කරන්නවත් මට අයිතියක් නෑ ඒත් ඒ තහනම් ආදරේට මං ආදරෙයි ජන්කුක් ,ඔයා මට මොන විදියට සැලකුවත් මං හැමදාමත් ඔයාට මේ විදියට ආදරෙයි.මට ඕනේ ඔයාට වෛර කරන්න ඒත් මං දන්නවා මට ඒක කරන්න බෑ කියලා.pls ආයෙත් මට මේ විදියට බලාපොරොත්තු දෙන්න එපා.මටත් නොදැනිම මගේ ඇස් කදුලින් පිරිලා.කවදා කොහොම මං මෙච්චර ආදරේ කරන්න පටන් ගත්තද? ඒක මමවත් දන්නේ නෑ.

Arranged Marriage Turn In To A Love Marriage||J.JK||[Completed]✔Where stories live. Discover now