●CHAPTER 22●

2K 335 79
                                    

꧁*。Stay with me *。゚꧂

Meeting you has made my life meaningless

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Meeting you has made my life meaningless.
Your very existence throws my heart into tumult.
Every time I take a breath, I long for you more and I hurt.
I cannot live without you.
But you'll never be mine.
Still, a life without you...
It would be more painful than dying....

~Shinhye~

Shinhye's pov

කාලේ ගෙවිලා ගියේ දැනෙන්නෙවත් නැතුව මං දවස පුරාම Miya එක්ක කතා කරන එක මග ඇරියා...මං මේ හැමෝමට මං strong කියලා පෙන්නන්න ඕනේ...මට ඕන නෑ ජන්කුක්ගෙයි මගේ අතරේ තියෙන ඇත්ත තත්වේ කාටවත් කියන්න...Miya ටවත් ඕනේ නෑ... එයා හැමදේම දන්නවා තමයි ඒත්...මට ඕනේ නෑ ජන්කුක් ගැන කවුරුත් වැරදි කියනවට...ජන්කුක්ට මං කවුරුත් නෙවෙයි කියලා මං දන්නවා...ඒත් එයා තමයි මගේ මුලු ලෝකෙම ඉතින් මං කොහොමද එයාට වෙන කෙනෙක් බනිනවා අහගෙන ඉන්නේ?... university ඉවර උන ගමන් මං යන්නයි හැදුවේ ඒත් Miya...මාවත් අරගෙන එලියට ගියා...දැන් නම් බේරෙන්න බෑ මට ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වෙයි...

"Shinhye-ahhh ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ ahh? "

"මුකුත් වෙලා නෑ...? "

"එහෙනම් උදේ ඉදන් මට කිසිම දෙයක් කිව්වේ නැත්තේ...Shinhye-ahh මට දැන් හැමදේම කියන්න,කොහොමද මෙහෙම උනේ,??Omoo එයා ඔයාට බල කලාද ?that jerk 😠😠😠 මං මරලා දානවා ඔය මනුස්සයව ughh"

"Miya pls අපි පස්සෙ කතා කරමු"

"ඒ කියන්නේ එයා ඔයාට බල කලාද Shinhye-ahhh කියන්න එයා ඔයාට කරදර කලාද"

"අනේ එහෙම නෑ...අපි පස්සේ කතා කරමු pls මගේ ඔලුව රිදෙනවා"

"අනේ sorry මට ඔයා ඉන්න තත්වෙ අමතක උනා...ඔයා කිසිම දෙයක් ගැන හිතන්න එපා....ඔයාට වද වෙන්න කිසිම දෙයක් නෑ...මොකද ඔයාව බලා ගන්න මං ඉන්නවනේ මං ඔයාව හොදට බලාගන්නවා..."

Arranged Marriage Turn In To A Love Marriage||J.JK||[Completed]✔Where stories live. Discover now