●CHAPTER 25● PART 3

3.4K 438 382
                                    

꧁*。Warmth of love*。゚꧂

When I lean my ear up against her seashell heart, I can hear an ocean of love roaring inside

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

When I lean my ear up against her seashell heart, I can hear an ocean of love roaring inside

~JJK~

"Mama Mama "

කොල්ල ලේස් එක ගැට ගහලා ඉස්සරහ බැලුවේ සරෝගේ අම්මා එක්ක කතා කරන්න හිතාගෙන....ඒත් කොල්ල පණටත් වඩා ආදරේ කරපු මැරිලා කියලා හිතාගෙන හිටපු කොල්ලගේ ආදරේ ආයෙත් එයාගේ ඇස් ඉස්සරහ ඉන්නවා...කොල්ලට ඒ වෙලාවේ දැනුනේ මොනවගේ හැගීමක්ද කියලා කොල්ලටවත් හිතා ගන්න බෑ....එයාගේ ආදරේ ආයෙත් එයාගේ ඇස් ඉස්සරහට ඇවිත්....මැරුන කෙනෙක්ට ආයෙත් පන එන්න පුලුවන්ද? එක වගේ දෙන්නෙක් ඉන්න පුලුවන්ද? කොල්ලගේ ඔලුවට මේ වෙලාවෙ එන්න ඕනේ ඒ වගේ ප්‍රශ්න ඒත් කොල්ල බලාගෙන හිටියේ Shinhye දිහා ඇහිපිල්ලමක්වත් නොගහ කොල්ල බලාගෙන හිටියේ කෙල්ල දිහා...

මැරුන කෙනෙක්ට ආයෙත් පන එන්න පුලුවන්ද? එක වගේ දෙන්නෙක් ඉන්න පුලුවන්ද? කොල්ලගේ ඔලුවට මේ වෙලාවෙ එන්න ඕනේ ඒ වගේ ප්‍රශ්න ඒත් කොල්ල බලාගෙන හිටියේ Shinhye දිහා ඇහිපිල්ලමක්වත් නොගහ කොල්ල බලාගෙන හිටියේ කෙල්ල දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අවුරුදු පහ ඇතුලෙදි කොල්ලට කීවතාවක් කෙල්ලව මේ විදියට බලන්න ඕන උනාද? කෙල්ලගේ මූන දකින්න බැරුව විදපු දුක දන්නේ කොල්ල විතරයි....ඒකයි කොල්ල කෙල්ලගේ මූන දිහාම බලාගෙන හිටියේ....කෙල්ල හිතපුවත් නැති වෙලාවක ආයෙමත් ජන්කුක් එයාගේ ඇස් ඉස්සරහට ඇවිත්....කෙල්ල ඉක්මනටම සරෝගේ අතින් අල්ල ගත්තේ එයාවත් අරගෙන මෙතනින් ඉක්මනට යන්න....ඒත් පුංචි සරෝ ජන්කුක්ට පපා කියලා කෑ ගැහුවේ කෙල්ලගේ ඇස් කදුලින් පුරවලා....ඒත් කෙල්ල සරෝවත් අරගෙන එතනින් යන්න හදන්කොටම කොල්ල පිටිපස්සෙන් ගිහින් කෙල්ලගේ ඉන වටේට අත යැව්වා...හැමදාම වගේ කෙල්ල අසරණ උනා....ජන්කුක් ඉස්සරහ කෙල්ලගේ හැම ශක්තියක්ම දිය වෙලා ගියා... අවුරුදු පහක් කාලෙ ගෙවුනා...දෙන්නා ඈත් වෙලා හිටියා...ඒත් ... කෙල්ලගේ ආදරේ දශමයක්වත් අඩු වෙලා නෑ කොල්ල ළග නැති උනත් කෙල්ලගේ ආදරේ එන්න එන්නම වැඩි උනා...අදටත් කෙල්ලගේ හිතේ ඉන්න එකම පිරිමියා උනේ Jeon Jungkook විතරයි....ඉස්සරහටත් ඒ විදියටම තියේවි....

Arranged Marriage Turn In To A Love Marriage||J.JK||[Completed]✔Where stories live. Discover now