●CHAPTER 16●

1.9K 345 119
                                    

꧁*。Little Koo?*。゚꧂

Jungkook's pov

කවදාවත් දැනිලා නැති උනුසුමක් මට දැනුනේ මං තවත් ඒ උනුහුමට ලං උනේ මට දැනුන ඒ සනීපෙ නිසාමයි.මට ඕනෙ උනේ ඒ උණුසුම විදින්න.මං ඒ උණුසුමට ඇබ්බැහි වෙලා.ඒත් ඇයි? මං හිමීට මගේ ඇස් දෙක ඇරියා.මට තුරුල් වෙලා ඉන්න angelව දැකලා මට හිනා ගියේ හදවතින්මයි.මං ඇයි මෙයාට රිද්දන්නේ,මෙයා නරක කෙනෙක් කියලා දැන දැනත් ඇයි මං මේ කෙල්ල ගැන හිතන්නේ,මං ඊයේ රෑ කලේ ලොකු වැරැද්දක් ඒක මං පිලිගන්නවා.ඒත් ඒ හැමදේම එයා කරපු දේවල් වලට ලැබෙන්න ඕනේ.එයා Jeeya ට කරදර කලේ නැත්තන මං එයාට ඊයේ එහෙම කරන්නේ නෑ,මෙයා කරන්නෙම මට කේන්ති යන දේවල්,මං shinhyeව මගෙන් ඈත් කරලා මගේ phone එක අතට ගත්‍තා.Jeeya missed call 49
Aish මෙයා ඊයෙ රෑ නිදා ගත්තේ නැද්ද මට call කරපු එකද කරලා තියෙන්නේ. මේ Jeeya bby නම් අනේ මන්දා.

"Halooo Good morning bby"

"Halooo Jungkook oppa"

"ඔව් bby කියන්න"

"Oppa අපේ ommaයි appaයි මට Japan එන්න කියනවා.මට යන්න වෙනවා."

"අනේ 😪😪😪😭ඇයි ඒ ?"

"Oppa ටික කාලෙකට මාස දෙකකින් විතර මං ආයෙත් එනවා.ඔයාට පුලුවන්නේ මාව බලන්න Japan එන්න pls oppa "

"Mmm ඒ උනාට මට ඔයාව හැමදාම බලන්න බෑනේ"

"මං ඔයාට හැමදාම call කරනවා."

"Hmm"

"අද උදේ 9.00ට මං flight එක තියෙන්නෙ ,ඔයා එනවා නේද airport එකට"

"Bby මං අනිවාරෙන් එනවා"

Ommaයි appaයි දැන් ඇවිත්ද දන්නෙ නෑ.මං ඉක්මනට washroom ගියා.

Shinhye's pov

"Ahh මගේ ඔලුව,රිදෙනවා "

"මේ කොහෙද මං ඉන්නේ ඇයි මට කිසි දෙයක් මතක නැත්තේ"

මං ඉන්නේ ජන්කුක්ගේ room එකේ කියලා අදුන ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.ඒත් මං ඇයි එයාගේ room එකේ ඉන්නේ.washroom එකෙන් ජන්කුක් එලියට ආවේ towel එකෙන් කොන්ඩේ පිහදාන ගමන් එයා ඇදලා හිටපු white color t shirt එකට එයා වෙනදටත් වඩා ලස්සනට පෙනුනා.මට මතක් උනේ පොඩි කාලේ මං ආසාවෙන් කියවපු ග්‍රීක මිථ්‍යා කතා ඒ කතා වල දෙවිවරුන්ගේ ලස්සන වර්ණනා කරලා තිබුන විදිය,මෙයා ඒ හැමෝටම වඩා ලස්සනයි.මෙච්චර ලස්සන කෙනෙක් මනුස්සයෙක් වෙන්න පුලුවන්ද ? මං ආයෙත් පියවි ලෝකෙට ආවේ ඒ දිලිසෙන ඇස් කෙලින්ම මං දිහා බලපු නිසා.

Arranged Marriage Turn In To A Love Marriage||J.JK||[Completed]✔Where stories live. Discover now