Chapter 18

8 6 0
                                    


ඉතින් අනික් වෘකයෝ ටිකත් ඒ දෙන්නා ලගින් නතර වුනා

" එයා කගවේන ලේ ගෙනල්ලා. "

ඇල්රික් ගේ පිරීමී සහයකයා ඇල්ෆා කුඩාරම දිහා බලාගෙනම කීවා.

" එයා ඒ ගැන අර ලොඩ් කියන කෙනාට කියනවා ඇහුනා "

" ඒ කියන්නේ තව එක පැලයයී හොයා ගන්න තියෙන්නේ. ඒක හොයා ගත්ත ගමන් මෙයාගෙ වැඩේ සාර්තකයී "

වේන් කීවේ කූඩාරම දිහාම බලාන

" මම හිතන්නේ නෑ වේන් ඒ පැලේ අත්‍යාවශය ම වෙයී කියලා "

හර්මයීනී වේන් දිහා බලන ගමන් කීවා

" ඇයි ඔයා ඒම කියන්නේ "

" ඒ පැලෙන් වෙන්නේ ඒ දෙවල් ඇග පුරා පැතිරිලා යන එක නවත්තලා වලලූකර ලගින් නතර කරන එකනේ. ඒත් ashitaba පැල එක්ක කගවෙන ලේ එක්ක මිශ කරපු එක බිලා විනාඩී දෙකක් ඇතුලත අත් දෙකේම අදාල තැනින් ඉරක් අදීන ගමන් ඔය දෙවල් අවහිර කරන මන්ත්‍රයක් කීවා නම් ඒක එතනින් ඉවරයී.. ඊට සතීයකට දෙකකට පස්සෙ එයාට එයාගෙ තරුන ස්වරූපය ලැබෙනවා. "

" ඒ කියන්නේ අපී එයාව දැන් ම නවත්තන්න ඔන "

" ඔව් "

ඔය විදිහට ඇල්ෆා කදවුර දිහා බලාන විනාඩී කිහිපයක් ගත වුනා. ඒත් එක්කම , හැරී , හර්මයීනී , රොන්   , සිරියස් , ලුපින් ඇතූලූ පිරසට ඇගට අසීරූතාවක් දැනෙන්න වුනා.

" ඔයාලාගේ ඇගට අවුලක් දැනෙන්නේ නැද්ද  ? "

රොන් ඇහැවුවේ අමාරුවෙන්

" අපටත් දැනෙනවා. "

අනික් ටික උත්තර දුන්නා

" ඒත් අපට අමාරුවක් නෑනේ . හදීසීයේම ඔයාලට මොකද වෙන්නේ "

රිඩියන් ඇහැවුවේ පුදුම වෙලා

හැරී වේන් දිහා බැලුවේ අහම්බෙන්

" වේන්........ "

හැරී වේන් දිහා පුදුම වෙලා බලාගෙන කතා කරන්න පටන් ගත්තා.

"ඔව් කියන්න "

" ඔයාගේ ඇග... අලූ පාටට දීලීසෙනවා "

හැරී එම කියනවත් එක්කම වේන් බැලුව්වා තමන් දිහාම

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now