Chapter 09

8 4 0
                                    

කැලයේ හැම තැනකම ගහක් , ගලක් , ගුලක් , බෙනයක් , බෙනයක් හැම තැනකම හොයන්න පටන් ගත්තේ ටයිපැන් වර්ගයේ සර්පයෙක් ව. විවිධ වර්ගයේ විස සහිත , විශ රහිත කොපමන සර්පයන් හමු වුනත් අවුරුදූ 200 කට පමන තියා ටයිෆුන් සතෙකුගේ බිත්තරයක් වත් සොයා ගන්නට වුනේ නෑ.

වනයට ඇතුලූ වුන වෘක කන්ඩායම වනය සෑම තැනකම දිව යන්නට වුනේ මෙම සත්ත්වයාව සොයා ගැනිමටය. වවල් කාලයට හා රාත්‍රී කාලය දෙකෙහිම තම කුසගින්න නිවා ගන්නට කල දඩයම හැරුනූ විට ඔවුනට විවෙකයක් ගැනිමට වත් වෙලාවක් නොමැතී විය.

" මම නායක කම තියා ගන්නයී මේ හැම දේම කරන්නේ නැත්තම් මම දනී ඔය මනුස්සයාට කරන්න ඔන දේ "

මෙසේ සිතමින් ඉදිරියට ඇවිද ගිය මැඩොක්ට එක් වරම වනන්තරයේ එක පසෙකින් ඇතට වන්නට වෘකයෙක් උඩූ බුරලන ශබ්දය ව්ක වරම ඇසෙන්නට විය

" අනේ මගේ දෙවියනේ !! දෙවියන්ට ස්තූතී වෙන්න කවුරු හරී ටයිෆැන් කෙනෙක් ව හොයා ගෙන "

මැඩොක් තමන් ට හැකී උපරිම වේගයෙන් උඩුබිරුම එන පැත්තට දුවගෙන යන්න වුනේ උපරිම වේගයෙන් . සාමානය සතෙක්ට නම් උපරිම වේගයෙන් උඩූ බිරුම එන පැත්තට දුවගෙන  යන්න වුනේ උපරිම වේගයෙන් . සාමාන්‍ය සතෙක් ට නම් උපරිම වේගයෙන් දුව ගියත් උපරිම වෙගයෙන් ඒ දෙසට දිව ගියත් ඒ දුර ප්‍රමානය නිමකරන්නට අඩුම පැයක් වත් ගත වනවා  නිසැකය. නමුත් එම දුර ප්‍රමානය පෑය භාගයක් ඇතුලත දිව යාමට මැඩොක් දක්ශ වුනා

මැඩොල් අදාල තැනට ලන් වනවාත් සමගම මැඩොක්ව පසූකරගෙන තවත් වෘකයෙක් ඇතින් දොව යනවා මැඩොක්ට දකින්න පුලුවන් වුනා 

මැඩොක් අදල තැනට ලන් වනවිටත් මැඩොක් දිය ඇල්ලකින් ඇද වැටෙන වතුර නාදයක් මැඩොක් ට දුර සිටම ඇසෙන්නට වුනා. මැඩොක් එතනට යන කොටත් මැඩොක් එක්ක ටයිපුන් සර්පයාව හොයාන ආව වෘක රැලේ අනික් අයත් එතනට ඇවිල්ලා තිබුනා. ඒ ඔක්කොමලාම මිනිස් වේශයට හැරිලා තිබුන නිසා මැඩොකුත් තමන්ගෙ මිනිස් වේශයට හැරුනා.

" හොයා ගත්තා ද ? "

මැඩොක් පුදුම වෙලා එයාලා දිහා බලන ගමන් ඇහැව්වා .

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now