Chapter 03

17 7 0
                                    

එයා ගැන බය වෙන්න එපා. එයා හෙට උදේ වෙද්දී එයී. අපී දැන් එයාව හොයන්න ගියොත් අපිටත් එයාගෙන් ගුටී කන්නයී වෙන්නේ"

අපී ආපාහූ යන්න පිටත් උනා. ඒ වෙනකොටත් warewolf බවට හැරුනූ මහාචාර්‍ය ලූපින් ගේ හඩ ඈත වනය තුලින් ලාවට අපිට අහන්න ලැබුනේ තාමත් සටන සිදූ වන බවට ඉගි කරමිනුයී

════❖❀ꗥ~ꗥ❀ ❖════

අපී මේ වෙනකොටත් හැග්‍රිඩ් ගේ ගෙදරට ඇවිල්ලා හිටියේ. අපිට තිබ්බ ගමන් මහන්සිය නිසාම අපට නොදැනිම නින්ද ගිහින් තිබුනා.
පාන්දරම මහාචාර්‍ය ඩම්බල්ඩෝර් ඇවිල්ලා අපේ විස්තර එහෙම බලලා මාමාගේ කැඩිලා තිබුන අත මායාවකින් ආයම හරි ගැස්සුවා. 

" ඇත්තටම මට දැනුනේ ඇත්ත වුර්කයෙක් එක්ක සටන් කරනවා වගේ "

මාමා කතා කරන්න ගත්තා. 

" දැන් ඒක හරී. ඔයා දැන් විවේක ගන්නකෝ "

මහාචාර්‍ය ඩම්බල්ඩෝර් ඒම කියන ගමන් පිටත් වෙලා ගියා.

දැන් උදේ හතටත් කිට්ටුයි. ඒත් මහාචාර්‍ය ලුපින් ගෙන් කිසිම ආරන්චියක් නෑ. එක පාරටම හැග්‍රිඩ් ගේ ගෙදර ඉස්සරහන් අශ්වයෝ කීප දෙනෙක් දුවන එනවා වාගේ සද්දයක් ඇහුනා. ඊලගට කවුරූ හරී දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා

හැග්‍රිඩ් ගිහින් දොර ඇරියා. ඒ වෙනකොටත් සද්දෙ නිසා ඇහෑරිලා හිටපූ රොනුයී හර්මියෝන් යීත් ඒ දිහා බැලුවා. ඇවිල්ලා හිටියේ Firenze ප්‍රමුක සෙන්ටර් රන්චුවක්. සෙන්ටර් වරූ කියන්නේ අර්ධයක් මිනිස් අර්ධයක් අශ්වයෙක් ගෙන් සමන්විත කට්ටියක් . Firenze ගේ අතේ සිහි නැතිව හිටපූ මහාචාර්‍ය ලුපින් ගේ සිරූර තිබුනා. 

" අපී කැලේ නැගෙනහිර ඉදලා එනකොට තමා මෙයා සිහි නැතුව වැටිලා ඉද්ලා හම්බ උනේ. එයාට වුර්කයෝ කට්ටියක් පහර දීලා වගේ. මෙයා වැටිලා හිටපූ තැන ලොකූ සටනක් වුන විදිහට තිබුනෙ මෙයාට සතී 2-3 ක් වත් විවේක ගන්න වෙයී. හැබැයී සතියක් වගේ සිහී නැතුව ඉදී "

කියමින් Firenze එයාගේ රන්චුවත් එක්ක යන්නයී ලැස්ති උනේ

" Firenze පොඩ්ඩක් ඉන්න මට දැන ගන්න දෙයක් තියනවා "

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now