chapter 08

12 7 0
                                    

මේ අතර හැග්‍රිඩ් ගේ නිවස

Prof. Dumbledore  තමන්ගේ මායා බලයෙන් එයාලාට කන්න ඔන කරන විවිධ වර්ගයේ කෑම වර්ග හැග්‍රිඩ් ගේ සාලයේ තිබුන මේසය උඩ මැවලා සිරියස් බ්ලැක් වයී prof lupin  වයී පැත්තකට එක්ක ගියා

" මොකද වෙන්නේ ? "

කියලා අහන මුහුනින්  prof. Dumbledore  එයාලා දිහා බලාන හිටියා. හැග්‍රිඩ් ගෙ නිවසේ මෙසය මත මේසයේ පුටූ හතරක ඇල්රික්  , ජානා , මැඩි සහ රිඩියන් අසුන් ගත් අතර ඇල්රික් ගේ සහයකයන් දෙදෙනා එ නිවසේ තිබුන එහී තිබුනු දිග සොෆාවේ වාඩී වී කෑම කන්නට පටන් ගත්තා.

මැඩී , රිඩියන් , ජානා තුන්දෙනා පිලිවලට කෑම කැවත් ඇල්රික් , සහ එයාගේ සගයන් දෙදෙනා ව්තන තිබුන මස් වර්ග කන්නපටන් ගත්තේ හරියට සත්තූ කෑම කනවා වගේ . ඉතින් ඔකට පුදුම හිතුන හැග්‍රිඩ් ඔක දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා. ඔක දැකපූ ජානා ඇල්රික් ට කනට ලන් වෙලා

" තාත්තා ඔයාලාට ලස්සනට , පිලිවලට කෑ ගන්න බැරීද "

"හැමදාම අපී කන්නේ මේමනේ මොකක්ද තියන අවුල "

ඇල්රික් සද්දෙන් ඇහැව්වා

තමන් මෙහෙම බලන් ඉන්න නිසයී ඔය වගේ කතාවක් උනෙ කියන එක තේරුම් ගත්ත හැග්‍රිඩ් 

" ඔයාලා කන්න "

කියන ගමන් ටිකක් එහාට උනා.

" අපී නම නොකියන කෙනා එයාගේ රැලේ හතුරෙක් එක්ක එකතූ වෙලා එයාලාගේ රැල අල්ලාගෙන ප්‍රොෆෙසර් , එයා මොනාට මේ පාර එන්න හදනවාද දන්නේ නෑ "

සිරියස් බ්ලැක් ජානලා දොහා බලාගෙන professor dumbledore  ට උත්තර දුන්නා.

" horacux  එකකට වෙන්න බැයීද "

ලුපින් සිරියස් ගෙන් ඇහැව්වා

" horacux  එකක් එයා ලග ඇතී. හැබැයී මේ දේ කලේ වෙන අරමුනකින් කියලා මට හිතෙනවා. "

ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කිවා

" එයාලා එක්ක අපී කතා කලොත් තව විස්තර ටිකක් දැන ගන්න පුලුවන් වෙයී "

සිරියස් බ්ලැක් කීවා.

" මාත් ඒම හිතනවා "

" එතකොට මොකද කරන්නේ ප්‍රොෆෙසර් "

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now