Chapter 10

10 6 0
                                    

මේ අතරතුර හැග්‍රිඩ් ගේ නිවස

" මේ තමා professor dumbledore . අපේ මායාවරුන්ගේ පාසල වන hogwarts  වල විදුහල්පතිතුමා "

සිරියස්  බ්ලෑක් කට්ටියට professor  dumbledore  ව අදුන්වලා දුන්නා

" එතකොට මෙතුමාද ප්‍රභලම මායාකාරයෝ අතර ඉන්න එක්කනෙක් විදිහට ඔයාලා කලින්කීවේ "

ඇල්රික් ඇහැව්වා

" ඔව් "

" එක නෙමෙයී මට දැනගන්න ඔන ඇත්තටම කොහේද ඉස්කොලයක් තියෙන්නේ කියලා  . නටබුන් ගොඩක් විතරයී නෙ තියෙන්නේ "

ඇල්රික් පුදුම වෙලා ඇහැව්වා

" සාමාන්‍යයෙන් හැමෝටම එතන නටබුන් ගොඩක් තියන විදිහට තමා අපී එතන නිර්මානය කරලා තියෙන්නේ. මායාකායෝ නොවන හැම දෙනාටම එතන  ඒ විදිහට තමා පේන්නේ "

කියන ගමන් professor dumbledore  එතන තිබුන පුටුවකින් වාඩී වුනා .

" ඒ විදිහට මේකෙ නිර්මාතෘවරු වරූ මේක හදල තියෙන්නේ මායාකායන්ගෙම ආරාක්ශාව ට. මොකද ඒ කාලේ ඉදන්ම මායකාරයෝන්ව මරන කට්ටිය ඉදලා තියෙනවා නේ "

" හරීයට අපේ අයව මිනිස්සූ ඝාතනය කරනවා වගේ "

" හරියටම හරී  "

ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කීවා.

" මට දැන් කියන්න ඔයාලාට මුන දෙන්න වුන අත්දැකිම "

එහෙම අහනවත් එක්කම ඇල්රික් ඇතුලු පිරිස එයාලාට මුන දෙන්න වුන අත්දැකීම ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ට පැහැදිලි කලා.

"එතකොට කලින් පාර මේ දරුවෝ දෙන්නමද ජානා මැඩොක්ව පරද්දන්න උදව් කලේ "

ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ඇහැවුවේ රිඩියන් සහ මැඩී දිහා බලන ගමන්

" ඇත්තටම ඒ දවස් වෙනකොට මැඩීයී එයාගේ පවුලේ අයයී එයාලාට නගරේ අයගෙන් ආව ප්‍රශ්න නිසා නගරේ අතඇරලා දාලා වෙන පැත්තකට ජීවත් වෙන්න ගියා. පස්සේ රිඩියනුත් එයලාව හොයාන ගියා. ඉතිම් මමත් වෙන නගරයකට ගියා. එහෙදී හම්බ් වුන wolf ලා 3 ක් තමා මට උදව් කලේ මැඩොක්ව පරද්දන්න "

ජානා කීවා

"ඊට පස්සේ මාව බලන්න උවමනාවෙලා රිඩියනුයී මැඩීයි මම හිටිය නගරයට ආවා. ඊට පස්සේ මගේ ඉල්ලිම නිසාම එයාලා මගේ රන්චුවේ අයව බලන්න ගියා.  ඊට පස්සේ අපී රන්චුව ලගටම ආවා. අපී අපේ රන්චුව ලගටම ආවා.  ඒත් අපේ රම්චුව මැදට වෙලා මැඩොක් අනික් අයට කතා කරන විදිහ අපී දැක්කා

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now