chapter 14

10 6 0
                                    

"කාට හරී අසනීපයක් ද වේන් "

වෙන් තමන්ගේ ඔලුවේ පිටීපස්සෙ  තියාන හිටිය දකුනූ අත පහලට දානකොට වෙන් ගෙ අත දිහා බාන් හිටොය ඇල්‍රික් ඇහැව්වා .

" ඔහ් නෑ... අර කෙනාට තමා බෙහෙත් ඔන වෙලා තියෙන්නේ "

" ඔය ashitaba  පැල නේද "

එ පැල ටික අතට ගන්න ගමන් ඇල්රික් ඇහැව්වා

"ඔව් "

කියන ගමන් ආයම ඒ පැල ටික අතට ගත්ත වේන් හිමීට ඇවිදගෙන ගිහින් හර්මයිනීගේ එහා පැත්තේ වාඩී වුනා.

"මීට ටික දවසකට කලින් එයා වයස අවුරුදූ 200 කලින් වඩා වයස ටයිපැන් කෙනෙක් ව හොයන්න කියලා කිව "

" ටයිපැන් කෙනෙක් ව ඒකත් එච්චර වයසක කෙනෙක් ව. "

කට්ටියම පුදුම වෙල ඇහැව්වා .

" ඔව්. කට්ටියක් එක්ක මැඩොක්ව ඔකට කැලේය එවලා තිබ්බා. මම ඉතින් අවුරුදූ 400 වැඩි කෙනෙක් වම හොයලා දුන්නා  "

"ඔයා එහෙම කර..... !! ඒ මොන හේතුවකටද වේන් ? "

රිඩියන් පුදුම වෙලා ඇහැව්වා .

" මට ඔන වුනේ එයාගේ විශ්වාසය දිනාගෙන ලගට යන්න. මැඩොක් ව අයින් කරලා එයාගේ ලගට ගියා කියන්නේ එයාගේ ඊලග සැලසුම් දැන ගන්න පුලුවන් . ඒ නිසයි මම එයාට එම කෙනෙක් හොයල දුන්නේ. දැන් එයාට මම නැතුවම බෑ.  "

කට්ටියටම ඇහෙන්න කතාව කීවත් වේන් ගෙ ඇස් නිතරම නතර වුනේ හර්මයිනී ගේ ගාව. ඔක දැක්ක රොන් ගෙ මුන රතූ වුනේ ඉරිසියා ව මිශ්‍ර වුන කේන්තියකින්.

"" කොහොම හරී මගේ වැඩේ සාර්තක වුනා. මම එයාගේ විශ්වාසය දිනා ගත්තා.මැඩොක්ට වඩා මම එයාට ලන් වුනා.

අර ටයිපැන් සතාට හිත කියවන්න පුලුවන් . ඒ වගේම එයාට ඒ කෙනාගේ හිතේ තියාන ඉන්න දෙවල් පෙන්වන්න පුලුවන් . එකත් එයාව හසුරුවන කෙනාට. හැබැයී එයාට සර්ප භාශාව පුලුවන් වෙන්න ඔන.ඉතින් ඔය බලේ එයාටතියන නිසා එ ටයිපැන් මැඩොක්ගෙ හිත කියවව්ව. මැඩික්ගේ හිත දැක්ක ගමන් තරහා ගිය අරයා මැඩොක්ව එලවා ගත්ත. හැබැයී ටයිපැන්ට මගේ හිතේ තියන එවා කියවම්න බෑරී නිසා හොදට ගියා. මොකද මගේ සිතුවිලී මට හිර කරන්න පුලුවන්

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now