Chapter 12

21 7 0
                                    


Professor dumbledore මැල්ෆෝයි , වින්ස්ටන්ට් , ග්‍රෙගරී ඩම්බල්ඩෝර් ගේ කාර්යාලය ට එක්ක ගියා. ඉතින් ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් එයාගේ ආසනයෙන් අසුන් ගත්තත් අර තුන්දෙනා තවම හිටියේ හිටගෙන.

" ඉතින් කියන්නකෝ බලන්න ඔයාලා හොය ගත්ත දෙවල් "

ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කතාව පටන් ගත්තා.

" ප්‍රොෆෙසර් අපී හොය්ස ගත්තා "

මැල්ෆෝයි ආඩම්බරයෙන් කීවා.

" කියන්න බලන්න මොකක්ද හොයා ගත්තෙ කියලා . "

" හැග්‍රිඩ් තමා මේ දෙවල් කරලා තියෙන්නේ "

" මොන දෙවල් ද ?"

" එයා තමා අර වෘකයාව හන්ගගෙන ඉන්නේ . එයා අපී පස්සෙන් පැන්නූවා "

" ඇත්තටම මැල්ෆෝයි හන්ගගෙන නෙමෙයී ඉන්නෙ. අල්ලා ගත්ට්ගෙ කියල කියන්න "

" මොකක්ද ප්‍රොෆෙසර් "

මැල්ෆෝයි පුදුම වෙලා ඇහැව්වා 

" ඔව් හැග්‍රිඩ් අද උදේ ඒ වෘකයාව අල්ලගෙන තිබ්බා. මම දැන් ඌව බලල එන ගමන් .  මට පේන විදිහට ඔයාලා ගිහින් තියෙන්නෙ එයාව හිර කරලා තිබ්බ තැනට. ඊට කලින් මට කියන්න ඔයාලා මොකටද මේ වෙලාවෙ එලියට ගියේ කියලා "

" ඇත්තටම ප්‍රොෆෙසර් අපී පොටර් ලා ගේ පස්සේනුයී අපී ගියේ ".

ග්‍රෙගරී එක පාරටම කීවා. ඒත් මැල්ෆෝයි එයා දිහා රවලා බැලුවා. මොකද මැල්ෆෝයි ලා පොටර් ලාගේ පස්සෙන් ගියේ හොර රහසෙමනේ . ඉතින් ඒ කරපු වැඩේ රහසක් විදිහට තියා ගන්නයී මැල්ෆොයී ට උවමනා වෙලා තිබුනේ. මැල්ෆෝයි ගේ රැවුම නිසා ග්‍රෙගරී ගේ කට වැහුනා .

ග්‍රෙගරී ට ඒම කියන්න වුන හේතුව එතකොට දඩුවම් ලැබුනත් දඩුවම අඩූ හරී වෙයී කියන බලාපොරොත්තුව. ඒත් මැල්ෆෝයි ට උවමනා වුනේ මේක තමන්ගේ තාත්තා ට දැනුම් දෙන එක .

" මැල්ෆෝයි එයා ඔයාලට පහර දුන්නේ නෑ නේ "

" නැ ප්‍රොෆෙසර් හැබැයී එයා මගක් දුර අපව පැන්නුවා. "

" ඔයාලා ගියපූ හරියේ තමා හැග්‍රිඩ් උව හිරකරලා තිබ්බේ. එක නිසයි ඔයාලාට පහර දෙන්න එන්න ඇත්තේ. මම හිතනව මීට කලින් බග්බිග් ඔයාට පහර දුන්න වෙලාවේ ඔයා තාත්තා ට කම්ප්ලේන් කලා වගේ. මේ පාර කම්ප්ලේන් නොකර ඉන්නවා නම් හොදයී .

වෘක නාදය ( Harry potter  X Wolfblood )Место, где живут истории. Откройте их для себя