"මං මැරිච්ච කෙනෙක් නේද ජිමිනා... "
ටේ බිම වාඩිවුණේ ලිට්ල් කිම් කියන සොහොන ගාව...
"කිම් ටේ හියුන්ග් මැරිලා ඇති... ඒත් පාර්ක් ටේ හියුන්ග් මැරිලා නෑ බං... උබ මගේ නිවුන් සහෝදරයා මතක තියාගනින්... අපි අතීතේ වල දාලා ආයේ අලුතින් පටන්ගත්තා ටේ... උබ මගේ සහෝදරයා.... මං උබේ සහෝදරයා... එච්චරයි..."
" ඇත්ත හැමදාම හංගන්න බෑ බං...ඒත් ඇත්ත කවදහරි එලියට ඒවී බං..."
"ඒ කවදහරිනේ... එදාට අපි ඒ ගැන බලාගමු...දැන් අපි වර්තමානේ ජීවත්වෙමු ටේ..."
ඔවුන් ටික වෙලාවක් සොහොන් කොත ගාව ඉදලා පල්ලියෙන් පිටවුණා....
අවුරුදු විස්සකට පස්සේ හේරී තමන්ගේ දෙමාපියන්ගේ සොහොන ලගට ආවා... සොහොන් කොත් දෙක තිබුණේ St. Roach පල්ලියේ හරි ම නිස්කලංක තැනක... හේරී ටික වෙලාවක් ඔහේ සොහොන් කොත් දිහා බලාගෙන හිටියා... ඇයට අඩන්න ඕනේ ද කියලාවත් හිතාගන්න බැහැ... අඩලා දුක තුනී කරගන්න ඕනේ වුණත් ඇයට අඩන්න තරම් හයියක් නැහැ... මොකද එදා අවුරුදු විස්සකට කලින් සිද්ධ වුණ බයානක සිද්දිය තවමත් හේරීගේ ඔලුවේ හොල්මන් කරනවා... ඒ සිද්ධියට පින් සිද්ධ වෙන්න අදටත් හේරී බෙහෙත් බොනවා... ඇඩුවේ නැතත් හිතේ දුකක් නැතුව ම නෙවෙයි.. දුකට වඩා පාලුවක් තනිකමක් හේරීට මේ කාලේ පුරා ම දැනිලා තිබ්බා....
"ඔම්මා අප්පා.... මං ආවා....."
"ඔම්මා... ඔයාගේ හේරී ආවා..."
"අප්පා ඔයාගේ ප්‍රින්සස් ආවා...."
"අප්පා ඔයාගේ ප්‍රින්සස් දැන් ගොඩක් ලොකුයි..."
"මට සමාවෙන්න මම එන්න ගොඩක් පරක්කු වුණා ඔම්මා..."
"මට සමාවෙන්න අප්පා...."
"මට පාලුයි අප්පා... "
"මට ඕනේ පුංචි කාලේ වගේ ඔයාගේ තුරුලේ ඉන්න...."
"මට පාලුයි ඔම්මා... මට ඔයා ගාව රෑට නිදාගන්න ඕනේ.. ඔයාගේ අතින් අල්ලගෙන..."
"අනේ ඔයාලාට මාවත් එක්කගෙන යන්න තිබ්බේ එදා..."
"මට බයයි අප්පා...."
"මාවත් ඔයාලා ලගට ගන්නකෝ...."
"මොනවද හේරී මේ කියවන්නේ...."
YOU ARE READING
HURT SOO GOOD [|JK|] ●ONGOING●
Fanfictionමගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_
chapter 17
Start from the beginning