🍁එකසිය තුන්වන දිගහැරුම🍁

2.2K 496 149
                                    

" ඇ.....යි...ආහ්.... වේ....වේ ???..... ඇයි උඹට......දැන් .....ආන්ස්වර් කරම්ඩ බැරිද ආහ්..........ආහ්.....යොබු..සේයෝ..... ආහ්.......යොබුසේයෝ...... ජන්ගුක්.....යොබුසේයෝ ??කුක්සන්.... ධුගුසේයෝ......"

" පැටියෝ ???"

" ආහ්.....ධුගුසේයෝ..... ජන්කුකීහ්හ්...."

" පැටියො මන් තිසෙව්... ජන්ගුක් නෙමෙයි...."

" ආහ්......උඹ කවුරු උනත්......මට වැඩක් නෑ....තිසෙව්..... ජුගියෝ..... අන්ද්වේ...... තිසෙව්...... තිසෙව්ව්ව්......!!!"

" පැටියෝ..... තමුසෙ බීලද ?"

" අනියෝ.....හ්හ්......අනිරාගූ.... ක්වෙන්චනා.......!! හික්....."

" කොහෙද දැන් ඉන්නෙ ආහ්හ්....."

" තිසෙව්.......මන්....තාම පණ පිටින් කොල්ලෝහ්..... උඹේ ...ඩැඩී තාම පණ පිටින්.....!! හික් "

" අයියෝ...... අභූ....තමුසෙ දැන් ඔය ගෙදරද ඉන්නෙ කිහාංකෝ ?"

" තිසෙව්...... මේ ඩැඩී තාම පණ පිටින් මයෙ අම්මාහ්හ්......උඹේ ඩැඩී තා......ම පණ පිටින්..... "

"....................."

" බුගුසේයෝ......හ්...... කිම් ටේහ්‍යොන්...... යොබුසේයෝ......"

" පැටියෝ !!!!"

" අන්ද්වේහ්....... ඉෆ් යුවර් නෝහ් යුවර් මෑඩ්...... බට් අයිම් යුවර් ඩෑඩ්.....ඕකේ...."

" දෙයියනේ මේ කොල්ලා .......?"

" ඔව්.....ඔව්.... දේහ්..... මන් උඹේ ඩැඩී....ඇයි දැන් ....උඹට....හික්.... බැරිද මගේ....බේබි බෝයි වෙන්ට ....ආහ් ?"

" ළමයෝ......!"

" ළමයි....හදන්න බෑ....දැන්ම..... අයි මීන්...... ප්‍රොටෙක්ෂන් ෆෝ සෙක්....."

" දැන් උඹ කොහෙද ඔය ඉන්නෙ..... "

" කොරියාවේහ්......හික් "

" උඹ දන්නවද මම කොහෙද ඉන්නෙ කියල ....."

" ම්........... අං....ගොඩ ??"

" මේ යන විදියට කොහොමත් මට ඉන්න වෙන්නෙ එහෙ තමයි ..... "

" ආහ්හ්.....අයිනෝ අයිනෝ....ඉට්ස් යුවොර් හෝම්...අයි නෝ....ක්වෙන්චනා ක්වෙන්චනා...."

"  මදාවියෝ !!! මම ඔෆිස් එකේ ඉන්නෙ..... මගේ ඔළුව වැහෙන්න වැඩ කන්දරාවක් ගොඩ ගැහිලා තීන්නෙ.... පිස්සු නටන්න මට බෑ.... දැන් කියනවා නිදාගන්න යනව කියල ගිය මනුස්සයට බෝතලයක් හම්බුනේ කොහොමද ආහ් ?"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Dove le storie prendono vita. Scoprilo ora