🍁තිස්පස්වන දිගහැරුම🍁

3K 698 213
                                    

ගොං බඩුව මට කියල රූම් එක අතුත්ගාවගෙන කබඩ්ස් ටිකත් අස් කරවගත්තා... අන්තිමට මට මහන්සි වැඩි නිසා මන් එයාගෙන් අයිස් ක්‍රීම් ඉල්ලුවෙ එයා මට සල්ලි දෙද්දි.... මටත් කඩේ යන්න කම්මැලි...සුරේෂයා ලතා ඇන්ටි එක්ක එකතු වෙලා බෝගන්විලා කප්පාදු කරනව.....පව් අපේ එකා....

අයිස් ක්‍රීම් ගේන්න යන්න කම්මැලි අනේ.....කාටහරි කියල ගෙන්නගමු....

අයියගෙ රූම් එකෙන් එළියට ඇවිත් මන් කඩේ යවන්න එකෙක් හොයද්දිම පොලිසියෙ ඉස්සරහ දොරින් රුවක් මතු උනේ මන් ඇස් තඩිස්සි කරන් ඒ දිහා බලද්දි.....එක්කෙනෙක් නෙමෙයි යකෝ දෙන්නෙක්.......කල්හාර අයියත් එක්ක තුන් දෙනයි....

යකොව්ව්...... ලස්ස....න ~...........

වස්සානේ එල්ලී ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වස්සානේ එල්ලී ආ.....නුඹයි මගේ ප්‍රේම කුමාරයාහ්හ්හ්....

ඇය් දෙයියනේ මේ තරුණ පොලිස්කාරයො මෙච්චර ලස්සන.... දෙයියනේ දෙයියනේ ....

කල්හාර අයියාහ් , අනික් අයියාහ් නම් පට්ට උසයි....අම්මූ යකූ.... උසහ්..... අනික් එක්කෙනා ලස්සනයි දෙයියනෙහ්හ්.... කම්මුලෙ ඩිම්පල් දෙකක්ම තීනවාහ්හ්.....

පොලිසියෙ අයම ඈයි මෙච්චර ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පොලිසියෙ අයම ඈයි මෙච්චර ලස්සන.... දැන් බලන්න අර අංකල් උනත් කොච්චර ලස්සනයිද......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now