🍁අසූ තුන්වන දිගහැරුම🍁

3.6K 674 675
                                    

🌄🌄🌄🌄🌄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🌄🌄🌄🌄🌄

එදා ආයෙ අලුතෙන් බෙහෙත් දැම්මට පස්සෙ මාව ඊළග දවසෙ උණ අරන් තිබ්බා..... මන් නිසා එයාට වැඩට යන්න හම්බුනෙත් නෑ.... තාත්තා වගේ ළගින්ම ඉදියා එයා.... පස්සෙ සතියක්ම ගෙදර ඉදල අද තමයි එයා උදේ වැඩට යන්න ලෑස්ති උනේ....

දැන් නම් මට උණ හොදයි....ඒත් තුවාලෙ අලුත් උනා වගේ උන නිසා ඒ පැත්ත ටිකක් අමාරුයි.... අයියා එදා සිද්ධියෙන් පස්සෙ පහුවදා මට හොද දිග දේශනයක් දුන්නා... ඒක ඇත්තටම උනේ මෙහෙමයි..

එයා එදා නිවාඩු නිසා මට සස්ටජන් එක හදාගෙන ආවම එයා යනකන් ඉදල මන් ඒක බාතෲම් එකට අරන් ගියා....ඒත් එයාට ඒක අහු උනා.... එවෙලෙ නම් මට සැහෙන දුක හිතුනා....එයා බැන්නා සස්ටජන් එකක් කීයද? උඹට ඔහොම හලන්නද ගෙනත් දෙන්නෙ යැයි යැයි කියල ..... එදා මල පැනල ඉදියෙ.... කතා කරෙත් නෑ මාත් එක්ක.... මුල ඉදන් අගටම මට හොද දේශනාවක් දුන්නා...

පස්සෙ එයා සස්ටජන් එක බොනකන් ළගින්ම ඉදියා.... අප්පිරියාවෙන් බොන්න ගිහින් මට උදේ පාන්දර වමනෙත් ගියා.....ඉන් පස්සෙ මගේ බේබි බෝයි මයිලෝ පිටි එකක් ගෙනත් ඒකත් එක්ක කලවම් කරල හදල දුන්නෙ එතකොට න්ම් එකේ තීන අර වහතු රහ නැති වෙලා යද්දි.....

අද ඉතිං සදුදා දවසක්.... මන් මගේ බේබි බෝයි හදල දුන්න කිරි එකත් අරන් උදේම මූණ සෝදගෙන පහළට ආවෙ අප්පච්චී සදෙව් අයියයි ටිවී එකේ වැඩක් නැති මගුලක් දාගෙන මොර්නින් ටී එක ගන්නව....

" කෝ අයින් වෙන්න.... මට ඊයෙ නින්ද ගිය නිසා රතු චූටි මිස් උනා... දැන් ඔයාලා ගිහිල්ලා වැඩක් කරගන්න..... it's my time !"

මන් අප්පච්චීගෙ ඔඩොක්කුවෙ තිබ්බ රිමෝට් එක උදුරල අරන් රතු චූටි රිමයින්ඩ් කළේ අප්පච්චී කණ්නාඩි දෙක දාගෙන පත්තරෙ අතට ගනිද්දි... අප්පච්චී දැන් හැදිලා..... මන් තමයි හ්දල ගත්තෙ....ඒත් මේ සදෙව් පගයව නම් හදන්නම බෑ.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now