🍁අසූ දෙවන දිගහැරුම🍁

3.4K 684 266
                                    

🍁 very happy birthday zhange ❤

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

🍁 very happy birthday zhange ❤
.
.
.
.
.
.
.
.
🌄🌄🌄🌄🌄🌄

" ඔව් අප්පච්චී ....... නෑ මන් මගේ වාහනෙන් යන්නම්........ මොකද්ද ????"

බැල්කනි එක පැත්තෙන් ඇහෙන කටහඩවල් එක්කල මන් අමාරුවෙන් දෑස් ඇරිය..... අයියලගෙ ගෙදර ඉන්න පළවෙනිම දවස....

මන් ඇදේ එහෙට මෙහෙට අත පය ගෙනියල හිරි ඇරියා..... ම්ම්......

" ඔව් අප්පච්චී ....... ඔයා යන්නකො එහෙනම්......."

බැල්කනි එක පැත්තෙන් අයියාගෙ කටහඩ ඇහෙද්දි ඒ දිහා බලපු මට උදේ පාන්දර පිස්සු තද උනා.....

අයියා එතන ඉදන් පහළ අප්පච්චී එක්ක කතා කරද්දි එයා ඉදියෙ යටට ට්‍රවුසර් එක විතරක් ඇදගෙන වෙද්දි උදේ පාන්දර නාලා ඉදිය එයාගෙ ඇග දිගේ තාම H2O බෙරේනවා......

අයියා එතන ඉදන් පහළ අප්පච්චී එක්ක කතා කරද්දි එයා ඉදියෙ යටට ට්‍රවුසර් එක විතරක් ඇදගෙන වෙද්දි උදේ පාන්දර නාලා ඉදිය එයාගෙ ඇග දිගේ තාම H2O බෙරේනවා

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

මගේ කටත් බාගෙට ඇරිලා දිවත් එළියට දික් උනා.....

හත්තික්කේ ඔහොක්කේ බේබි බෝයි මට ඉන්න බැරි කරනවනේ.....

උදේ පාන්දර හරිම horny ගතියක් දැනෙද්දි මන් ඉක්මනට කෙල ගුලියක් ගිල්ලා..... මේකා මෝර්නින් ශෝ දානවනෙ බැල්කනියෙ ඉදන්.....ම්ම්...බේබි බෝයි....

මන් බෙඩ් ශීට් එක උස්සල ශෝට දිහා බැලුවා..... ආර්ග්හ්හ්හ්..... දැන් ඉතිං ඉවරයි.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Onde as histórias ganham vida. Descobre agora