BF FOREVER part 75....

132 22 11
                                    

Part 75....

Namjoon - Thanks මිස්ටර් ජියෝන්.... ඇත්තටම මට නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ hotel එක දිහා බලන් ඉද්දි.

MR. Jeon - අනිවාරෙන් ම එහෙම වෙන්න ඕන මිස්ටර් කිම්. ඉතින්.... මට බලන්න පුළුවන් ද මේ හොටෙල් එකේ documents ටික?

Namjoon - yeah sure. මට විනාඩි දෙකක් දෙන්න මිස්ටර් ජියෝන්. File එක කාර් එක ඇතුලේ තියලා ආවේ.මං අරන් එන්නම්.

( එසේ පැවසූ namjoon  අවශ්‍ය කරන ලියකියවිලි ඇතුලත් ෆයිල් කවරය රැගෙන ඒම සඳහා තම මෝටර් රථය අසලට ගමන් ගන්නට විය )

Namjoon - ආෂ්.... උදේ තිබුණ කලබලේට ෆයිල් එකත් ගෙදර දාලා ඇවිත්නේ. දැන් මොකද කරන්නෙ?

( මෝටර් රථය හොදින් පරීක්ෂා කල namjoon  නැවත MR. jeon  අසලට ගමන් ගන්නට විය )

Namjoon - සමාවෙන්න මිස්ටර් ජියෝන්.  මං මේකේ documents  කියලා හිතන් ගෙනත් තියෙන්නෙ මීට කලින් හදපු hotel එකේ documents  file එක. අපි මෙහෙම කරමුද?? කලබලේකුත් නැති එකේ අපේ ගෙදරින් dinner  එකත් අරගෙන අවශ්‍ය files  ටිකත් check කරමු.

MR. Jeon - ම්ම්ම්ම් අදහස නම් හොදයි වගෙ.... අකමැත්තක් නැත්නම් මගෙ personal assistantවත් එක්කන් යමු. නැත්නම් මං කෑම අරන් එනකන් ඒ මනුස්සයා කාර් එකට  වෙලා ඉන්න එපැයි.

Namjoon - අයියෝ ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ මිස්ටර් ජියෝන්.  ඔයා එතකන්  hotel එකේ අඩුපාඩු තියනව ද බලන්නකෝ ඇවිදලා. මට emergency call එකක් තියනවා. ඒකට කතා කරලා එන්නම්.

MR. Jeon  - yeah sure....

( අවසරය ලත් සැනින් පසෙකට ගිය namjoon  ඇමතුමක් ගන්නට වූයේ soobinටයි )

Namjoon - හෙලෝ.... ගෙදරද ඉන්නෙ ඔයා??

Soobin - ඔව් හියුන්ග්. ඇයි?? ඔයා තවම වැඩ ද??

Namjoon - මට පොඩි උදව්වක් කරනවකෝ.

Soobin - කියන්න හියුන්ග්.

Namjoon - ජීනුට කියනවකෝ රෑට special මොනා හරි හදන්න කියලා. මිස්ටර් ජියෝන්  ඒ යකාගේ personal assistant එක්ක එනවා කිව්වා රෑ කෑමට.

Soobin - එකපාරටම ඇයි හියුන්ග්??

Namjoon - අලුත් හොටෙල් එකේ documents  ටික ගෙදර දාලා ඇවිත් මං. මිනිහට ඒක බලන්න ඕනලු. ඉතින් මං කිව්වා රෑට dinner  එකත් අරන් ඒ ගමන් ම documents check කරලා යන්න කියලා.

BF foreverWhere stories live. Discover now