BF FOREVER part 73....

125 23 16
                                    

Part 73....

Jessy y - න් නෑ ක් කමක් නෑ සර්. Costume  එකේ ප්‍රශ්නයක් නෑ.

( කරකියා ගත දෙයක් නොමැතිව jessy  එසේ පවසන්නට වූයේ dance academyයෙන් ඉවත් වීමට අකමැති වූ නිසාවෙනි )

Jk - හ්ම් හරි නේද ලමයි එහෙනම්?? ගොඩක් අයගේ කැමැත්ත තියෙන්නෙ මේ costume  එකට. දැන් කියන්න බලන්න මොන colour  එකෙන්ද මේ costume  එක මහන්නෙ කියලා.

( jk තම ශිෂ්‍යන්ගෙන් අදහස් විමසන්නට විය )

V - හියුන්ග්.... අපි colours  තුනකින් මහමු. ඒ කියන්නෙ performance  එක start කරද්දි stage එකේ ඉන්න කණ්ඩායමට එක colour  එකකින් මහමු. ඊට පස්සේ විනාඩි ගාණකින් ඒ අය අයින් වෙලා තව කණ්ඩායමක් එනවනේ. ඒ කට්ටියට තව colour එකක් මහමු. ඊලගටනේ ඔයා එන්නෙ. අපි ඔයාට තව colour  එකකින් මහමු. Costume  එක colourful  වෙද්දි ඒකටත් අවධානේ යනවනේ jude board  එකේ.

Jk - ඔව් නේද ඒ අදහස හොදයි. ඒත් colours  තුනක් ඕන නෑ. අපි දෙකක් මහමු. මාව කැපිලා පේන්න උවමනාවක් නෑ චූටි. ඒ නිසා colours දෙකක් ඇති.

V - එහෙම කියන්න එපා. කණ්ඩයාමක නායකයා කැපිලා පේන්න හිටියා කියලා ඒකෙ ඇති වරදක් නෑ. බොරුනම් අහලා බලන්නකෝ ලමයින්ගෙන්. නේද ලමයිනේ?? මං කිව්ව දේ හරි නේද??

( v සිසුන්ගෙන් විමසන්නට විය.)

Students - ඔව්ව්ව්ව් එහෙම හොදා......යි....

JK - මරු ගෝලයෝ ටික.

( සිසුන් සියල්ලෝම Vගෙ  අදහසට එකග වන බව දන්නා jk සිනහමුසු මුහුණින් පවසන්නට විය )

Jk - හරි එහෙනම් අපි gold , black , silver  වගේ colours  මාරුවෙන් මාරුවට දාපු outfit එකක් මහමුකෝ. කෝ කට්ටියම නැගිටින්න. Practice  පටන් ගමු. තව සති දෙකයි තියෙන්නෙ අපිට.

( jk තම සිසුන්ගේ නර්තන පුහුණුව  ආරම්භ  කිරීමට සූදානම් විය )

V - හියුන්ග්.... ඔයා මහන්සි වෙන්න එපා. මං practice  කරවන්නම් එයාලව.

Jk - නෑ චූටි දැන් හරි..කිසිම අමාරුවක් නෑ ප්‍රොමිස්. ඔයා ඉදගෙන ඉන්නකෝ..මහන්සි වෙන්න යන්න එපා.

V - මට ද අනේ අසනීප උනේ?? ඔයාටනේ අසනීප උනේ..ඉතින් ඇයි මට මහන්සි වෙන්න එපා කියන්නෙ??

BF foreverWhere stories live. Discover now