BF FOREVER part 44....

154 20 19
                                    

Part 44....

Jk - ආෂ්ෂ් ආයේ කලන්තෙ දැම්මා නේද චූටි ඔයා? අනේ ජිමින් මොකද බං මං කරන්නෙ? මෙයා මේ විදියට faint වෙන්න ගත්තොත් දුර්වල වෙයිනේ. ම් මට බ් බයයි බං. අනේ ඉක්මනින් වතුර වීදුරුවක් ගේන්නකෝ.

(Jk බොහෝ සේ කලබලයට පත් වෙයි. V දෙස මොහොතක් බලා සිටි jimin හැකි ඉක්මනින් මුලුතැන්ගෙට ගොස් වතුර වීදුරුවක් රැගෙන එන්නට විය )

Namjoon - මගෙ රත්තරනේ නැගිටින්න පුතේ.app ඉන්නවා ඔයා ලග.

( vගේ මුහුණට වතුර ඉසිමින් ඔහුගෙ හිස පිරිමදියි)

YEOUNJUN - බබා මොකද මේ?? කෝ නැගිටින්න. ඇයි කවුරුත් මට කතා කලේ නැත්තේ ආහ්? බබා එන්න යොන්ජුනී හියුන්ග් ලගට. අපි යමු Room එකට.

Jk - yeounjun sir ඔහොම කලබල වෙන්න එපා. චූටිත් බය වෙනවනේ.

Yeounjun - බබා යමු අපි.කෝ නැගිටින්න.

( Vව තම දෑතට ගැනීමට උත්සාහ දරමින්)

V - හියුන්ග්....

( JKව තදින් අල්ලා ගනිමින්)

Soobin - පුතා yeounjun ඒ ලමයට ඉන්න දෙන්නකො ඔහොම කලබල නොකර.

Yeounjun  - ඇයි appa මෙයාට මගෙ ආදරේ තේරුම් ගන්න බැරි?? මං ඕස්ට්‍රේලියාවෙ හිටියෙ කොච්චර අමාරුවෙන්ද මෙයා නැතුව? ඔයාගේ කීමට කොහොම හරි hight studies  කලානේ මං. ඔයාලගෙ සතුට වෙනුවෙන් මං ඒ හැමදෙයක්ම කලානම් ඇයි මගෙ සතුට ගැන හිතන්න බැරි ඔයාලට?? මං ඕස්ට්‍රේලියා යන්න කලින් ඔයාලා කිව්වා නේද Vව මට Marry කරන්න  permission  එක දෙනවා කියලා?? ඇයි ඒ දේවල් අමතකයි වගේ ඔයාලා හැසිරෙන්නෙ අනේ??

Soobin - පුතා හොද දරුවා වගේ දැන් මේ කතාව නවත්තන්නකො රත්තරන්. මේ අවස්ථාවේ ඔය දේවල් කතා කරන්න පුලුවන්කමක් නෑනේ. අපි මේ දේවල් ඔක්කොම ටිකක් අකා මකා උනාම ඒ ගැන කතා කරමු. දැනට චූටි පුතාට ඔහොම ඉන්න දෙන්නකො මගෙ හොද දරුවා වගේ.

V - හියුන්ග්.... අ අපි room එකට යමු.ම් මට අම් අමාරුයි මෙතන ඉන්න.

Jk- මං මෙයාව එක්කන් යන්නද namjoon  සර්?

Soobin - යන්න පුතා.

( namjoon  වෙනුවට soobin පිලිතුරු දෙන්නට වූයේ yeounjunගෙ දෑතින් අල්ලා ඔහුව නවත්වා ගනිමින්ය.)

BF foreverWhere stories live. Discover now