BF FOREVER 19....

150 18 6
                                    

Part 19.....

Someone- ගුඩ්මෝනිම් සර්.... ඔයා විනාඩි 13ක් පරක්කුයි....

Jk - yeah that's my fault.... good morning  everyone.... so....lets start the class now..

Students - good morning sir..
(V මේ වෙලාවේ පුදුමයට පත් උනා)

Someone - සර්..... ඔයා එක්ක ඉන්න කෙනාව අදුන්වලා දෙන්නෙ නැද්ද අපිට??

Jk - අම්මේහ් ඉතිම් gossip කිව්වොත් වෙන මුකුත් ඕන නෑ නේද ඔයාලට??

V - hi good morning  all of you.... මම jungkookගෙ යාලුවා taehyung....

( v ගේ සම්පූර්ණ නම jk කියයි කියලා බය උන නිසාම v ඉක්මනට  එහෙම කිව්වා. මොකද vගේ appa  kim namjoon  කියලා දැන ගත්තොත් ඒක මේ වෙලාවෙදි ලොකු ප්‍රශ්නයක් වෙනවා කියන්න V දැනන් හිටියා)

Students-  good morning taehyung...

Jk - felix ඉස්සරහට ඇවිත් අනිත් අයත් එක්ක exercise කරන්න පටන් ගන්න.

( class එකේ දක්ෂම සිසුවා උන felix වෙනදා වගේම අදත් අනිත් studentsලට  ව්‍යායාම පුහුණුව ලබා දුන්නා)

After 15 minutes....

Jk - හරි.... ගිය සතියේ ඔයාලා request කරපු songs ගොඩක් තියනවා. අපි එතනින් සිංදු පහක් තෝරගමු. Hurry up.... i will give you 15 minutes....

( jk පැවසූ විට සිසුන් සියල්ලෝම කණ්ඩායම්වලට බෙදී ගීත තෝරන්නට විය.)

V - ඒයී.... ඔයා මෙච්චර කල් මාව රැවැට්ටුවේ ඇයි??

Jk - මොකක් ගැන ද අහන්නෙ?

V - ඔයා හැසිරුණේ english knowledge  එක නැති ගානටනේ. ඇයි ඔහොම බොරු කලේ??

Jk - ඒ හැමදේම  වෙලාව ආවාම මං  කියන්නම්. ඒක නෙවෙයි ඔයාට sing කරන්න පුලුවන් කියලා අපේ appa කිව්වනේ. ලමයින්ගෙන් ලකුණක් දා ගන්නත් එක්ක සිංදුවක් කියමු ද?

V - අනේ මේ විකාර කරන්න එපා. මට සිංදු කියන්න බෑ. ජින් අංකල්ට වැරදිලා. අනික මං ගෙදරදි සිංදු කියන්නෙත් නෑ.

Jk - හ්ම් එහෙම ද?? අපි බලමුකො සිංදු කියන්න පුලුවන් ද බැරිද කියලා...

V - හියුන්ග් ඔයාගේ ක්ලාස් එකේ ලමයි ගොඩක් ඉන්නවනේ. සමහර ලමයි අපිටත් වැඩිය ලොකු පාටයි. මං හිතුවේ චූටි චූටි ලමයි ටිකක් ඉන්නෙ කියලා. මෙච්චර ඉන්නවා කියලා දන්නව නම් මං car එක ඇතුලට වෙලා ඉන්නවා.

BF foreverWhere stories live. Discover now