BF forever

163 19 4
                                    

Part 05....

Jk - හිහී....කොටා මොනා උනත් ෆනී පොරක්....

(ටික වෙලාවකින් jk ගියේ car එක වොෂ් කරන්න හිතාගෙනයි. ඒත් ආයේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්ත නිසා jk phone එක අතට ගත්තා)

"Omma"

Jk - ලොකු මැඩම්ගෙන්නේ call එක. Answer කරන්න බෑ. චූටි සර්ව ඇහැරවන්න ම වෙනවා.

( එහෙම කියපු jk vගේ room එකට ගියේ v ව ඇහැරවන්න හිතාගෙනයි)

Jk - චූටි සර් මේ call එක answer කරන්න. ලොකු මැඩම් ගන්නෙ.
( vගෙන් කිසිම උත්තරයක් නෑ. ඒත් දිගින් දිගටම phone එක ring වෙයි.)

Jk - චූටි සර් නැගිටින්නකෝ අනේ දැන් calls ගොඩක් ආවා. මේ ඒ පාර ලොකු සරුත් ගන්නවා. නිදිකුම්බරයෝ නැගිටිනවකෝ. ඉවසනවා කියලා මට මෙහෙමත් ඉවසතෑකි ද???? ඒයිඊඊඊඊඊඊඊඊ අන්න eunwoo කාරයා ඇවිත්. නැගිටින්ඩෝඕඕඕඕඕ.... ආ....ඒ පාර ජිමිනා කොටාත් ඇවිත්....හත්තික්කේ ඔන්න අහස කඩන් වැටෙනවා..... චූටි සෑර් නැගිටපියෝඕඕඕඕ....

(එක එක බොරු කියලා v ව ඇහැරුවත් v ඇහැරුණේ නෑ.බැරිම තැන jk vගේ අතින් අල්ලලා නැගිට්ටවන්න හැදුවා)

Jk - චූටි සර් ඔයාට හොදට ම උණ නේ. ඇයි කිව්වේ නැත්තේ මට?? අයියෝ මේ මගුලේ phone එක පොලොවේ ගහනවා මං දැන්. නිදහසක් නෑනේ කන් දෙකට. මං මොකද කරන්නෙ දැන්???? කරදරයක් ද දන්නෙ නෑ. ලොකු මැඩමුයි ලොකු සරුයි මාරුවෙන් මාරුවට ගන්නවා. තව පරක්කු උනොත් අපේ appaට call ගනියි. ඊට පස්සෙ appa එයි මාව හොයාගෙන මෙහෙ. ඕන මගුලක් වෙද්දෙන් මං ආන්සර් කරනවා.

Jisoo - මොකද පුතා calls answer කරන්න පරක්කු උනේ? Calls කීයක් නම් ගත්ත ද appaයි මමයි.බොරුවට බය කරනවනේ අපිව. මගේ මැණික college ගිහින් පරිස්සමින් ආවාද ?

Jk - ලො....ලොකු මැඩම්....මේ ම..ම.... චූටි සර් ගේඒඒඒඒ.....මින් රූඌඌම් එකේ ගේඒම්ම්ම්ම් ප්ලේ ක....කරනවා.

( යාන්තමින් හරි මොලේ පාදලා ගත්ත jk ඒ විදියට බොරුවක් කිව්වා)

Jisoo - ආහ් පුතා ඔයා ද මේ ?? V college ගිහින් පරිස්සමින් ආවා නේද පුතා???? කෑව ද දන්නෙත් නෑ. Game කිව්වොත් වෙන මුකුත් ඕන නෑනේ ඉතින්.

Jk - ඔව් මැ මැඩම් පරිස්සමින් ආවා. ආ ඔව් ඔව් මටත් කන්න බෙදලා දීලා එයත් කෑවා.

BF foreverWhere stories live. Discover now