BF FOREVER part 58....

128 21 10
                                    

Part 58....

V - බොරළු ඇනිලා කකුල් දෙක රිදෙනවා.

( විශාල සොරකමක් කර හසු වූ සොරෙකු මෙන්  බොහෝ සේ බියට පත්ව පවසන්නට විය)

JK - ඇත්තද?? හොදම වැඩේ. පණ්ඩිතකමේ සීමාවක් නෑ. සෙල්ලම් කරන්න ගියාම වයසත් අමතකයි. ජිමින් උබ තමයි බනින්න දුන්නෙ නැත්තේ.

Jimin - අනේ පව් බං බනින්න එපා. කෝ බලන්න වස්තුව ගොඩක් රිදෙනව ද??

Jk - ජිමින් උබ ඔතනම හිටපන්. යන්න එපා  නළවන්න. ඕවා හොද පාඩම්. ආයේ බොරළු දැක්කාම මතක් වෙයිනේ සීන් එක.

( Vට නොපෙනෙන්න JIMINට ඇසක් ගසමින් පවසන්නට විය )

V - හියුන්ග්....

( කොර ගසමින් අපහසුවෙන් jk අසලට පැමිණ ඔහුව වැලද ගන්නට විය.)

V - බනින්න එපා.

Jk - අයියෝ විහිළුවට චූටියෝ බැන්නෙ මං. බොරුනම් අහන්නකො ජිමිනගෙන්. මං ඌට ඇහැකුත් ගැහුවා..කෝ මං දිහා බලන්න දැන්.

V - ඒත් එහෙම විහිළු එප් පා....

( දෑස් තුලට කදුළු නංවා ගනිමින් )

JK - ඔන්න ඉතින්  පටන් ගන්නද හදන්නෙ? විහිළුවට රත්තරනේ බැන්නෙ මං. කෝ මෙතනින් ඉද ගන්නකෝ.

( Vගෙ නලලට හාදුවක් දී  අසල තිබුණු පුටුවෙන් ඔහුව වාඩි කරවන්නට විය)

Jimin - විහිළුවට නෙවෙයි ඇත්තටමයි බනින්න තියෙන්නෙ බං.ගල් තැලුම් එහෙම ආවොත් බලහංකෝ. තියෙන නැටිල්ලට ඔහොම වෙලා මදි.

V - තවුසෙ කට වහනෝ. තරහයි මං.

Jimin - තරහා වෙයන්. හොදම වැඩේ.... අනේ දෙවියනේ ඔබ වහන්සේට පිං මේ ගොං අලේට මෙහෙම හරි පනිෂ්මන්ට් එකක් දීපු එකට. ලොකු උන් ඉන්න ඕන ලොකු උන් විදියට. එනවා මෙතන පොඩි උන් වෙන්න. අනේඒඒඒඑ හොදම වැඩේ සාදු..... සාදු......  සා.......දු

( සමච්චල් සහගත සිනහවක් සමග )

V - ඉස්සෙල්ලා මං බොරුවට තරහා උනේ. ඒත් දැන් නම් ඇත්තටම තරහයි.හියුන්ග් ඔයත් තරහා වෙන්න මේ කොටා එක්ක.

Jimin - ආ....ආ.... ඌ මොකටද තරහා වෙන්නෙ??

V - එයා මගෙනෙ. මං කියන දේ අහන්න ඕන.

BF foreverWhere stories live. Discover now