BF FOREVER part 41....

142 24 12
                                    

Part 41....

Jk - හ් හරි soobin සර්. Jimin ඔයත් එනවද ?

Jimin - ඔයාලා යන්න jk මං පස්සෙ එන්නම්.

Jk - හ් හරි ජිමින් එහෙනම් අපි යන්නම්.

( එසේ පැවසූ jk  v සමග කාමරයෙන් පිටතට යන්නට විය )

Yeounjun - Appa.... මොකක්ද ඒ කරපු වැඩේ? වැඩකාරයෙක් ඉස්සරහා මාව එහෙම පහතට දාලා කතා කරපු එක හරිද??

Soobin - මං කාවවත් පහතට දාලා කලේ නෑ පුතා. ඔයයි එහෙම කලේ. Jk කියන්නෙ පුදුම හොද ලමයෙක්. මාත් එක්ක හිටිය දවසට දෙකට මට ඒක හොදට තේරුණා. ඒ වගේ අහිංසක ලමයෙක්ට ඔයා නොහොබිනා විදියට කතා කලාම කට වහන් ඉන්න තරම් මගෙ කන් බීරි වෙලා නෑ පුතා. අනික මං ඔයාගේ appa... ඔයා පුරුදු වෙන්න ඕන මං ඉද්දිවත් කට පරිස්සම් කරන් කතා කරන්න.

Yeounjun - ඒත් appa.... ඒ මනුස්සයා නිසා බබාත් මාව රිජෙක්ට් කලා. අඩුම තරමේ එක හග් එකක්වත් දුන්නෙ නෑ.

Soobin - ඒක චූටි පුතාගේ කැමැත්තනේ. චූටි පුතාගේ වෙනස්කම් වලට jkව ගාව ගන්න එපා. මං යනවා පල්ලෙහාට. ඔයා ටිකක් රෙස්ට් කරන්න.ගමන් මහන්සියත් ඇතිනේ.

( එසේ පැවසූ soobin  jimin සමග එතැනින් පිටත් වීමට සූදානම් විය )

Yeounjun - jimin.... ඔයා ඉන්න පොඩ්ඩක්.

Soobin - මං යන්නම් පුතා එහෙනම් පල්ලෙහාට. ඔයා yeounjun  එක්ක කතාබහ කරලා හිමින් එන්නකෝ.

( එලෙස පැවසූ soobin කාමරයෙන් පිටත් විය )

Yeounjun - මට දෙයක් දැන ගන්න ඕන. ඇත්තම කියනව ද ජිමින් ??

Jimin - අහන්න හියුන්ග්.... දන්න දෙයක්නම් කියන්නම්.

Yeounjun -  බබා අතරෙයි jk අතරෙයි මොකක්ද තියන සම්බන්දේ??

Jimin - ආහ්....soobin අන්කලුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා මගෙන්. තාමනම් සහෝදරකමක් විතරයි යොන්ජුන් හියුන්ග් ඒ දෙන්නා අතරේ තියෙන්නෙ.

Yeounjun - තාමනම් කියන එකෙන් මොකක්ද ඔයා අදහස් කලේ?? විශ්වාසද ඊට එහා සම්බන්දකමක් ඒ දෙන්නා අතරේ නෑ කියලා ම්ම්??

Jimin - දැනට නම් අපේ vට jk කියන්නෙ එයාගෙම හියුන්ග් වගේ. ඒත්.... පස්සෙ ඒ හැගීම කොහොම දෙයක් වෙයිද කියන්න දන්නෙ නෑ. මොනදේ උනත් එතන Vගෙ සතුට තියනවනම් මං කොහෙත්ම විරුද්ධ නෑ හියුන්ග්. නම්ජූන් අංකල් උනත් විරුද්ධ වෙන එකක් නෑ.

BF foreverWhere stories live. Discover now