31 කොටස

405 49 7
                                    

අද පාන්දරම අකේෂ් එයාගේ එක්සැම් එකේ වැඩ වලට කොළඹ ගියා.අද මම ළමයි තුන් දෙනා එක්ක තනියෙම ...එයා යනකොට උදේට උයලා ලමයිගේ රේදි හෝදල...ඔක්කොම කරලා ගියේ..මට ගේන් එලියට බහින්න එපා කියලා මට හාදු කෝටියක් විතර දිලා යන්න ගියා.

තුන් දෙනාම ගොඩක් චුටි හින්දා හැමොම එක වගේ බලා ගන්න බැරි වුනත් මම අමාරුවෙන් ඒ දේ කර ගත්තා.හෙට ලමයිට උපැන්නේ දෙන්න යන්න ඔනේ..අකේෂ් වැඩ හින්දා එයා ඒ ගමන් හෙට යනවා කීවා .

දවල්ට කන්න බැරි වුනු මම එයා එද්දි නින්දට වැටිලා හිටියා වගෙම එයා කියට ආවද කියන්නවත් මට ගානක් නැති වුනා.හැබැයි දැන් වේලාව නම් 6.30 යි.හී

" උදේ කැවද මැණික....."

"හ්ම්.....ඔව්ද කොහෙද "

"දවල්ට...."

"හ්ම්....."

"කාටද බන් බොරු කරන්නේ ආ......බලපන් බත් මුට්ටිය එහෙන්මයි.කෑවාලු....තෝ උදේ කාලත් නැ....මම කිව්වා කාපන් පුලුවන් වෙලාවට කියලා...එත්.....උබ කන්නේ නැතුව කොහොමද බන් දරුවන්ට කිරි දෙන්නේ ආ.....අනික උබ බලන් ඉද්ඇට ගැහෙනවා .මට මන් එක්කම කේන්ති ...මට තව ඉවසන්න තිබ්බා...."

"අනේ අයියා"

"යකෝ මම මගේ හැම සීමාවක්ම පැන්නේ මට අයේත් උඹව නැති කර ගන්න බැරි නිසා.දැන් අවුරුදු 2ක් අපි එකට ඉන්නවා.එත් බලපන් මගේ ආදරේ එක අඩු වෙන්නේ නැ මැනික ..එත් මෙහෙම උබ නොක නොබි ඉන්නකොට මගේ මෙතන රිදෙනවා යකෝ"

එයා එයගේ පපුවට අත තියන ගමන් කියනකොට මම ගිහින් එයාව තුරුල් කර ගත්තේ ඒ වච්න මටත් රිදුන හින්දා

" මට සමා වෙන්න පන.කන්න හිතාගෙන ටිකක් ඇල වුනාට මොකද නින්ද ගිහින් .හිතලා නිදා ගත්තේ නැ.හිතලා නොකා හිටියෙත් නැ....දැන් ඔයා ආපු එකේ කවන්න බැද..."

"පලයන් බන් යන්න..."

"හිතේ ඇති මම යයි කියලා .බලන් හිටපන් මලත් කරේ නගගෙන ඉන්නවා."

"කරේ නගින්න දෙයක් නැ..මාව දැනටම වහාගෙන ඉන්නේ...."

එයා එහෙම කියන් ගමන් මගේ කම්මුලට හාදුවක් තිබ්බා .

" කෝ ඔය මගේ පොඩි එකා තියලා එන්න කන්න."

" මේ හෙට නම් දෙන්න යන්න ඔනේ නේ"

The Miracle eyes(  yizhan)Where stories live. Discover now