29 කොටස

382 53 12
                                    

"එහෙනම් අම්මා අපි පටන් ගමු.තාත්තා අම්මා ළගට යන්න "

අද තමා දවස අපේ පන වගේ රැක ගත්ත ඒ දෙන්නා මේ ලෝකෙ එලිය දක්කින්න යන්නේ.ඩොක්ට බය වෙන්න දෙයක් නැ සේරම නොමල් කියලා කිව්වා නිසා මම හිටියේ සැහැල්ලුවෙන් වුනත් එයා එයා බය වෙලා ..ඒ ඇස්වලට කදුලි වුනලා.මගේ ඉනෙන් පහලා දැන්නේ නැතිව යද්දි මම දැස් පියා ගත්තේ ඒ දෙන්නාට කරදරයක් නොවෙවායි පතමින්.

"ඈ..උඇ..."

ඔව් එක්කෙනෙක් අඩුවා....කොයි අනිත් කෙනා..මම මගේ ඔලුව අත ගගා ඉන්න එයා දිහා බැලුවේ මගේ අතට වැටුනු උණුසුම් කදුලු බිදුවක් නිසා.අපේ අම්මාලා ,තාත්තාලා අපි මේ ලෝකෙට එන දවසේ කොච්වර නම් සතුටු වෙන්න ඇත්ද.....

"ඈඅ....උඇ....."

ඒ දෙන්නම තරගෙට අඩනවා.අනේ මම දැන් අම්මා කෙනෙක්....එයා ..එයා ....දැන් තාත්තා කෙනෙක් ,අපේ පවුල සම්පුර්ණ වුනා.

"මෙන්න අම්මාගේ දු පැටියා...,මෙන්න පුතු පැටියා"

මිසිලා දෙන්නෙක් ඇවිත් දරුවෝ දෙන්නා ගෙනත් මගේ පපුවේන් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිසිලා දෙන්නෙක් ඇවිත් දරුවෝ දෙන්නා ගෙනත් මගේ පපුවේන් තිබ්බා.මම බැලුවේ එයා දිහා.තාම අඩනවාද මන්දා....

"මේ....අකේෂ් ....හෙට රැට තරු බලමු "

"මොනවද බන් කියවන්නේ ,උඹට දැන්ම ඔවා හොද නැ.ඔය මැහුමක්වත් කැඩුනොත් ."

"ඒ කියන්නේ ඔයාට බැ...ඔව් දැන් මන් කැම්ත වෙලනේ.....පෙනවනේ මැනිකලා ඔයාලගේ තාත්තට මාව එපාලු"

"දැන් මම එහෙම කිව්වද මගේ චුටි මැනික නැනේ...අප්පච්චි එහෙම කිව්වේ නැ...අම්මි මැණික ඔය ඔයාලට තව මල්ලි කෙනෙක් ගෙන්න ඔනේ වෙලාද කොහෙද "

එයා කිව්වේ දුව අතට ගන්න ගමන්.....එයා දුව පරි පරිස්සමට ඒ පපුවට තුරුල් කර ගත්තා.

The Miracle eyes(  yizhan)Where stories live. Discover now