23 කොටස

391 50 6
                                    

"ඔයා තමා තරහින්ද ඉන්නේ අකේෂ් "

"....."

"අනේ කතා කරන්නකෝ."

"මට කතා කරන්න දෙයක් තියෙනව ද අනූ"

"ඉතින් මගේ හිතේ තියෙන දේ කිව්වේ මම,අනික ඔයා මන් ගාව ඉන්න නිසා මට බය නැ."

"හරි ,මම ඔයා ගාව දැන් ඉන්නවා,එත් දවසක් ආවොත් මම නැතිව ජිවත් වෙන්න.එදාට මොකක්ද කරන්නේ ආ...මට හදිසියේ වත් ඔයාටයි අපේ පැටවුන්ටයි ස්තාවරක් හදාන්න බැරිව මැරිලා යන්න වුනොත් උඹ ඒදාට මොකද කරන්නේ ආ...."

මම කැම්පස් යන්න කැමති නැ ජොබ් එකක් ඔන්නේ නම් ටියුශන් කරන්නම් කිව්ව වේලාවෙ ඉදන් එයා ඔහොම තමා.මාත් එක්ක කතා කරෙත් නැ කතා කරත් එයා දැන් අහන දේ.

ඔයා නැති ජිවිතයක් ගැන කොහොම හිතන්නද මගෙ පන.උඹ තමයි මගේ මුලු ලෝකෙම .මටත් නොදැනිම මගේ ඇස් තෙමාගෙන කදුලු පල්ලම් බහින්න පටන් ගෙන.මාව මැරෙයි .

"මොනවද දෙයියනේ මේ කියවන්නේ.ඔයිට වඩා නරකද මට වහ ටිකක් දුන්නම්.ඔයා නැති ජිවිතයක් ගැන හිතන්න .මට බැ.මට බැ.මට පිස්සු හැදෙයි,නැත්තම් මැරිලා යයි."

"අනූ කලබල වෙන්න එපා.අ ඇහුවේ එහ්ව්ම දෙයක් උනොත් ඒදාට මොකද වෙන්නේ.අපේ ආදරේ ඔයගේ ජිවිතේ දිනන එකට බාධාවක් කර ගන්න එපා මැනික.මට ඔනේ ඔයා ඔයාගේ කකුල් දෙකෙන් හිට ගන්නවා බලන්න.උඹේ පිටිපස්සේ ඉදන් ඒ දිහා බලලා සතුටු වෙන්න."

"එත් මට බයයි ඔයාව මට මග ඇරෙයි කියලා."

"හිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා.ඔය ඇස් අයිති මට, මටම විතරයි.ඒක මතක තියාගෙන වැඩ කරන්න."

"ඔයා කියයි කලින් වගේ මව ඇත් කරන්න හැදුවොත්"

"මේ පාර එහෙම වෙන එකක් නැ.මට ඔයාව ,ඔයාට මාව නැතිව බැරි හේතුවක් මම දෙන්නම්.හැබැයි පොරොන්දුවක් පිට"

"මොකක්ද........අනික මොකක්ද හේතුවක් "

"පොරොන්දුව තමා ඒ හේතුව පිට දාලා ඔයාගේ අනාගතේ විනාශ වෙන්න බැ.ඒදේ අපි දෙන්නගෙම වගකිමක් මිසක් තනි ඔයාගේ නෙවෙයි ."

"ඉතින් මොකක්ද ඒ"

"ඒක ඒ වෙලාවට බලා ගන්න .කෝ දැන් ලගට එන්න.අපි නිදා ගමු"

The Miracle eyes(  yizhan)Where stories live. Discover now