5 කොටස

968 82 14
                                    

Akesh pov

මගේ ලගට මිසි කෙනෙක් ඇවිත් doctor එන්න කිව්වා කියද්දි මම හිටියේ වෙනම ලෝකේක.අනුට එක පාරටම උන දේ තාම මට හිතා ගන්න බැ.

මට අද වගේ මතකයි එයාව දැක්ක පලවෙනි දවස.ඒ ඇස්වල ලස්සන. එයාගේ හිනාව මට එයා එක්ක ඉරිසියාවක් තියේනවා කියන්න පුලුවන් .මොකද එයාගේ රැපේ,එයාගේ දගකාර වැඩ මේ හිත අස්සේ එයාටම කියලා තැනක් වෙන් කරගෙන ඉවර හින්ද.

එයා ගැන මට අදහසක් ආවේ එයාව දැක්ක වේලාවෙමයි.ඒත් එක කවදාවත් කියන්නැ කියලා මම තිරනේ කරලා ඉවරයි .මොකද මට වගේ නෙවෙයි එයාගේ ජිවිතේ එයාට හරි බරයි. මට ඕනේ එයට හයියක් වෙලා එයාගේ පිටිපස්සෙන් ඉන්න.

"Doctor මට කතා කරද?"

"ආ,.එන්න අකේෂ් පුතේ.ඇවිත් වාඩි වෙන්නකෝ"

"Thank you අංකල්"

"පුතේ ඔයා අර අනු දරුවගේ යාලුවෙක්ද,ඔයාලා හොදට දන්න කියන අයද,මම එහෙම ඇහුවට මොකුත් හිතන්න එපා."

"මොනා හිතන්න ද,එයා මගේ නංගිගේ පංතියේ යාලුවෙක්.අපේ ගෙදර තමා මේ දවස් ටිකේ හිටියේ.ඇයි අංකල්"

"පුතේ මම මේ ඔයාට හොද තේරුමක් තියේන දරුවෙක් හින්ද කියන්නේ. මේක ආහලා කලබල වෙන්න එපා.එයාගේ ගෙදර කවුරුත් නැනේ තමා ඇවිත්"

"කියන්න අංකල්"

"පුතා දන්නවා නෙද මිනිස්සුන්ගේ ජානමය වෙනස් කමක් වෙනවා කියලා.එපා කොහොම ඒවද කියන්න අපිට අමාරුයි .අන්න ඒ වගේ අර දරුවත් විශේෂ කෙනෙක්"

"ඒ .....කිව්වේ අංකල්"

"ඇත්තටම මට මේක කියන්න ඔනේ වැඩිහිටි කෙනෙක්ට.මේ ලෝකෙ අතලොස්සකට විතරක් ලැබෙන පිනක් ඒ දරුවට ලැබිලා තියෙන්නේ "

"මට තේරුම් ගන්න අමාරුයි අංකල් කියන දේ"

"අනු එයාගේ life partner විදිහට girl කෙනෙක් නැතුව boy කෙනෙක් තෝර ගත්තොත් එයාට පුලුවන් අම්මා කෙනෙක් වෙන්න. ඒ කියන්නේ එයාට පුලුවන් තව කෙනෙක්ට ජිවිතේ දෙන්න"

"මො...කක්....ඔය ඇත්තටම ද කියන්නේ අංකල්.එතකොට එයාට "

"ඔව් ඇත්තටම තමා ,එයාට එක ප්‍රශ්නයක් වෙන්නේ නැ.ඔයා දැන් එයා ලගට යන්න"

The Miracle eyes✅Where stories live. Discover now