4 කොටස

506 56 9
                                    

"ඔයාලට කතා කර ගන්න තියෙන දෙයක් කතා කර ගන්න.හැබැයි,ඒ ලමයාගේ හිත රිද්දනවා නෙවෙ හොදේ"

"හරී අනේ .අපි එහෙම කරන්නෙ නැ.එකා අපේ යාලුවා."

අකේෂ් අයියා සැර කරේ අයෝගේ හිත රිද්දන්න එපා කියලා.මොකද අපේ එකා මේ වෙලවේ වැටුනොත් වැටුනම වෙනවා. අපි උට හයියක් වෙන්න ඕනේලූ මේ වෙලාවට .

අපි හිමිට අපේ එකා ගාවට ගියා.එත් ඌ අපිව දැකලා අහක බලාගෙන ඉකි ගහනවා.අපෙන් කදුලු හන්ගන්න හදනවා.

"ඒ මේ බලපන් බන්"

"අනේ මට සමාවෙන්න ,මට උඹලාගෙන් මෙක හංගන් හිටියට.මම අසරණ වුනා බන්."මු ඉකි ගහනවා.අනේ මෙකාගේ කන හරහා පාරක් ගහාගන්න පුලුවන් උනා නම්.ඇයි රෙද්ද.

"අනේ මේ මගේ කට අවුස ගන්න එපා.අපි අවේ ඔය මගුල ගැන අහන්න නෙවේ"

"ඕව් බන්.වුන දේ උනා.එත් අපි උඹට ඉන්නවා.තෙරුනාද බොට"

"එත් මම කොහොමද ........."

"ඇයි තොට මොකක්ද වෙලා තියෙන්නෙ ආ"

"මේ විකාර නොකර අයියා කියනදේ අහාගෙන හිටපන් ."

"අනික ,හිතාගෙන ඉන්නවනම් අපිට උඹව පිලිකුල්,අප්පිරිය ඇති වගේ මනස් ගාත ඔය පුංචි හිතින් අත ඇරපන්"

"අපිට ඒ වගේ කිසි හැගිමක් නැ.මොකද තො කියන්නේ අපේ එකා.දැන්වත් හිනා වෙයන් කෝ අප්පා."

අපි පුලුවන් විදිහට අයෝගේ හිත හැදුවා.එත් ඌ හිතේ දුක හිර කරන්න ඉන්නවා කියන්න අපි දන්නවා. එත් මිට වඩා ඒකාව මහන්සි කරන්න අපිට බැ.

"ආ කට්ටියම ඉන්න එක හොදයි"

"කියන්න අයියේ."

"මේ කියන්නේ හැමොටම .හැමොම කියන්නේ හැමොටම ,තෙරුනා ද?"

"හරි ඉතින් වැල් බයිලා නැතුව කියන එකක් කියන්නකෝ"

අම්මෝ අම්මෝ පුර්ණයා කියපු කතාවට අයියා රැව්වා රැවිලක් ආය ,ඇදුමේ මලපහා වෙන්න.

"මු මෙහෙන් ගියාට පස්සේ .උබලා එකෙක්ටවත් මු එක්ක කතා බතා බැ. ඒ වගේම අයොද්‍ය උබටත් මුන් එක්ක කතා නැ."

"මොකක්" මට මේ යකා කියන අපප්බ්‍රන්ශේ තෙරෙන් නැ අනේ.

"අයොද්‍යව අපේ තාත්තා එක්කන් යන්නේ.අපි කවුරුත් මේ ගමන යන්නැ.,අනික මු යන්නේ අපේ අයියා ගාවට.ඒ හින්ද කව්රුත් බය වෙන්න ඔනේ නැ"

The Miracle eyes(  yizhan)Wo Geschichten leben. Entdecke jetzt