26 කොටස

407 47 21
                                    

"දැන් එතකොට මගේ තිරණෙට කවුරුත් එකග නැ."

"මිස්ටර් ගජසිංහ ,මේ ඉන්නේ මගේ මුණුබුරා .ඔයා කියන්නේ මගේ දරුවගේ  කසදේ කඩන්න කියල නම් මම එකට කැමති නැ."

"මිස්ටර් දිසානායක ,අකේෂ් කියන්නෙත් තමුන්ගේ මුණුබුරා තමා.ලෝකයා අපේ එකට මොනා නොකියයිද"

"වුන් මොනා කියන්නද ගජසිංහ ,අනුප දැනටම අම්මා කෙනෙක් ,හ්ම්....අපිඅට ඔනේ පරම්පරාව අරන් යන්න මිසක් මිනිස්සු ගැන හිතන්න නෙවෙයි නේ"

"කොහොම වුනත් මිස්ටර් දිසානායක ,මම මේ කසදේට කැමති නැ "

"මිස්ටර් ගජසිංහ ,මම හිතන්නේ එක තීරණේ කරන්න අපි පරක්කු වැඩි.හැබැයි දැන් ඔයා එහෙම කරන්න ඔනේ කියනවානම් මන් ගාව තව තිරණයක් තියෙනවා .උඹ එකට කැමතිනම් අපි ඩිවොස් කරමු"

"මම උඹේ ඔන තිරණේකට කැමති"

"හ්ම්...එහෙනම් අකේෂ් ඩිවොස් එකට ලැස්ති වෙන්න ...."

"සියා පපා.........."

මම හිතුවේ එයා මම ගැන හිතනවා කියලා .එත් දැන් එයා මාව ඩිවොස් කරන්න හදනවා.අකේෂ් මාව තද කරලා බදා ගත්තේ මාව ගල්ගැහිලා තියෙද්දි.

"පොඩ්ඩක් ඉන්නවා අකේෂ් ,මම තාම කතා කරලා ඉවර නැනේ.අකේෂ් එක්කම අශ්වින් තමුසේත් ඩිවොස් එකට ලැස්ති වෙනවා මිස්ටර් ගජසිංහ කැමැත්ත දුන්න වෙලාවේ"

"මම...මම කොයි වෙලාවෙද එහෙම එහෙම එකකට කැමති වුනේ ආ...."

"මම කියන ඔන දේකට කැමති කිව්වේ ,මම කියන්න ගියේ එක තමා."

මරු සියා දැන්නම් ආදරේ හිතෙනවා හොදේ.මගේ මිනිහා වගෙම මොල කාරයා .

"තාත්තා ඔයා කොහොමද මායි අශ්විනුයි ඩිවොස් වෙන්න ඔනේ කියලා තිරණේ කරන්නේ.එක අපි දෙන්නා ගන්න ඔනේ තිරණයක්"

"එහෙනම් අපි කොහොමද අකේෂ් ,අනූප ඩිවොස් වෙන්න ඔනේ කියලා තිරණේ කරන්නේ...හ්ම්...එක මුන් දෙන්නගේ තිරණයක්"

දෙන්නකො උ‍ත්තර.ඔය මගේ හැටි දන්නේ නැ.මගේ වස්තුලා හිටියේ නැතිනම් මම මෙතන දෙකක් කරලා.පොඩ්ඩක් ඉන්න .මේ දෙන්නා නැත්තම් මට කෙලවෙනවා නේද .මගේපන ඔය දෙන්නා මගේ ජිවිතේට ආවේ මගේ වාසනාවට.

The Miracle eyes(  yizhan)Where stories live. Discover now