"පුතේ දැන් කොහොමද ඔයාට"
"දැන් අඩුයි අම්මා ,doctor මොකක්ද කියන්නේ අම්මා "
"ඒක සාමන්‍ය දෙයක් ලු.ඔයා හරියට බෙහෙත් අරන් නැලු.ඕව් ඉතින් අපිට ඕනවාටනේ බෙහෙත් බොන්නේ "
"හරි අප්පා බයින්නේපා අනේ,ඕන්න මම අඩ්නවා හොදේ "
"බයින බයින නෙවෙයි හම ගහන්නේ මම,යමකෝ ගෙදර "
"අම්මා මේ අහිංසකයාට සනිප නැ.ඔහොම බයින එක අසාධාරණයි.මම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කියලා මානව හිමික්ම් යනවා හරිද?"
"ආ ඇත්තට ඉතින් පල ඔය ගමන යන්න බැ"
"ඇයි බැරි අම්මා ,අම්මාගේ යාලුවෙක් වත් ඉන්නවාද?"
"අපෝ නැ. දැන් තොට 18 සම්පුර්ණයි. ඇයි අමතක වුනාද"
"අප්පටසිරි , මම ඒ තරම් ඔකු වෙලාද"
"ඒකනේ එත් මගේ පුතා තාම මගේ පොඩි ඒකා.මගේ පුතා ඉක්මනට බෙහෙත් බිලා සනිප වෙන්න. මේ අම්මාට ඔයා ඔහොම ඉන්නවා බලන්න බැ දරුවෝ"
"මම ඉතින් හිතලා අසනිප වුනාද,අම්මා බය වෙන්න ඒපා,මම හැමදාම සමහන් බෝනවනේ"
"අනේ මගේ කට"
මගේ අම්මා පව්,තාත්තා නැතිව මාව හාදා ගත්තා ,අපිට කියලා හිටියේ කිරි අම්මා විතරයි..ඒයාත් ගොඩක් වයසයි.ඒ දෙන්නා හැරෙන්න මට මගේ කියලා කවුරුත් නැ. යලුවෝ ඉන්නවා දෙයියෝ දුන්න තැග්ගක් වගේ.
Doctor ඇවිත් හෙට දිහාට ටිකට් කපන්න පුලුවන් වෙයි කියලා ගියා. මේක ප්‍රයිවට් හොස්පිටල් එකක් හින්දා අම්මාට ඉන්න පුලුවන් වුනා මගේ ලග.මම හිතන්නේ මාව මේකට ගෙන්න ඇත්තේ රිත්මිලාගේ තාත්තා .
"කොහොමද දැන් ඇක්ටර කොල්ලට හ්ම්"
![](https://img.wattpad.com/cover/359303755-288-k18644.jpg)
YOU ARE READING
The Miracle eyes( yizhan)
Fanfictionහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.