13 කොටස

380 48 5
                                    

හ්ම්.මම බර හුස්මක් අරන් පිටකරේ හිතේ පිඩනය පිට කරන්නත් එක්ක වෙනකොට ඒක මන් හිතුවටත් වඩා බර හුස්මක් වෙලා.

"අපේ අයියා එපා වුනද බන්."

"පිස්සුද ,එහෙම වෙන එකක් නැ. එහෙම වෙන්නනම් මන් මැරෙන්න වෙයි බන්. මම අකේෂ්ට ආදරෙයි මහා ගොඩක් "

මම ඇත්තම කිව්වේ ඒකි හිතත් නිදහස් කරන්නත් එක්ක .මොකද මගේ එකිත් ඉන්නේ පිඩනෙන් බව මුන බැලුවාම තේරුනා .අපි දෙන්නා කෝෆි එකත් බිලා පයින් ගෙදර යන්න පාරට ආවා. මෙතන ඉදන් ටිකක් දුර පයින් යන්න ඕනේ. වාහනෙකින් යනවට වඩා පයින් යන එක අපි දෙන්නටම හිතට නිදහසක් ගෙයි කියලා හිතලා .

"ඒ අන්න බලපන්කෝ අර එන්නේ උඹේ බෝනික්කා නේද ඩෝ"

ඒ සද්දේ එක්ක ඔලුව උස්සලා බැලුවේ කවුද ඒ කියලා. අනේ මේක මාර කරුමයක් වුනානේ රනිදුව මට මාර පරාලයක් වෙයි වගේ.

"මේ අර මෝඩ මුසලයා නේද බන් ඒ.ශික් අපිට තිබ්බේ කැබ් එකක් දගෙන යන්න"

"කරුමේ පස්සෙන් එනවා කියන්නේ මේක තමා බලපන් මගේ මිනිහා මේ හතර කෝනේ කොහෙ හාරි ඉන්නවද කියලා .හිටියොත් මගේ මගුලට කලින් අවමගුල ගන්න වෙනවා"

කරන්න දෙයක් නැති නිසා අපි දෙන්නා හිමිට ඉස්සරාහට ඇදුනා .උන්ව ගන්න නොගෙන යන්න කියලා හිතාගෙන .ඒත් වුනේ හත් පොලේ ගාගන්න වෙච්ච ඒක.වූ මගේ අතින් අල්ලන් නතර කර ගත්තා.

"කොහෙද මේ යන්නේ මැනික හයියෙන් .ටිකක් කතා කරලා යන්කෝ පන"

" ඔයා තව ටිකක් ලස්සන වෙලාද මන්ද බන්. දැන්නම් මේ දැන්ම අරන් ගිහින් ඇදේ පෙරල ගන්න හිතේ මැනික"


"මගේ අත අතාරිනවා .මම තමුන්ගේ පනවත් ,මැනිකක්වත් නෙවෙයි "

"ඒහෙම කරේ නැත්තම් ,හ්ම් මොකද කරන්නේ"

"මේ බන් අයියා ලැජ්ජාවක් නැ නෙද ඔයාට. හැන්ඩ් වුනාව වැඩක් නැ. නැට්ටෙ ඉදන් ගොම"

ඒ කිව්වේ මගේ නෑනා පොඩ්ඩ.ඒකීගේ වචන වලට අරුට මගෙ අත අතැරුනා වගෙම තව ටිකක් මල පැන්නද කොහෙද .

"මොකක් ද තමුසේ කිව්වේ ආ..."

"ඇහිච්ච එක තමා කිව්වේ අනික ඇහෙනවා මදිනම් පොඩ්ඩක් කන පෙන්න ගන්න.හෙට එක්සැම් නේද "

The Miracle eyes(  yizhan)Where stories live. Discover now