14 කොටස

390 47 6
                                    

මාසයක් පුරා පැවති එක්සැම් ඒකේ අවසාන දවස අද.ඒයාගේ පාසල් ගමන නිමාව. ආයේ පටන් ගන්නේ ඒයා නැතුව පාසල් යන මගේ ගමන .ඔව් තව සතියකින් මම ඒයාගේ .ඒත් ඒයා නැතුව ස්කුල් යන්න තියෙන්නේ කියන්නේ තනිකරම පිස්සුවක්.

"චුටි පුතා මොකො කල්පනාව හ්ම්"අම්මාගේ කටහඬට තමා මේ සිහියට ආවේ

"මොකුත් නැ අම්මා ,ගෙදර මතක් වුනා"

බොරුවක් කිව්වේ කට ඇරලා මම ඔයාගේ පුතා ගැන හිතුවා කියන්න පුලුවන්ද  බැනේ.

"මේ ඒක නෙවෙයි පුතා ආවම අපි හවස ගෙදර ගිහින් එන්න යන්.අම්මා එක්ක කතා කර ගන්න දෙවල් ටිකක් තියෙනවා පුතේ"

"මට කියන්න බැද."

"ඇයි තමුසේ අම්මා ද,නැනේ.පැහෙන්නේ නැතුව ඉන්නවා.නේද අම්මා "

මේ ඇත්තටම නෑනාව මට කලින් කාට හාරි දිලා දාන්න බැරි වෙයිද දන්නේ නැ .ඒක්කෝ අකේෂ්ට කියන්න ඕනේ වෙනම ගෙයක් හදන් යන් කියලා .මට මේකි එක්ක ඉන්න බැ .පොකිරිස්සි.

"මේ බෑනාගෙයි,නැන්දම්මාගෙයි කතා මැද්දට පනින් නැතුව නෑනා නෑනාගේ පාඩුවේ ඉන්නවද ,නේද අම්මා "

"අනේ මේ දෙන්නම කට වහා ගන්නවා .මේ මොන්ඩිසෝරි ලමයි වගේ .අනේ මන්දා මේ ගෙදර ඉස්සරාහට කොහොම වසන්නද කියලා"

"අපි රිත්මියා ඉක්මනින් බන්දලා දාමු. එතකොට මම විතරයි .මම වද දෙන්නේ නැ. "

"නැ නැ. මාව බන්දන්න හිතුවා මදි මසිනේ.බලන් හිටපන් මම මෙහෙන් යනකන්.මම යන්නේ නැ. බැන්දත් මම මෙහෙ ඉන්නවා."

අපේ කතා අහගෙන ඉන්න බැරි තැන අම්මා මිදුලට ගියා.

"බැනේ බන්.බැන්දම මිනිහාගේ ගෙදර යන්න ඕනේනේ."

"ඒහෙම නැ. මම කවදා හාරි බදින්නේ බින්න බහින්න කැමති ඒකෙක්ව."

"අනේ ඇත්තට .කමක් නැ. මට බැරියැයි බලා ගන්න මිනිහා ඉස්සරා පොඩි ඒකා වගේ ඉන්න විදිහ බලන්න"

"ආ ඇත්තට .ඔව් ඉතින් මටත් පුලුවන් තමුන්ගේ කැරැට්ටුවත් බලා ගන්න.හිතේ ඇති මාව ඒලව ගන්න"

නැ.කොහොමත් පොල්කිච්චිට යන්න වෙනවා.මොකද දසුනා කියන්නේ බින්න බහින එකෙක් නෙවෙයි හින්දා.

The Miracle eyes(  yizhan)Where stories live. Discover now