කොහොමහරි කමක් නෑ ඌ මට දොර ඇරලා දීලා අපි යන්න ගමන් සින්දුවකුත් ප්ලේ කලා.... ඒ අතේ නහර පෑදිලා මට වෙන වෙන මගුල් උත් මතක් වෙනවා.....තව අවයවයකත් නහර ඇතිනේ!! හයියෝඕඕඔ!!! මගේ මේ කැත හිත!! එව් එව්...වට් අ ගොඩයාඅහ්!!

කාර් එකේ යන්නේ සින්හල සින්දූවක කවර් එකක්...මොනා වුනාත් පට්ට ලස්සනායී හැබැයී

"රතැගිලී සුවදී හිස පිරි මදිමී

ඔබ දැක මිනිවත රකිමී//

මම පෙම් බදීමී

මම පෙම් බදීමී

සිහිනෙන් ඔබ සුව විදිමී

වැහි පබලූ සැලි ඉගි කරනා හැටී!"

අරයා මගේ දිහා ඇස් කොනෙන් බලාගෙන හිනාවක් දැම්මා අයේ බඩ ඇතුලේ මදුරැවෝ කනවට වඩා හොද ෆිල්ලීන්ග් එකක් දැනුනා අයේ බඩ කැලතිලාම යන්න....

වමනේට එයීද දන්නේ නෑ හැබැයී..

"ඔකේ තේරැම නදීශ්ට තේරෙනවාද?"

"තේරෙන්නේ නෑ ඇයි එහෙම ඇහුවේ....?"

"එදිනෙදා ජිවිතේ හමබ්වෙන අහම්බෙන් හම්බෙන මිනිස්සුන්ට ආදරේ හිතෙන්න පුලුවන් ලූ...ඒ විතරක් නෙමී එතනින් එහාට ගියපු රාගික සිතුවිලී පවා එන්න පුලුවන් කියන එක තමා ඒ සින්දූවේන් කියන්නෙ"

අම්බෝඕඔ අම්බෝ!! මැදැයී මාත් තේරැම හොයාගත්තා...මටත් දැන් රාගික සිතුවිලී ඇවිල්ලායී තියෙන්නේ....එයාව හෙලුවේන් දකින්න ඕනා ආසවක් ඇවිත් තියෙනවා දැන් මට...

ඊලගට අර පූස් පැටියව අපි දෙන්නා තීරනේ කරා හදාගන්න.....එත් මේ දවස් ටිකේ එයාට ප්‍රතිකාර වලට හොස්පිටල් එකෙ නවත්තලා පෙට් කේයරින් එකක් දෙන්න ඩොක්ටර්ස්ලා තීරනේ කරපු නිසා..අපි දෙන්නා එයාට ලස්සන නමකුත් තිබ්බා.."ආර්ලෝ" කියලා...

ඊලගට පාර්ක් එකක් ලගට ඇවිල්ලා පොඩ්ඩක් කතා කර කර ඉන්න ගන්නකොට එයා නැගිටල එතන එහා පැත්තේ තිබ්බ ෆැබ් එකෙන් මොනාදෝ ගේන්න ගියා.... මන් කලේ එයා එනකල් වයලීන් එකේ පොඩි සින්දුවක් ප්ලේ කරපු එක..

කම්මැලීයී අප්පා..මොකක් හරී මගුලක් කරන්නාමයි හිතෙන්නේ....මගේ මොලේ නිකන් යකාගේ කම්මල වගේ වෙනවා මෙලෝ වැඩක් නොකර හිටියම!

වස්තුවේ(18+)Waar verhalen tot leven komen. Ontdek het nu