BF FOREVER part 37....

ابدأ من البداية
                                    

( jk පැවසූ සියල්ල හොදින් අසා සිටි v හිමින් සීරුවේ ඔහුගේ පපු තුරුලට විය )

Namjoon - මගෙ පුතා දැන් room එකට යන්න රත්තරන්.

V - ම්හ් අප්පා බ් බෑ. ම් මට eomma ලගම ඉන්න ඕන.

Namjoon - පුතා jk මෙයාව එක්කගෙන room එකට යන්න. මෙතන හිටියොත් v තවත් මනසින් වැටෙනවා.

Jimin - මගෙ වස්තුව අපි room එකට යමුකෝ හොද ලමයා වගේ.

V - මට මෙතන ඉන්න දෙන්න jimin.

Jk - චූටි.... ඔයා මගෙ හොද දරුවා නේද ම්ම්ම්ම්?? අපි චුටි වෙලාවක් room එකට වෙලා ඉදලා ආයේ එමු නේද? මෙතන කට්ටියත් වැඩිනේ.

V - ඒත්..... ඒත් හ් හියුන්ග් ම් මගෙ eomma තනියමනේ එ එතකොට.

Jk - න් නෑ චූටි ම් මෙතන ක් කට්ටිය ගොඩක් ඉන්නවනේ. ලොකු ම් මැඩම්ට තනියක් න් නෑ. එහෙම නේද ජිමින් ??

Jimin - ඔ ඔව් ඔව් v. බලන්නකෝ සෙනඟ ගොඩයිනෙ. Namjoon අංකලුත් ඉන්නවනේ.

Jk - අපි යමු නේද? ටිකකින් ආයේ එමු.

( jkගේ බසට අවනත වූ v එතැනින් නැගී සිට jk සහ jimin සමග කාමරය වෙත ගමන් කරන්නට විය.)

Jk - චූටි.... මං mingyuට බෙහෙත් ටික දීලා නිදි කරවලා එනකන් ඔයා jimin එක්ක ඉන්නවද? ගොඩක් වෙලා යන්නෙ නෑ විනාඩි 20යි.

V - එ එප් එපා හියුන්ග්.. ම් මගෙ ලගින් ඉන්නකෝ. ම් මට බ් බයයි..

( jk ගේ ඉණ වටා තම දෑත් යවමින් ඔහුගේ තුරුලට යයි )

Jimin - හරි බං ඒක ප්‍රශ්නයක් නෑ. මං mingyuට කවලා එයාව නිදි කරවලා එන්නම්.  Vට ඔයාව ඕන නිසානේ jk එයා ලගින් ඉන්න කියන්නෙ.

Jk - ඒත්.... ඒත් ජිමින් ඔ ඔයාටත් ක් කරදරයිනේ.

Mingyu - නෑ සූකිරි බඩිල්ලා ගුඩ් බෝයිනේ. ජිමිනි හියුන්ග්ට කරදර නොකර බයි කාලා බෙයි බීලා දොයිය ගන්නම් මං. කෝ ජිමිනි හියුන්ග් මාව එක්කන් යන්නකො හියුන්ග් ලගට.

( jimin   mingyu  සමග jk අසලට ගමන් කරයි )

Mingyu - ආ ලා ඌ හියුන්ගි. ගුඩ් නයිට්. චූටි හියුන්ගි දුක් වෙන්න අපා හොදද මගෙ හියුන්ගි ඉන්නවනේ ඔයාගේ ලගම. ආ ලා ඌ චූටි හියුන්ගි.

( JK ගේත් Vගේත් කම්මුලට සහ නළලට හාදු තවරමින්)

Jk - love you too පැටියෝ. ඔයා ගොඩක් හොද ලමයෙක් මැනික. ජිමිනි හියුන්ග්ට කරදර නොකර බයි කාලා දොයිය ගන්න හොදද එහෙනම්.

V - චූටි හියුන්ග්ට සමාවෙන්න පැටියෝ ඔයාගේ හියුන්ග්ව මේ දවස් ටිකේ ඔයාගෙන් ඈත් කරනවට. ම් මේ වෙලාවේ ම්  මට හියුන්ග් තරම් දැනෙන වෙන කෙනෙක් නෑ රත්තරන්..

Jk - ෂ්ෂ්ෂ්ෂ්ෂ් චූටි.... හරි හරි දැන් ඇති.... මං කොහොමත් ඔයා ලගම ඉන්නවනේ. Jimin අනේ ඔයාට ගොඩක් තෑන්ක්ස් මේ වෙලාවේ අපේ හයියට ඉන්නවට.

Jimin - ෂැහ් කටවහන් ඉදපන් මෝඩයෝ. මොන තෑන්ක්ස් ද?? මං එහෙනම් සූකිරි බඩිල්ලට කෑම කවලා නිදි කරවලා එන්නම්.

(  එසේ පැවසූ ජිමින්  mingyu  සමග  කාමරයෙන් පිටත් විය )

BF foreverحيث تعيش القصص. اكتشف الآن