ƈԋαρƚҽɾ 23

886 122 93
                                    

පාරමී සුදූව එක්කන් ඇතුළට යනකොට ඒත් එක්කම හසරැල්ගෙ අම්මත් යද්දි එලියෙ ඉතුරු උනේ මමයි හසරැලුයි විතරයි..

" යමු .. "

ඉස්තෝප්පුව පුරා ඇස් යව යව ඉන්නකොට හසරැල් එහෙම කියලා ඉස්සර උනා..

ගේ ඇතුලෙ තැනින් තැන ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියලා..

ඒක තනි තට්ටුවෙ ගෙයක්.. බිත්ති සේරම සුදු පාටයි..  වුඩ්න් ෆ්ලෝ එකයි අර ප්ලාන්ට්ස් ඇන්ඩ් ඩෙකෝස් එක්ක නිකන් වෙනම ලෝකෙකට ගියා වගේ.. මාර ලස්සනයි..

 මාර ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 

ගේ ඇතුලෙ තැනින් තැන ඇස් එහෙ මෙහෙ යව යව ඉන්නකොට හසරැල් මට ඉඳගන්න කියලා කිචන් එක පැත්තට යනකොට මම සාලෙ තනි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ගේ ඇතුලෙ තැනින් තැන ඇස් එහෙ මෙහෙ යව යව ඉන්නකොට හසරැල් මට ඉඳගන්න කියලා කිචන් එක පැත්තට යනකොට මම සාලෙ තනි වුනා..

මගෙ ඇස් ගේ ඇතුළෙ එහෙ මෙහෙ නතරවෙනකොට හසරැල් කිචන් එක පැත්තට ගියෙ අම්මව හොයාගෙන වෙන්න ඇති.. මම එක බිත්තියක් පිරෙන්නම එල්ලලා තිබ්බ ෆැමිලි ෆොටෝස් එකින් එක බල බල  ඉඳලා හසරැල්ව හොයාගෙන කිචන් එකට යනකොට එයා හිටියෙ අම්මත් එක්ක හිනාවෙවී මොනවද කියවන ගමන්.. පුංචි ඊරිසියාවක් එක්ක දුකක් මිශ්‍ර වෙච්ච හැඟීමක් මගෙ හිතට එනකොට හසරැල්ගෙ අම්මා මාව දැකලා කතා කරා..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now