𝑰𝒏𝒕𝒓𝒐↬

3.3K 143 20
                                    

" සමහර දේවල් වෙනස් වෙන්න එක පුංචි මොහොතක් ඇති කියන කතාව ඇත්ත දිනේත්‍ර.. මෙච්චර කාලෙකට ඔයා මගෙන් හංගන් ඉඳපු හිනාව මං දැක්ක දවසෙ මගෙ හිත ගැස්සුනේ නෑ කිව්වොත් ඒක සම්පූර්ණ බොරුවක් වෙනව. එදා පපුවට දැනිච්ච හැඟීමට මං තාමත් හරි ආදරෙයි ! "

              - නුවේද් සතීර්ශ සේනාධීර -

              - නුවේද් සතීර්ශ සේනාධීර -

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







" මොකක් හරි විකාර විහිලුවක් කරල හැමතිස්සෙම මාව තරහ ගස්සන එක ඔයාගෙ ලොකුම රාජකාරිය උනේ කවද ඉඳලද? මගෙන් ඈත් වෙලා ඉන්නව..මට තමුසෙව පෙන්නන්න බෑ "

                - හසරැල් දිනේත්‍ර දිසානායක -

                - හසරැල් දිනේත්‍ර දිසානායක -

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




" අපි පොරොන්දුවක් උනා.. මට සමාවෙන්න මට ඒක රැකගන්න බැරි උන එකට.මං දන්නෙ නෑ ඒක කවද්ද කොහොමද උනේ කියන්න.ඒත් , මට ඔයාට මේක කියන්නම ඕනෙ ! පුලුවන් ඉක්මනින් මගෙ ළඟට එන්න.. "

                 මෙහෙම කියන්නෙ කවුද? ඒක රහසක් 🤫


එහෙනම් සුළඟ නුඹ එක්ක ඉක්මනින් මුණගැහෙමු!❤️

Winky💜️🌙

Winky💜️🌙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now