🍁අසූ හත්වන දිගහැරුම🍁

2.8K 557 304
                                    

එදා දිනිති අක්කව බලන්න හොස්පිටල් එකට ගිය දායින් පස්සෙ සති දෙකක්ම හෙවිලා ගියේ එහෙ බලලා මෙහෙ බලන පමාවට....... ගිය සතියෙ අම්මත් මතුගම එද්දි මන් කොහොමත් ඉදියෙ අපේ ගෙදර නිසා අම්මා ආව එක මට පහසු උනා......

අයියා නිසා ඇඩ්මිශන් එකේ වැඩෙත් ඉක්මනට කරගන්න පුලුවන් උන නිසා සති දෙක පුරාවට හිතේ තිබුනෙ විභාග මානසිකත්වය විතරයි ....

ඇත්තටම කිව්වොත් බයයි ! බය නොවී තියෙන්නෑනෙ.....බයයි...ඒක සාමාන්‍ය දෙයක්..... බට් මට හිතෙනව මන් සූදනම් මදි කියලත් .....

හොස්පිටල් ඉදිය සති කිහිපයේ විතරයි මන් වැඩ නොකළෙ..... ගෙදර ආව ගමන් මන් ආයෙ වැඩ කරන්න පටන් අරගත්තා ඉතිං ...... හිතට සැටිස් වෙන්න වැඩ ටික කරගත්තා.....ඒත් ඉතිං බය දැනෙන එක සාමාන්‍යයිනෙ....

80 ඉදන් 22 වෙනකන් ෆිසික්ස් පේපර්ස් ටික කළා..... බයලොජි නම් ගොඩක් පරණ පේපර්ස් වලට අත ගහන්න එපා කියල මිස් කීව නිසා 19 ඉදන් ටික විතරයි කළේ.....කෙමෙස්ට්‍රි උනත් අනුක් අයියා දෙදාහෙ ඉදන් පාස් පේපර්ස් ටික කරල දුන්නා... ඒත් ඉතිං සිලබස් අවුල් එහෙම තියෙනව කෙමෙස්ට්‍රි වලත් සෑහෙන්න......

හිතට සැටිස්.... බය කියන එක තියෙනව ඒ උනාට........

හිරුන්‍ය අයියගෙ දරුවා ගැන තාම කිසි තොරතුරක් තිබුනෙ නෑ..... හැබැයි ප්‍රශ්න කිරීම් වලදි දිනිති අක්කගෙ අම්මා කියල තිබුනා දරුවව නුවර මිනිහෙක්ට භාර දුන්නා කියල ...... අයියල තවම ඒ මනුස්සයව හොයන ගමන් නිසා කිසිම ආරංචියක් නෑ තවම ඒ ගැන......

අද සදූදා දවසක්....විභාගෙ පළවෙනි දවස......මුලින්ම තියෙන්නෙ bilogy MCQ එක..... හිතට බයක් නැත්තෙමත්
නෑ....ඒත් මන් මාව ගොඩක් විශ්වාස කරනව...... !

" සුදු චූටි ..... එළියට වරෙන් කොල්ලො......පරක්කු වෙනව දැන්....."

අම්මා එළියෙ ඉදන් කෑ ගහද්දි මන් ඇඩ්මිශන් එකයි අයීඩී එකයි බෑග්ගෙට ඔබාගත්තෙ පෑන් තුනයි අඩිරූලයි එක්ක.....

අද තමයි ම්න් මගේ හීන වලට පණ පොවන්න පටන් ගන්න දවස.....

" ආර්ග්හ්හ්හ්හ් !! බයයිනෙ අප්පා...."

මන් පපුවත් අල්ලන් ඇදෙන් ඉදගත්තෙ මෙසෙ උඩ ලස්සනට පිපිලා තිබ්බ හිරුන්‍ය අයියගෙ තෑග්ග දිහා බලාගෙන.... දැන් නම් බය එන්න එන්න වැඩි වෙනව වගේ......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Où les histoires vivent. Découvrez maintenant