🍁හැට අටවන දිගහැරුම🍁

2.8K 607 283
                                    

🍁GWENDOLYINNගොඩාක් ස්තූතියි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

🍁GWENDOLYINNගොඩාක් ස්තූතියි ..❤

🍁 මේවා බල බල තනියෙන් හිනාවෙන මම

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

🍁 මේවා බල බල තනියෙන් හිනාවෙන මම.... 😂

.
.
.
.
.
.
🍁
මන් හිතන්නෙ මන් ගෙවන්නෙ මගේ ජිවිතේ තියෙන වටිනම සහ මට කවදහරි කාලෙක මතක් කරල හිනාවෙන්න පුලුවන් දවස්....

" සෙල්ලමටම හිත.....
මගෙ .....මෙල්ල කරන්න....
මට පුළුවනි මගෙ නෝව්ටිහ්හ් එපා රණ්ඩු කරන්නහ්....."

අයියයි මමයි ආවෙ මගේ කාමරේට .... කාලා කරල අපි ආවෙ පොඩ්ඩක් ඇලට් එකක් දාන්න.... සදෙව් අයියට පහළ කාමරේ දීලා මන් අයියව උඩ කාමරේට ඇදන් ආවෙ සින්දුවක් කිය කිය .....

" ම්ම්ම්.... ගැස්සෙන මගෙ ඉග අතර ඩිස්කො නටන්න.....
ඔබ එනවද මගෙ පාලු කතරෙ තනිය මකන්න.....ම්ම්ම්..... "

අයියගෙ නහය මිරිකල මන් ගිහින් බාතෲම් එකේ දොර එයාට ඇරල දුන්නෙ මූණ සෝදගන්න....එයාට කාලා අමාරුයි....

" දුටු දා ඉදලම නලෝලා...... ම්ම්ම්....අයියේ ඔයාට ඇදුමක් දෙන්නද දාගන්න......"

" එපා පැටියො....."

අයියා එපා කිව්ව නිසා මන් මගේ වේට්ටියයි කමිසෙයිත් ගලවල යටට ඇදන් ඉදිය ශෝට පිටින් බාතෲම් එකට ගිහින් මූණ තෙම්මගත්තා... දාඩිය බෙරෙනව......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Onde histórias criam vida. Descubra agora